Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඒත් මචො...
එෆ්.බී එකව්න්ට් එකක් හදාගන්න දන්නෙ කෙනා ප්‍රයිවසි සෙටින්ස් හදන්න දන්නේ නැ කිව්වම එක ටිකක් අමුතුයි නෙද?

:no: නෑ බන්.. සමහර කෙල්ලො ඒ අයගෙ යාලුවො / අක්කලා, අයියලා, මල්ලිලා fb පාවිච්චි කරනවා කිව්වට පස්සෙ "අනේ මටත් හදලා දෙන්නකො" කියලා කියනවා.. ඒත් privacy ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ! හොදම example එක මගේ අක්කිලා දෙන්නා :P ඒ දෙන්න ඉල්ලපු නිසා ඒව හදලා දුන්නෙ මම.. privacy හදන්න මම ඉන්න නිසා හොදයි :P ගොඩක් කෙල්ලොන්ට ඕව තනියෙන් කරගන්න බෑ :baffled: මම එක හොදටම දන්නවා

anyway ඔය swim suits වලින් එහෙම ඉන්න / half naked ඉන්න කෙල්ලොන්ට නම් එච්චර ගානක් නැතුව ඇති.. ඒව එච්චර අවුලක් නෑ :)
.
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://


එත් හැබැ ලොකේ ඊට වඩා වෙනස්....... කොම්පුටර් ඩිග්‍රි කරල සොෆ්ට්වෙයා 1ක් කොම්පුටර් එකට දාගන්න බැරි කෙල්ලො ලංකවෙ ඉන්නවා.............

ඉතින් ප්‍රයිවසි ගැන මොන කතාද ????

සිරා කතාව.. I'm an IT undergraduate.. ඕය වගේ කෙල්ලොන්ගෙ list එකක් මට මතක් වෙනවා :lol::yes: කෙල්ලොන්ගෙ ඔක්කොම assingments කරලා දෙන්නෙත් අපි :rofl:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    SLT එකේ බ්ලොක් කරලා නැහැ... මොබිටෙල් එකේ නම් ෆේස්බුක් විතරක් බ්ලොක් කරල තිබ්බ කාලයක්. දැන් එකත් නැහැ.

    ඔයා කියවල් තියෙන්නෙ වැරදියටද මන්ද......

    මෙයා මෙ ලිපියෙ කියන්නෙ ආයතන මට්ටමෙන් ෆෙස් බුක් බ්ලොක් කරල කියන එක.......මම දන්න තරමින් අපෙ රටේ ප්‍රසිද්ධ ආයතන බොහොමයක සමහර අඩවි අවහිර කරල තියනව......


    අනිත් එක තමා තම්නගෙ එකවුන්ට් එකට යන්න කලින් යූ.අර්.එල් එක බලපල්ලා කෝ... එත කොට හරි නෙ


    එක මේ ලිපියතුලම සදහන් කරල තියනව......
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    mage sahodariyonge pictures danne naha :no: eka mekata adala wenne na :D mokada eyala honda hadichcha widiyata innawa, eyala facebook wala oya widiyata pics danne naha :D eyalata kohewath amaruwak naha ada niruwathin pics aragena internet wala danna, ada niruwathin ho koi widiyakin ho, eyalata privacy ekak kiyala deyak thiyenawa :D eka nisa prashnayak naha mage sahodariyoth ekka me thread eke sambandayak na :yes:

    වරදවා වටහා ගන්න එපා
    මට කිසි දුකක් නෑ මේ අඩනිරුවතින් ඉන්න කෙල්ලොන්ගෙ ෆොටෝස් මෙතන නෙමෙයි කොහෙ දැම්මත්
    ඒත් ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්නකො ඒවා විතරද දාල තියෙන්නෙ කියල
    හොඳට ඇඳ පැළදගෙන ඉන්න ළමයින්ගෙ ෆොටෝසුත් දාලා තියනව මචන්

    mcj1983 සහෝදරය ඔයාට මේකට උත්තරේ දිලා තියනවා ෆොටෝසුත් එක්කම

    අන්න එහෙම ෆොටෝස් දාන එක හරිද වැරදිද කියන එකට තමන්ගෙ මතය දැනගන්න කැමතියි
    මොකද ඔයා වැරැද්දක් දකින්නෙ නැත්තම් ඔයාට මම කලින් කරපු යෝජනාව නැවත සලකා බලන්න පුළුවන්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    වරදවා වටහා ගන්න එපා
    මට කිසි දුකක් නෑ මේ අඩනිරුවතින් ඉන්න කෙල්ලොන්ගෙ ෆොටෝස් මෙතන නෙමෙයි කොහෙ දැම්මත්
    ඒත් ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්නකො ඒවා විතරද දාල තියෙන්නෙ කියල
    හොඳට ඇඳ පැළදගෙන ඉන්න ළමයින්ගෙ ෆොටෝසුත් දාලා තියනව මචන්

    mcj1983 සහෝදරය ඔයාට මේකට උත්තරේ දිලා තියනවා ෆොටෝසුත් එක්කම

    අන්න එහෙම ෆොටෝස් දාන එක හරිද වැරදිද කියන එකට තමන්ගෙ මතය දැනගන්න කැමතියි
    මොකද ඔයා වැරැද්දක් දකින්නෙ නැත්තම් ඔයාට මම කලින් කරපු යෝජනාව නැවත සලකා බලන්න පුළුවන්

    මන් මේ කල්පන කලෙ මෙයා(iNaTuRaL) ත්‍රෙඩ් එක මුල ඉදන් ඔක්කොම බැලුව කිවුව නෙද ??? එය මෙක බලල තියෙන්නෙ අඩ නිරුවත් ෆොටෝ හොයන සිහියෙන්ද මන්ද....... නැත්තම් කොහොමද මෙයා මේව දැක්කෙ නැත්තෙ.........
     
    Apr 6, 2010
    79
    1
    0
    සිරා කතාව.. I'm an IT undergraduate.. ඕය වගේ කෙල්ලොන්ගෙ list එකක් මට මතක් වෙනවා :lol::yes: කෙල්ලොන්ගෙ ඔක්කොම assingments කරලා දෙන්නෙත් අපි :rofl:
    *************
    Please Mind Your Language Bro
    tintin123
     
    Last edited by a moderator:

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    අපේ එලකිරිය අනාගතයේදි මෙහෙම වෙයිදො.....

    http://www.elakiri.com/forum/showthread.php?t=603457

    0002041D.gif
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    සිරා කතාව.. I'm an IT undergraduate.. ඕය වගේ කෙල්ලොන්ගෙ list එකක් මට මතක් වෙනවා :lol::yes: කෙල්ලොන්ගෙ ඔක්කොම assingments කරලා දෙන්නෙත් අපි :rofl:


    උන්ගෙ වෙලාවට උඹලා වගේ කිඹිසිම්බෝ ටිකක් හිටියෙ:P

    hehe sira kathawa . loweth na Lovi gatheth na. Pajathai
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    machanla,,photos daanawanam daapan,nathnum nikan idapan ban nikan meekath EK eke thawath chat thread ekak karawanne nathiwa........pitu gannan banagannawa.....echchara witharai karala thiyenne......ekek thawa ekekta baninawa,eeta passe uu aaith anik pattata baninawa,aaith anith ekaa eekata reply karanawa,,,,....wihiluwakne........if this is against EK rules,GTRZ will take action against it...what's all this fuzz about??
     
    Last edited:

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    and i think these Facebook girls also have their own responsibilities.....you can't just blame one side.......not knowing about their privacy settings is not an excuse.....i personally know many girls set their photos "public" on purpose......
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    * * * * * * * * *
    Please Do Not Posts Sri Lankan Websites (Hotlinked/Watermarked/Embedded)
    tintin123
     
    Last edited by a moderator:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    ************************

    kalakanniyo
    me man danna akka kenek
    ubalata hithak papuwak nadda FB eken mehema pics ussala danne


    අනේ මන්දා බං මුන්ට කොහොම තෙරුම් කරල දෙන්නද කියලා. කොච්චර කිව්වත් FB එකේ එවා දාන එක නතර වෙන්නේ නැහැ නේ,,,,,,
     
    Last edited by a moderator:
    Status
    Not open for further replies.