Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    ඔයා 2007 ඉඳන් ඉන්න ගරු සාමාජිකයෙක් නේද? හිතාගන්න බැරිද මම මේවා කියන්නෙ ඇයි කියන එක?

    ehema nam thama, habayi mata me thread eke waraddak penne na.

    and pls keep me out frm this argument coz I come to EK to have some Fun ;)
    and I suggest u to do the same. Its the internet and u single person can change it so adapt ;)
     
    ehema nam thama, habayi mata me thread eke waraddak penne na. හොඳයි.ජය වේවා!

    and pls keep me out frm this argument coz I come to EK to have some Fun ;) ඔවු ෆන් එකක් අර්ථකතනය කරන්නේ මොන සීමාවෙ ඉඳන්ද කියන එක වැදගත් නැතුව ඇති.
    and I suggest u to do the same. Its the internet and u single person can change it so adapt ;)
    මම කවදත් කල්ලි ගැහුනෙ නෑ.තනියෙන් හරි පුලුවන් තරමක් කරනවා.මුකුත් නොකර රැල්ලට අහුවෙලා නිකංම් මැරිලා යනවට වඩා ඒක හොඳයි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    monawada thiyena plans? :P:P

    මුලින්ම..
    කේක් කපන්න ඕනෙ.
    :oo:
    ඊට පස්සෙ කැවුම් කන්න ඕනෙ
    :no:
    නීට පස්සෙ කිරිබත් කනවා
    :rolleyes:
    ඊටත් පස්සෙ ලුණුමිරිස් කනවා
    :P
    ඊටත් පස්සෙ අලුවා කන්න ඕනෙ
    :love:
    ඊටත් පස්සෙ ආස්මී කන්න ඕනෙ
    :baffled:
    -----
    ----
    ---

    තව ඕනෙ නම්.. පස්සෙ වෙලාවක අපේ ගෙවල් පැත්තෙ එන්න:P:lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මේ වැඩේ ගැන මගෙත් තියෙන්නේ ඉතාම ලොකු කළකිරීමක්.අපේම රටේ කෙල්ලන්ගෙ-ගැහැනුන්ගෙ පිංතූර (සමහර ඒවා පුද්ගලිකව නිවසේ-සංචාර වලදි ගත්-)මේ විදිහට අනවසරයෙන් පලකරණ එක සදාචාර විරෝධීයි.කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට (අතළොස්සක්)මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් (ආන්දෝළනාත්මක)මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.අනිත් කාරණය ගැහැනුන් වුවද (මනුශ්‍යයෝය)දවසේ හෝ යම් අවස්ථාවක ඇඳුම් පැළඳුම්වලින් නිදහස්ව(සැහැල්ලුව-විවේකව) ගත කරණ ‍නිමේෂයක නොදැනුවත්ව ගත් ජායාරූප මෙහෙම ප්‍රසිද්ධියට පත්කිරීම කෙතරම් අශෝභනද?
    ‍මා දුටු බොහොමයක් ඒවා පාර්ටිවලදි ඉතා විනෝදයෙන් සිටින අවස්ථාවලදි ගත් පිංතූර.ඒවත් බහුතරයක් ඉතාම පහත් ආශ්වාදයක් උදෙසා මානසික ව්‍යාධියෙන් පෙළෙන අසහනකාරයන් ගත්(කලාත්මක හෝ සිහිවටන ජායාරූප නොවේ) විසින් ගත් පිංතූර බව ඉතා පැහැදිලියි.ඒ ජායාරූපවලින් බියගැන්වීම් හෝ අපහාස කිරිම තුලින් ඔවුන්ගෙන් අනියම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ කලාවකුත් තිබෙනවා.
    කෙසේ වුවත්,(අමනාප නොවන්න-මම පුහු සුචරිතවාදිනියක් නොවේ-මේ කියන්නෙ ලොකු සිත් වේදනාවක් නිසයි) එළකිරියේ සිටින ආදරණීය අය්යලා-මල්ලිලාගෙන් මා කරුණාවෙන් ඉල්ලාසිටිනවා,යම් තරමක් දුරට හෝ නිරුවතට බර-ලංකාවේ සදාචාරයට නොගැළපේයැයි සිතන පිංතූරවත් පලකිරීමෙන් වළකින්න කියා.තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.
    සමහර අය කියලා තියනවා ...අපි මේ..නිකං විනෝදෙට ඔහේ කෙල්ලන්ගේ හැඩ රුව බලන එකේ තියන වැරද්ද මොකද්ද-අසභ්‍ය ඒවා බලනව නම් ඔය ඕන තරම් තියෙන්නෙ කියලා.ඇත්ත! අපේ කෙල්ලන් අතළොස්සක් අසංවර විදිහට හැසිරුණත්,ඒක ලෝකයටම ගෙනියන්න එපා.ඔය කියන තරම් අවිහිංසක සතුටක්ද ලබන්නෙ කියලා පේනවා බහුතරයකගේ පෝස්ට් දැක්කම.මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
    මම මේ ටික කි‍යන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    ei oya oya tharam Kagahanne , ei anith gahanu lamainta oya tharam amuruwak nathe , oyage kage hari pic ekak dala thiyanawa kawuruhari ,

    athwaradeemakin photo ekak gathanam ei eyala eka internet ekata danmme :rolleyes:

    matanam mewa Therenne nahe :baffled::baffled: Me thread eka wahanawata mama akamathi echarai matanam kiyanna thiyenne , :yes:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    මම කවදත් කල්ලි ගැහුනෙ නෑ.තනියෙන් හරි පුලුවන් තරමක් කරනවා.මුකුත් නොකර රැල්ලට අහුවෙලා නිකංම් මැරිලා යනවට වඩා ඒක හොඳයි.

    Oyage kamaththak ;)
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    මුලින්ම..
    කේක් කපන්න ඕනෙ.
    :oo:
    ඊට පස්සෙ කැවුම් කන්න ඕනෙ
    :no:
    නීට පස්සෙ කිරිබත් කනවා
    :rolleyes:
    ඊටත් පස්සෙ ලුණුමිරිස් කනවා
    :P
    ඊටත් පස්සෙ අලුවා කන්න ඕනෙ
    :love:
    ඊටත් පස්සෙ ආස්මී කන්න ඕනෙ
    :baffled:
    -----
    ----
    ---

    තව ඕනෙ නම්.. පස්සෙ වෙලාවක අපේ ගෙවල් පැත්තෙ එන්න:P:lol::lol:

    :rofl::rofl:
    B'day neda? :P:P
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    post_old.gif

    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 5,055
    Join Date: Jul 2009
    Location: ලස්සන ශ්‍රී ලංකා

    03-24-2010, 10:39 AM

    මේ වැඩේ ගැන මගෙත් තියෙන්නේ ඉතාම ලොකු කළකිරීමක්.අපේම රටේ කෙල්ලන්ගෙ-ගැහැනුන්ගෙ පිංතූර (සමහර ඒවා පුද්ගලිකව නිවසේ-සංචාර වලදි ගත්-)මේ විදිහට අනවසරයෙන් පලකරණ එක සදාචාර විරෝධීයි.කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට (අතළොස්සක්)මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් (ආන්දෝළනාත්මක)මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.අනිත් කාරණය ගැහැනුන් වුවද (මනුශ්‍යයෝය)දවසේ හෝ යම් අවස්ථාවක ඇඳුම් පැළඳුම්වලින් නිදහස්ව(සැහැල්ලුව-විවේකව) ගත කරණ ‍නිමේෂයක නොදැනුවත්ව ගත් ජායාරූප මෙහෙම ප්‍රසිද්ධියට පත්කිරීම කෙතරම් අශෝභනද?
    ‍මා දුටු බොහොමයක් ඒවා පාර්ටිවලදි ඉතා විනෝදයෙන් සිටින අවස්ථාවලදි ගත් පිංතූර.ඒවත් බහුතරයක් ඉතාම පහත් ආශ්වාදයක් උදෙසා මානසික ව්‍යාධියෙන් පෙළෙන අසහනකාරයන් ගත්(කලාත්මක හෝ සිහිවටන ජායාරූප නොවේ) විසින් ගත් පිංතූර බව ඉතා පැහැදිලියි.ඒ ජායාරූපවලින් බියගැන්වීම් හෝ අපහාස කිරිම තුලින් ඔවුන්ගෙන් අනියම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ කලාවකුත් තිබෙනවා.
    කෙසේ වුවත්,(අමනාප නොවන්න-මම පුහු සුචරිතවාදිනියක් නොවේ-මේ කියන්නෙ ලොකු සිත් වේදනාවක් නිසයි) එළකිරියේ සිටින ආදරණීය අය්යලා-මල්ලිලාගෙන් මා කරුණාවෙන් ඉල්ලාසිටිනවා,යම් තරමක් දුරට හෝ නිරුවතට බර-ලංකාවේ සදාචාරයට නොගැළපේයැයි සිතන පිංතූරවත් පලකිරීමෙන් වළකින්න කියා.තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.
    සමහර අය කියලා තියනවා ...අපි මේ..නිකං විනෝදෙට ඔහේ කෙල්ලන්ගේ හැඩ රුව බලන එකේ තියන වැරද්ද මොකද්ද-අසභ්‍ය ඒවා බලනව නම් ඔය ඕන තරම් තියෙන්නෙ කියලා.ඇත්ත! අපේ කෙල්ලන් අතළොස්සක් අසංවර විදිහට හැසිරුණත්,ඒක ලෝකයටම ගෙනියන්න එපා.ඔය කියන තරම් අවිහිංසක සතුටක්ද ලබන්නෙ කියලා පේනවා බහුතරයකගේ පෝස්ට් දැක්කම.මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
    මම මේ ටික කි‍යන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    100% True
    Mehema giyoth elakiri eke kello enne nathuwa yawi..
    :no::no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    monawada thiyena plans? :P:P
    :rofl:

    මුලින්ම..
    කේක් කපන්න ඕනෙ.
    :oo:
    ඊට පස්සෙ කැවුම් කන්න ඕනෙ
    :no:
    නීට පස්සෙ කිරිබත් කනවා
    :rolleyes:
    ඊටත් පස්සෙ ලුණුමිරිස් කනවා
    :P
    ඊටත් පස්සෙ අලුවා කන්න ඕනෙ
    :love:
    ඊටත් පස්සෙ ආස්මී කන්න ඕනෙ
    :baffled:
    -----
    ----
    ---

    තව ඕනෙ නම්.. පස්සෙ වෙලාවක අපේ ගෙවල් පැත්තෙ එන්න:P:lol::lol:

    @VSGM

    Yahathin ennanam hambawenne nahe giyoth :shocked:;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිත නිදිමත නැති මේ රෑ කළුවර යාමේ...
    සිත විමසයි, ඇයි නිදිමත නැති මේ යාමේ...
    මතක් උනා පස් කන්දක් වැනි රෙදි ගොඩ යාමේ...
    මැෂින් එකේ පිහිටයි මට කවදත් හැම යාමේ....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අතල් ත්‍ර්ඩ් එකක් නැත මේ දවස් තුන හතරට.....
    තිබුනේ එකම ත්‍ර්ඩ් එකයි, ඒකත් CID උනු කලට....
    දැක්කෙමි ආතල් එකක් මේ ත්‍ර්ඩ් එකෙ යනකලට....
    පැන්නෙමි ඇදෙන් බිමටත් මෙය දැකීමට....
     
    ei oya oya tharam Kagahanne , ei anith gahanu lamainta oya tharam amuruwak nathe , oyage kage hari pic ekak dala thiyanawa kawuruhari ,

    athwaradeemakin photo ekak gathanam ei eyala eka internet ekata danmme :rolleyes:

    matanam mewa Therenne nahe :baffled::baffled: Me thread eka wahanawata mama akamathi echarai matanam kiyanna thiyenne , :yes:
    අනිත් ගෑනු? එහෙම කතාකරන්නවත් මේකෙ ගෑනියෙකුට ඉඩක් තියනවද?එයාල කවියක් ලියලා -අය්යලා එක්ක තොඳොල් වෙලා මාස ගානකින් ආයේ එන්නෙ.
    මේ සේරම පිංතූර ලෝකෙටම බලන්න කියලා අන්තර්ජාලටයට මුදාහැරපු ඒවද?තම යාළු මිතුරන් ුතර හුවමාරු වුන ඒවත් මානසික ලෙඩ්ඩුන්ට දෙකයි පනහේ ආශ්වාදයට ගන්න තියන අයිතිය මොකද්දකතා කරලා තේරුමක් නෑ.මම අවසාන වතාවට කියන්නම්-පුලුවන් නම් හිතන්න.(තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.)

    owa athaharala danna

    Ada Oya Kiyana Boruwa mokakkda kiyanne :rofl::lol: mama Me thawama Kalpana Karanawa :rofl:
    ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.
     
    100% True
    Mehema giyoth elakiri eke kello enne nathuwa yawi..
    :no::no:
    එයි, මේ වගේ පහත් අය්යලගේ දෙකයි පනහේ ෆන් එකට කැමති අය:oo:
    ඇත්තටම බැලුවොත් මේකෙ දැනටමත් ඉන්න කෙල්ලො කීප දෙනත් කවියක් ලියලා-පුංචි චැට් එකක් දාලා මාරුවෙලා යන තත්වයට පත්වෙලා ඉවරයි.

    (මම කියන දේ මෙයාලට තේරෙන්නෙ නැතුව නෙවෙයි.මාවත් කපා හරින්න තමයි කාලෙක ඉඳන් දගලන්නේ-වැඩිය මහන්සි වෙන්න ඕන නෑ-මගේ වැඩ අධික වුනාම මමත් යනවා)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    අනිත් ගෑනු? එහෙම කතාකරන්නවත් මේකෙ ගෑනියෙකුට ඉඩක් තියනවද?එයාල කවියක් ලියලා -අය්යලා එක්ක තොඳොල් වෙලා මාස ගානකින් ආයේ එන්නෙ.
    මේ සේරම පිංතූර ලෝකෙටම බලන්න කියලා අන්තර්ජාලටයට මුදාහැරපු ඒවද?තම යාළු මිතුරන් ුතර හුවමාරු වුන ඒවත් මානසික ලෙඩ්ඩුන්ට දෙකයි පනහේ ආශ්වාදයට ගන්න තියන අයිතිය මොකද්දකතා කරලා තේරුමක් නෑ.මම අවසාන වතාවට කියන්නම්-පුලුවන් නම් හිතන්න.(තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.)

    ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    hmmm :dull::dull: Kawuda kavi liyalla aiyyalath ekka thodol wela enne:lol::lol::rofl::P

    neethiya Idiriyata Giyoth Ithin mokada wenne , Mokada Photo ganna eka nawaththanna Kiyaida nahene neda,

    oya Dakinne EK eka Vitharai , samaharavita wena rataka me wage site ekaka lankawe ayage photoes danna Puluwan ethakota mokada karanne :rolleyes::rolleyes: ethakota oya ethanatath gihilla ka gahanawada :dull::nerd:

    game waraka gediya gamema kaputo kawoth narakada :rofl::rofl::rolleyes:
     
    පුන පුනා කියන මේ ත්රෙඩ් එකේ අයගේ මානසික මට්ටම
    පාලක තුමා වෙත ප්‍රසිද්ධියේ ලියන වගයි. මේ ත්රෙඩ් එකේ මම ලියපු දේවල් ඔබ නොකියවන්න ඇති කියලා හිතන්න අමාරුයි.ඒ ටිකත් සමඟ මට මේ ත්රෙඩ් එක අරභයා ලැබුන -රෙප් මෙන්ම එහි ලියා ඇති දේ සහ pm වල තිබෙන අසභ්‍ය දේ ගැන කැමති නම් පියවරක් ගන්න.එය ඔබේ කැමැත්ත පරිදි සිදුවේවා.එසේ නොවුනත් මගේ හඬ වෙනසක් නැත.
     
    • Like
    Reactions: nuwanoo7
    Status
    Not open for further replies.