Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    හික්ස්...
    එ විදිහටනම් කෙලවන්න බැ බ්‍රො...
    සොරි..

    Aneee matanum ehema kelawanna oone kamakuth naaa kelawannath baaa....eeth ithin kohena hari kela wenakota hondata balaagena num inna puluwan.... :lol::lol::lol::lol: ...meeke awasaane godaak durata ooka thamai....!!!
     
    මෙහෙමයි එලකිරි එක කාලයක් තිස්සේ හොදට තිබ්බා අර ලිච්ගේ කේස් එකෙන් පස්සේ නෙද මේ ඔක්කොම කරදර කාරයො ටික බො උනේ?? අනික මේ ලගදි මම හොදට දන්න කියන අක්ක කෙනෙක්ගෙ ෆොටොස් එලකිරි එකේම වෙන ත්‍රෙඩ් එකක දාලා තිබ්බා මම එයාට එ ගැන කිව්වට පස්සේ එයා කිව්වෙ එයා මේ ගැන තදින් ඉන්නවා කියලා [ සමහර විට ඒ පොටො එයාගේ ෆේස්බුක් එකෙන් අරන් දාපුවා වෙන්න ඇති | අනික එයා කව්ද කියල මම කියන්න යන්නේ නැ මොකද එයාව ගොඩක් අය දැනගත්තේ සිරසේ ගිය ඩාන්සින් ස්ටාර් වැඩසටහනින්....]

    බේද භින්නවීම්???
    ඒක උනේ කට්ටිය ෆේක් අයි.ඩී වලින් ඇවිල්ලා එක එකාට මඩ ගහන්න කුණුහරුප වලින් බැනගන්න නිසානේ ... සමහර විට ඇත්ත නමින් ඇවිල්ලා කොමෙන්ට් කරන්න බැරි උන් ඒ දේ කරනවා ඇති
    ඔයාගේ අදහස් වලට ස්තුතියි වගේම සතුට!
    ඔය කියන වගේ දෙයක් නිසයි මමත් මේ තරම් කෑ ගහන්නෙ.බලන්න අපේම අයට මේ කරන නින්දාව. මේ කතා කිරීම නිසාම මම මොනතරම් අපහාස විඳිනවද?දිවා රෑ දෙකේම මට විරුද්ධව මොනතරම් කතන්දර ගොතනවද?ෆේක් වැහි වැහැලා...තිරිසන්නුන්ටත් අන්ත විදිහට හැසිරෙන්නෙ.ඉතිං අපටත් අවස්ථා කිපයකට පස්සේ යම් තරමක් බරපතල විදිහට කතා කරන්න වෙනවා අකමැත්තෙන් වුනත්.
    මම දන්නෙ නෑ ගෑනියෙකුට ගරු නොකරන එළකිරිය කොයිතරම් කාලයක් සමාජයේ ගරුත්වය රැකගනියිද කියලා
    ස්තුතියි!
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    එහෙම කරන්න උවමනාවක් නැ.
    මගෙ න0ගිට ඔන දවසට එය එයාගෙ ෆොටො නෙට් එකට දායි..
    එතකොට කවෘ හරි එවා මෙතන දායි.
    .

    ethakota ayya kenek hetiyata oyata happy da?
    full satisfaction ekak enawada?
    :oo:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    onna oka thamai munta therenne naththe
    party ekakata gihin pissu natapu pics, kello pissu kelapuwa, bageta adan inna ewa dammata kamak na...
    eth me ballo FB eke normal pics hitan danawane..
    munta kohen athal enawada danne na aga patha wahan inna kello dakala...
    oya wage un thama pare yana ammala akkala nangilatath inna denne naththe :angry::angry::frown:

    උබලා හිතන් ඉන්නෙ අපිට බලන්න වැල් නැතුව මෙවා බලනව කියලද?
    නැ මචො...
    නිරුවතයි සුන්දරත්වයයි දෙකක්..
    .
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නොදකින් විතරක් ** හින්ද මුන් මෙතන මරාගන්න හැටි :no:
    අපි කැපුන
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    උබ නම් මාරයි බන්
    බලපන්කෝ අං දෙක පෑදී ගෙන එනවද කියලා
    සිරාවට අහන්නේ..උබේ නන්ගිට මෙහෙම සීන් එකක් උනාද උබ හත් මුතු ගෑනු ජාතියටම වෛර කරන්නේ
    :rolleyes:

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ethakota ayya kenek hetiyata oyata happy da?
    full satisfaction ekak enawada?
    :oo:
    satisfaction-guaranteed.jpg
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ethakota ayya kenek hetiyata oyata happy da?
    full satisfaction ekak enawada?
    :oo:

    අයිය කෙනෙක් විදිහට මම න0ගිට අවවාද කරයි...
    එත් අනිත් උන්ට මම බනින්නෙ මොකටද?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උබලා හිතන් ඉන්නෙ අපිට බලන්න වැල් නැතුව මෙවා බලනව කියලද?
    නැ මචො...
    නිරුවතයි සුන්දරත්වයයි දෙකක්..
    .

    ඇත්තද
    එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් සුන්දර කෙල්ලෝ කියලා
    ත්‍රෙඩ් එක හැටියට පික්ස් දාපන්.. :frown:
    උබ දන්නේ නැති උනාට ලංකාවෙත් ඉන්ටර්නෙට් පොලිසියක් තියෙනවා
    කවුරු හරි පැමිනිලි කරලා ටෙලිකොම් එකෙන් උබලගේ අයි පී ට්‍රේස් කරපු දවසට බුදු සරනයි :rofl::rofl:
     
    උබ නම් මාරයි බන්
    බලපන්කෝ අං දෙක පෑදී ගෙන එනවද කියලා
    සිරාවට අහන්නේ..උබේ නන්ගිට මෙහෙම සීන් එකක් උනාද උබ හත් මුතු ගෑනු ජාතියටම වෛර කරන්නේ
    :rolleyes:
    මල්ලි අපි මේ තරම් කියන්න දෙයක් නෑ.මෙයාලට තේරුනත් නොතේරුනා වගේ තමන්ගෙ වරද සාධාරණීකරණය කරන්නමයි හදන්නේ.මෙයාලගේ ගෙදර-සාමජ ජීවිතය ගැන හිතා ගන්න පුලුවන් නේ:dull::(
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඔයාගේ අදහස් වලට ස්තුතියි වගේම සතුට!
    ඔය කියන වගේ දෙයක් නිසයි මමත් මේ තරම් කෑ ගහන්නෙ.බලන්න අපේම අයට මේ කරන නින්දාව. මේ කතා කිරීම නිසාම මම මොනතරම් අපහාස විඳිනවද?දිවා රෑ දෙකේම මට විරුද්ධව මොනතරම් කතන්දර ගොතනවද?ෆේක් වැහි වැහැලා...තිරිසන්නුන්ටත් අන්ත විදිහට හැසිරෙන්නෙ.ඉතිං අපටත් අවස්ථා කිපයකට පස්සේ යම් තරමක් බරපතල විදිහට කතා කරන්න වෙනවා අකමැත්තෙන් වුනත්.
    මම දන්නෙ නෑ ගෑනියෙකුට ගරු නොකරන එළකිරිය කොයිතරම් කාලයක් සමාජයේ ගරුත්වය රැකගනියිද කියලා
    ස්තුතියි!

    ඔව් ඒක ඇත්ත කොහොම උනත් මෙ වගේ ත්‍රේඩ් එකක් නිසා ලගදි එලකිරි එකෙ ඇඩ්මින් ලට ලොකු කරදරයක් වෙනවා
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සීමිත කිව්වෙ?
    පබ්ලික් ප්‍රොෆයිල් වල මොන සීමිත බාවයක් ද?

    මෙක දැම්මෙ ඔයාද කියන්න මට මතක නෑ.... එත් මේක පබ්ලික් ප්‍රොෆයිල් එකක්ද ???

    http://www.facebook.com/profile.php?id=1715792222

    එත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියගන්න කෙනෙක් එක මෙතන දාල.......:(:(:(

    http://www.facebook.com/photo.php?pid=160389&id=1715792222

    මේ වැඩේ හරිද ?????
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔයාගේ අදහස් වලට ස්තුතියි වගේම සතුට!
    ඔය කියන වගේ දෙයක් නිසයි මමත් මේ තරම් කෑ ගහන්නෙ.බලන්න අපේම අයට මේ කරන නින්දාව. මේ කතා කිරීම නිසාම මම මොනතරම් අපහාස විඳිනවද?දිවා රෑ දෙකේම මට විරුද්ධව මොනතරම් කතන්දර ගොතනවද?ෆේක් වැහි වැහැලා...තිරිසන්නුන්ටත් අන්ත විදිහට හැසිරෙන්නෙ.ඉතිං අපටත් අවස්ථා කිපයකට පස්සේ යම් තරමක් බරපතල විදිහට කතා කරන්න වෙනවා අකමැත්තෙන් වුනත්.
    මම දන්නෙ නෑ ගෑනියෙකුට ගරු නොකරන එළකිරිය කොයිතරම් කාලයක් සමාජයේ ගරුත්වය රැකගනියිද කියලා
    ස්තුතියි!

    අර කිවුවා වගෙ නිව්ස් ෆස්ට් එක හරි ලයිව් ඇට් එයිට් එකේ හරි එලකිරිය ආයෙ පෙන්නන කාලේ වැඩි ඈතක නෑ
    :dull::dull:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    උබ නම් මාරයි බන්
    බලපන්කෝ අං දෙක පෑදී ගෙන එනවද කියලා
    සිරාවට අහන්නේ..උබේ නන්ගිට මෙහෙම සීන් එකක් උනාද උබ හත් මුතු ගෑනු ජාතියටම වෛර කරන්නේ
    :rolleyes:

    මචන්..
    වෛර කරනවනම් මම අහින්සක කෙල්ලොන්ගෙ ෆොටො එඩිට් කරල නිරුවත් කරල දාන්න ඔනි..
    මම එහෙම කලෙ නැනෙ..
    නෙද?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මල්ලි අපි මේ තරම් කියන්න දෙයක් නෑ.මෙයාලට තේරුනත් නොතේරුනා වගේ තමන්ගෙ වරද සාධාරණීකරණය කරන්නමයි හදන්නේ.මෙයාලගේ ගෙදර-සාමජ ජීවිතය ගැන හිතා ගන්න පුලුවන් නේ:dull::(

    අනිවා ශමී අක්කේ
    මුන් මේකෙන් පෙන්නන්නේ පවුලේ හැදියාව තමයි
    :nerd:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඇත්තද
    එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් සුන්දර කෙල්ලෝ කියලා
    ත්‍රෙඩ් එක හැටියට පික්ස් දාපන්.. :frown:
    උබ දන්නේ නැති උනාට ලංකාවෙත් ඉන්ටර්නෙට් පොලිසියක් තියෙනවා
    කවුරු හරි පැමිනිලි කරලා ටෙලිකොම් එකෙන් උබලගේ අයි පී ට්‍රේස් කරපු දවසට බුදු සරනයි :rofl::rofl:

    :dull::dull:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    අර කිවුවා වගෙ නිව්ස් ෆස්ට් එක හරි ලයිව් ඇට් එයිට් එකේ හරි එලකිරිය ආයෙ පෙන්නන කාලේ වැඩි ඈතක නෑ
    :dull::dull:

    hm kathawa aththa:nerd:
    eth mama danne neththe ai GT me thread eka diha poddak wath balanne neththe kiyala:nerd::baffled:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඇත්තද
    එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපන් සුන්දර කෙල්ලෝ කියලා
    ත්‍රෙඩ් එක හැටියට පික්ස් දාපන්.. :frown:
    උබ දන්නේ නැති උනාට ලංකාවෙත් ඉන්ටර්නෙට් පොලිසියක් තියෙනවා
    කවුරු හරි පැමිනිලි කරලා ටෙලිකොම් එකෙන් උබලගේ අයි පී ට්‍රේස් කරපු දවසට බුදු සරනයි :rofl::rofl:

    සොරි..
    ප්‍රොව්ඩ් ටු යුස් එයාටෙල්.
    .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මචන්..
    වෛර කරනවනම් මම අහින්සක කෙල්ලොන්ගෙ ෆොටො එඩිට් කරල නිරුවත් කරල දාන්න ඔනි..
    මම එහෙම කලෙ නැනෙ..
    නෙද?

    oya monawa kiwath oya dannawane oya karanne cha wedak kiyala
    :rolleyes:
     
    Status
    Not open for further replies.