ඒත් මචො...
එෆ්.බී එකව්න්ට් එකක් හදාගන්න දන්නෙ කෙනා ප්රයිවසි සෙටින්ස් හදන්න දන්නේ නැ කිව්වම එක ටිකක් අමුතුයි නෙද?
නෑ බන්.. සමහර කෙල්ලො ඒ අයගෙ යාලුවො / අක්කලා, අයියලා, මල්ලිලා fb පාවිච්චි කරනවා කිව්වට පස්සෙ "අනේ මටත් හදලා දෙන්නකො" කියලා කියනවා.. ඒත් privacy ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ! හොදම example එක මගේ අක්කිලා දෙන්නා
ඒ දෙන්න ඉල්ලපු නිසා ඒව හදලා දුන්නෙ මම.. privacy හදන්න මම ඉන්න නිසා හොදයි
ගොඩක් කෙල්ලොන්ට ඕව තනියෙන් කරගන්න බෑ
මම එක හොදටම දන්නවාanyway ඔය swim suits වලින් එහෙම ඉන්න / half naked ඉන්න කෙල්ලොන්ට නම් එච්චර ගානක් නැතුව ඇති.. ඒව එච්චර අවුලක් නෑ
.

කෙල්ලොන්ගෙ ඔක්කොම assingments කරලා දෙන්නෙත් අපි 
mokada eyala honda hadichcha widiyata innawa, eyala facebook wala oya widiyata pics danne naha