Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    2699558_f520.jpg
     
    • Like
    Reactions: killershan

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Originally Posted by shammee
    කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.
    මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
    මම මේ ටික කි‍යන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    Originally Posted by pissupoosa jr

    මෙකට පිංතුර දාන අය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න, අතට අහුවෙන හැම දෙයක්ම දාන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::
    This is true...im also Photo uploader here....
    i didnit upload anything which can be halmed to someone's privacy....
    so if we want to keep this thread alive or keep our elakiri alive ,we have to be very careful.....if we don't, elakiri will be Banned......
     
    Last edited:

    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light

    100% true.... me pissu mongal set ekak idan achchige redak karanawa.. ballo tikak men mun
     
    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    Ube rep adu kalla therumak naha. Mokada uba meh api kiyana widiye anawashya pinthooru daala naha wadipura. Fake IDs walin anunge FB profiles walata ringan EK eketh fake IDs walin eewa daana untai kiyuwe.

    Anika mona poll eken mona result eka aawath oyata baha thread ekak close karanna. GT ta witharai ehema deyak karanna puluwan habai GT ehema karanneth naha!
    So karanna thiyenne meake photos upload karana ayama thamunge oluwa pawichchi karala lankawe inna thamungema sahodariyange character 1, image 1 haani nowana widiyata wada karana ekayi.

    Arehe kattiya yatigiriyen kaagahanawa AKON kiyanne balu minihek kiyala. habai methanath ewage wadak neda wenne. Dan balapan apima danna keedenekge photos daala thibunada? kotinma EK memberslage pawa.

    Lankawe kello kohoma unath apita wadak naha. Api responsible widiyata wada karahama hari.

    ya eka thamai mama dan ahanna giye.. ai GT ain karane nathe???
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ ත්‍රෙඩ් එකට විරුද්දව කතාකරන එකෙක්ටවත් පිට කොන්දක් නැහැ, බාගෙට බාගයක් නපුන්සකයො, මට - රෙප් දුන්න කියල වැඩක් වෙන්නෙ නැහැ, එක කොන්දක් තියෙන එකෙක් හරි ඉන්නවනම් - දෙනකොට නමත් එක්ක දීපන්, එහෙම නොදෙන උන් ඔක්කොම අවජාතකයො, අනිත් එක උබල මට - රෙප් දුන්න කියල මට ප්‍රශ්නෙකුත් නැහැ

    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:34 PM namata senior.
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:28 PM bad bad bad
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:26 PM not mervin's son dude
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 06:04 PM varadi karana una ta thawa anubala denawa shik

    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    මේ වැඩේ ගැන මගෙත් තියෙන්නේ ඉතාම ලොකු කළකිරීමක්.අපේම රටේ කෙල්ලන්ගෙ-ගැහැනුන්ගෙ පිංතූර (සමහර ඒවා පුද්ගලිකව නිවසේ-සංචාර වලදි ගත්-)මේ විදිහට අනවසරයෙන් පලකරණ එක සදාචාර විරෝධීයි.කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට (අතළොස්සක්)මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් (ආන්දෝළනාත්මක)මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.අනිත් කාරණය ගැහැනුන් වුවද (මනුශ්‍යයෝය)දවසේ හෝ යම් අවස්ථාවක ඇඳුම් පැළඳුම්වලින් නිදහස්ව(සැහැල්ලුව-විවේකව) ගත කරණ ‍නිමේෂයක නොදැනුවත්ව ගත් ජායාරූප මෙහෙම ප්‍රසිද්ධියට පත්කිරීම කෙතරම් අශෝභනද?
    ‍මා දුටු බොහොමයක් ඒවා පාර්ටිවලදි ඉතා විනෝදයෙන් සිටින අවස්ථාවලදි ගත් පිංතූර.ඒවත් බහුතරයක් ඉතාම පහත් ආශ්වාදයක් උදෙසා මානසික ව්‍යාධියෙන් පෙළෙන අසහනකාරයන් ගත්(කලාත්මක හෝ සිහිවටන ජායාරූප නොවේ) විසින් ගත් පිංතූර බව ඉතා පැහැදිලියි.ඒ ජායාරූපවලින් බියගැන්වීම් හෝ අපහාස කිරිම තුලින් ඔවුන්ගෙන් අනියම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ කලාවකුත් තිබෙනවා.
    කෙසේ වුවත්,(අමනාප නොවන්න-මම පුහු සුචරිතවාදිනියක් නොවේ-මේ කියන්නෙ ලොකු සිත් වේදනාවක් නිසයි) එළකිරියේ සිටින ආදරණීය අය්යලා-මල්ලිලාගෙන් මා කරුණාවෙන් ඉල්ලාසිටිනවා,යම් තරමක් දුරට හෝ නිරුවතට බර-ලංකාවේ සදාචාරයට නොගැළපේයැයි සිතන පිංතූරවත් පලකිරීමෙන් වළකින්න කියා.තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.
    සමහර අය කියලා තියනවා ...අපි මේ..නිකං විනෝදෙට ඔහේ කෙල්ලන්ගේ හැඩ රුව බලන එකේ තියන වැරද්ද මොකද්ද-අසභ්‍ය ඒවා බලනව නම් ඔය ඕන තරම් තියෙන්නෙ කියලා.ඇත්ත! අපේ කෙල්ලන් අතළොස්සක් අසංවර විදිහට හැසිරුණත්,ඒක ලෝකයටම ගෙනියන්න එපා.ඔය කියන තරම් අවිහිංසක සතුටක්ද ලබන්නෙ කියලා පේනවා බහුතරයකගේ පෝස්ට් දැක්කම.මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
    මම මේ ටික කි‍යන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    :yes::yes::yes: hariyata hari
     
    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    මේ ත්‍රෙඩ් එකට විරුද්දව කතාකරන එකෙක්ටවත් පිට කොන්දක් නැහැ, බාගෙට බාගයක් නපුන්සකයො, මට - රෙප් දුන්න කියල වැඩක් වෙන්නෙ නැහැ, එක කොන්දක් තියෙන එකෙක් හරි ඉන්නවනම් - දෙනකොට නමත් එක්ක දීපන්, එහෙම නොදෙන උන් ඔක්කොම අවජාතකයො, අනිත් එක උබල මට - රෙප් දුන්න කියල මට ප්‍රශ්නෙකුත් නැහැ

    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:34 PM namata senior.
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:28 PM bad bad bad
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 02:26 PM not mervin's son dude
    reputation_neg.gif
    SL Chicks 03-24-2010 06:04 PM varadi karana una ta thawa anubala denawa shik

    ane pita kondak thiyana eka ne me anunge pinthura ara gena P dail ekak wage vada karane.. ane modai kiyala maranada hallo?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ane pita kondak thiyana eka ne me anunge pinthura ara gena P dail ekak wage vada karane.. ane modai kiyala maranada hallo?

    මම මේකෙ පින්තූර දාල තියෙනවද කියල බලල කතාකරන්න, p dail ? ඕකට උත්තර යූසර් සීපී එකේ ඇති :lol:
     
    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    මම මේකෙ පින්තූර දාල තියෙනවද කියල බලල කතාකරන්න, p dail ? ඕකට උත්තර යූසර් සීපී එකේ ඇති :lol:
    naaa atha da aneee.. ehenam gihila CP ekema bala ganna ko... :lol::lol: lokuwata as aran ma balanna hodeeee
    varadak karath ekai eka karanna ulpandan dunath ekai....
    pic danama one na.. kiyana kathawalata thamai kiuweee
     
    Status
    Not open for further replies.