Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මේ ත්රෙඩ් එකේ ඉන්න වනචර සත්තුන්ට මම කිව්වෙ (වරද අපේ අයගේ වෙන්න පුලුවන් වුනත්)අපේ රටේ නම්බුව ගැනවත් හිතලා ටිකක් බුද්ධිමත්ව පිංතූර සහ කමෙන්ට් දාන්න කියලයි.ඒක තෙ‍්රෙම්ගන්න බැරි දෙපා සත්තු මගේ රෙප් කපාදැම්මට කිසිම දුකක් නෑ.නමුත් මගේ රෙප් ලිස්ට් එකේ කුනුහරප ලියන්න එපා.කුනුහරප ලියන්නම ඕන නම් තමන්ගේ අම්මගේ හෝ සහෝදරියකගේ පිටේ ලියලා එයාව බස් හෝල්ට් එකක තියන්න.:angry:
    බල්ලෝ.!බල්ලෝ !!බල්ලෝ!!!
    :rolleyes::rolleyes::rolleyes:
     
    මෙන්න තවත් බල්ලෙක්
    piggyno1
    user_online.gif

    Junior Member
    reputation_balance.gif

    Posts: 21
    Join Date: Feb 2010



    hi - Today, 11:40 PM (විස්තරය පල කල නොහැක..........................)

    වල් බල්ලා...මෙහෙම හැඟිලා බැන්නට මගේ උතුම් අරමුණු නවත්තන්න තමුන් වගේ දාහක් ආවත් බෑ කියන එක මතක තියාගන්නව හොඳයි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මෙන්න තවත් බල්ලෙක්
    piggyno1
    user_online.gif

    Junior Member
    reputation_balance.gif

    Posts: 21
    Join Date: Feb 2010



    hi - Today, 11:40 PM (විස්තරය පල කල නොහැක..........................)

    වල් බල්ලා...මෙහෙම හැඟිලා බැන්නට මගේ උතුම් අරමුණු නවත්තන්න තමුන් වගේ දාහක් ආවත් බෑ කියන එක මතක තියාගන්නව හොඳයි.

    Oyage aramuna Me thread eka wahana ekada :rolleyes::rolleyes:
     
    Owa ganan Ganna Epa , :no::dull: Minissu ohoma thamai Minissunge Hati :D :baffled::rolleyes:

    Onna Magen Ekata 2+ :P:P
    ඕහ්..මට සමාවෙන්න.! මගේ රෙප් 0 කරන්න කියලා මම කියලා තියෙන්නේ.මමත් කාටවත් +හෝ_ දෙන්නෙ නෑ.මම මෙතන අමුතු නාඩගමක් නටනවා නෙවෙයි කුමාර.ලොකු හේතු කීපයක් තියනවා.ඔයාටම වුනත් තේරෙයි දවසක ඔයාගේ කාගේ හරි අනවසර ෆොටෝ එකක් මේ විදිහට පල වුනාම.
    (මේකෙ මම මීට පෙර දාපු පෝස්ට් කීපය බලන්න-හැමවෙලාවෙම මම ඇඩ්මින්ට කරදර කරන්නෙ නෑ-දැන් මම ම පුලුවන් විදිහට මුහුණ දෙනවා-මට මෙතනින් අරන් යන්න දෙයක් නෑ)
     
    • Like
    Reactions: Udperi
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අතීතය, වර්තමානය හා අනාගතය........................................................
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සඳ මෝරාගෙන එන කල....
    තදවෙයි ගවු දහසකට අපේ මෝල...
    කෙල්ලන්ගේ මෝල දකිනවිට මෙකල...
    මෝල අපේ අබ ඇටයකි සෑම කල....
     

    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    සඳ මෝරාගෙන එන කල....
    තදවෙයි ගවු දහසකට අපේ මෝල...
    කෙල්ලන්ගේ මෝල දකිනවිට මෙකල...
    මෝල අපේ අබ ඇටයකි සෑම කල....

    100% hari bro, oyage da kavi sithuwilla? :P:P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඕහ්..මට සමාවෙන්න.! මගේ රෙප් 0 කරන්න කියලා මම කියලා තියෙන්නේ.මමත් කාටවත් +හෝ_ දෙන්නෙ නෑ.මම මෙතන අමුතු නාඩගමක් නටනවා නෙවෙයි කුමාර.ලොකු හේතු කීපයක් තියනවා.ඔයාටම වුනත් තේරෙයි දවසක ඔයාගේ කාගේ හරි අනවසර ෆොටෝ එකක් මේ විදිහට පල වුනාම.
    (මේකෙ මම මීට පෙර දාපු පෝස්ට් කීපය බලන්න-හැමවෙලාවෙම මම ඇඩ්මින්ට කරදර කරන්නෙ නෑ-දැන් මම ම පුලුවන් විදිහට මුහුණ දෙනවා-මට මෙතනින් අරන් යන්න දෙයක් නෑ)

    Mama Rep ekak Dunne Ahapahu ganna balagena newei :P Meke Godak Dala Thiyenne FB eke Photos , e kattiya danne nathida ewa wena katawath ganna puluwan kiyala:rolleyes:


    April 1st eka hinda boruwata newei neda oya oya ka gahanne :rolleyes::lol::baffled::P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    අතීතය, වර්තමානය හා අනාගතය........................................................
    :rofl::rofl:

    කිසිසේත්ම නෑ.ආයෙත් ඔයා මට උත්තර දීපු පොස්ට් එක කියවන්න.(අමතරව මේකට මීට පෙර මම ලියපු ඒවත් කියවන්න-තේරෙයි)
    :rolleyes::rolleyes::no:


    mama dakkamai mehema yaka nagapu member kennek :rofl::rofl:
    :rofl::rofl::P
    සඳ මෝරාගෙන එන කල....
    තදවෙයි ගවු දහසකට අපේ මෝල...
    කෙල්ලන්ගේ මෝල දකිනවිට මෙකල...
    මෝල අපේ අබ ඇටයකි සෑම කල....

    1st of April :rofl::rofl:
     
    Mama Rep ekak Dunne Ahapahu ganna balagena newei :P Meke Godak Dala Thiyenne FB eke Photos , e kattiya danne nathida ewa wena katawath ganna puluwan kiyala:rolleyes:


    April 1st eka hinda boruwata newei neda oya oya ka gahanne :rolleyes::lol::baffled::P
    post_old.gif

    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 5,055
    Join Date: Jul 2009
    Location: ලස්සන ශ්‍රී ලංකා



    03-24-2010, 10:39 AM

    මේ වැඩේ ගැන මගෙත් තියෙන්නේ ඉතාම ලොකු කළකිරීමක්.අපේම රටේ කෙල්ලන්ගෙ-ගැහැනුන්ගෙ පිංතූර (සමහර ඒවා පුද්ගලිකව නිවසේ-සංචාර වලදි ගත්-)මේ විදිහට අනවසරයෙන් පලකරණ එක සදාචාර විරෝධීයි.කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට (අතළොස්සක්)මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් (ආන්දෝළනාත්මක)මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.අනිත් කාරණය ගැහැනුන් වුවද (මනුශ්‍යයෝය)දවසේ හෝ යම් අවස්ථාවක ඇඳුම් පැළඳුම්වලින් නිදහස්ව(සැහැල්ලුව-විවේකව) ගත කරණ ‍නිමේෂයක නොදැනුවත්ව ගත් ජායාරූප මෙහෙම ප්‍රසිද්ධියට පත්කිරීම කෙතරම් අශෝභනද?
    ‍මා දුටු බොහොමයක් ඒවා පාර්ටිවලදි ඉතා විනෝදයෙන් සිටින අවස්ථාවලදි ගත් පිංතූර.ඒවත් බහුතරයක් ඉතාම පහත් ආශ්වාදයක් උදෙසා මානසික ව්‍යාධියෙන් පෙළෙන අසහනකාරයන් ගත්(කලාත්මක හෝ සිහිවටන ජායාරූප නොවේ) විසින් ගත් පිංතූර බව ඉතා පැහැදිලියි.ඒ ජායාරූපවලින් බියගැන්වීම් හෝ අපහාස කිරිම තුලින් ඔවුන්ගෙන් අනියම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ කලාවකුත් තිබෙනවා.
    කෙසේ වුවත්,(අමනාප නොවන්න-මම පුහු සුචරිතවාදිනියක් නොවේ-මේ කියන්නෙ ලොකු සිත් වේදනාවක් නිසයි) එළකිරියේ සිටින ආදරණීය අය්යලා-මල්ලිලාගෙන් මා කරුණාවෙන් ඉල්ලාසිටිනවා,යම් තරමක් දුරට හෝ නිරුවතට බර-ලංකාවේ සදාචාරයට නොගැළපේයැයි සිතන පිංතූරවත් පලකිරීමෙන් වළකින්න කියා.තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.
    සමහර අය කියලා තියනවා ...අපි මේ..නිකං විනෝදෙට ඔහේ කෙල්ලන්ගේ හැඩ රුව බලන එකේ තියන වැරද්ද මොකද්ද-අසභ්‍ය ඒවා බලනව නම් ඔය ඕන තරම් තියෙන්නෙ කියලා.ඇත්ත! අපේ කෙල්ලන් අතළොස්සක් අසංවර විදිහට හැසිරුණත්,ඒක ලෝකයටම ගෙනියන්න එපා.ඔය කියන තරම් අවිහිංසක සතුටක්ද ලබන්නෙ කියලා පේනවා බහුතරයකගේ පෝස්ට් දැක්කම.මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
    මම මේ ටික කි‍යන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.


     
    Status
    Not open for further replies.