Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    එයි, මේ වගේ පහත් අය්යලගේ දෙකයි පනහේ ෆන් එකට කැමති අය:oo:
    ඇත්තටම බැලුවොත් මේකෙ දැනටමත් ඉන්න කෙල්ලො කීප දෙනත් කවියක් ලියලා-පුංචි චැට් එකක් දාලා මාරුවෙලා යන තත්වයට පත්වෙලා ඉවරයි.

    (මම කියන දේ මෙයාලට තේරෙන්නෙ නැතුව නෙවෙයි.මාවත් කපා හරින්න තමයි කාලෙක ඉඳන් දගලන්නේ-වැඩිය මහන්සි වෙන්න ඕන නෑ-මගේ වැඩ අධික වුනාම මමත් යනවා)
    Onna mamanam Owata Nahe :D:D
    .
    mokada egollo dannawa kochara uda pannath ahasa allanna bahe kiyala :rolleyes:

    mama kiyana ewa wadiya serious ganna epa Onna Mama joke ekata wage kiyanne :P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පුන පුනා කියන මේ ත්රෙඩ් එකේ අයගේ මානසික මට්ටම
    පාලක තුමා වෙත ප්‍රසිද්ධියේ ලියන වගයි. මේ ත්රෙඩ් එකේ මම ලියපු දේවල් ඔබ නොකියවන්න ඇති කියලා හිතන්න අමාරුයි.ඒ ටිකත් සමඟ මට මේ ත්රෙඩ් එක අරභයා ලැබුන -රෙප් මෙන්ම එහි ලියා ඇති දේ සහ pm වල තිබෙන අසභ්‍ය දේ ගැන කැමති නම් පියවරක් ගන්න.එය ඔබේ කැමැත්ත පරිදි සිදුවේවා.එසේ නොවුනත් මගේ හඬ වෙනසක් නැත.

    Good Luck :D:D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඔවු මම කතා කරන්නේ එලකිරි ගැන තමයි.ඔයාට ඒක හැර වෙනත් දේ ගැන අවශ්‍ය නං ඒඒ තැන්වල කතා කරන්න.

    ethakota adum bageta andagena inna pic EK eke vitharai Dakkinna Bari Anith than wala ewa dakkata kamak nathida ( oya ara Kiyapu nangige hari wife hari ammage hari pic watunoth:baffled: ) :rolleyes: :baffled:

    Puduma kathawakne yako meka :rofl::P
     
    Onna mamanam Owata Nahe :D:D
    .
    mokada egollo dannawa kochara uda pannath ahasa allanna bahe kiyala :rolleyes:

    mama kiyana ewa wadiya serious ganna epa Onna Mama joke ekata wage kiyanne :P:P
    :lol:කවුරු වුනත් මගේ ස්වරයේ වෙනසක් නෑ.අවශ්‍ය තැන අවශ්‍ය දේ කියනවා.
    ආයෙත් කියනවා ගනන් ගන්න එපාලු! උඩ ලිපි ටික කියෙව්වද?ගනන් ගත්තෙ ඇයි කියලා හිතාගන්න බැරි කම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.ඔබට දෙවි පිහිටයි.
    :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    :lol:කවුරු වුනත් මගේ ස්වරයේ වෙනසක් නෑ.අවශ්‍ය තැන අවශ්‍ය දේ කියනවා.
    ආයෙත් කියනවා ගනන් ගන්න එපාලු! උඩ ලිපි ටික කියෙව්වද?ගනන් ගත්තෙ ඇයි කියලා හිතාගන්න බැරි කම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.ඔබට දෙවි පිහිටයි.
    :(
    u 2

    and congrats your 5000 post :D

    GN

    Happy 1st April day :rofl:
     
    Good Luck :D:D

    ethakota adum bageta andagena inna pic EK eke vitharai Dakkinna Bari Anith than wala ewa dakkata kamak nathida ( oya ara Kiyapu nangige hari wife hari ammage hari pic watunoth:baffled: ) :rolleyes: :baffled:

    Puduma kathawakne yako meka :rofl::P
    ඔන්න මෙච්චර වෙලා කියලා..කියලා කෙනෙක් තේරුම් ගත්ත තරම.(ඔළුව තියන අය තේරුම් ගනී)ඔයාට ගුඩ් ලක්.
    මට මේකේ හිටියත් නැතත් කිසි වෙනසක් නෑ-මනුස්සකම නැති හිතන්න බැරි ඉන්ටර්නෙට් යාළුවෝ එක්ක.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඔන්න මෙච්චර වෙලා කියලා..කියලා කෙනෙක් තේරුම් ගත්ත තරම.(ඔළුව තියන අය තේරුම් ගනී)ඔයාට ගුඩ් ලක්.
    මට මේකේ හිටියත් නැතත් කිසි වෙනසක් නෑ-මනුස්සකම නැති හිතන්න බැරි ඉන්ටර්නෙට් යාළුවෝ එක්ක.

    Ow Thawama Podi ekane owa Therum ganna Bahe :P
     
    nizamaj

    Member
    Jun 8, 2008
    148
    1
    0
    Malasia
    අනිත් ගෑනු? එහෙම කතාකරන්නවත් මේකෙ ගෑනියෙකුට ඉඩක් තියනවද?එයාල කවියක් ලියලා -අය්යලා එක්ක තොඳොල් වෙලා මාස ගානකින් ආයේ එන්නෙ.
    මේ සේරම පිංතූර ලෝකෙටම බලන්න කියලා අන්තර්ජාලටයට මුදාහැරපු ඒවද?තම යාළු මිතුරන් ුතර හුවමාරු වුන ඒවත් මානසික ලෙඩ්ඩුන්ට දෙකයි පනහේ ආශ්වාදයට ගන්න තියන අයිතිය මොකද්දකතා කරලා තේරුමක් නෑ.මම අවසාන වතාවට කියන්නම්-පුලුවන් නම් හිතන්න.(තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.)

    ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.

    ow ow.. mewage threads demmoth elakiri eke anthima kale langai hay GTRS badutika muttagagena gedara yanna lesti veyang !!! apitath dukai
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    එයි, මේ වගේ පහත් අය්යලගේ දෙකයි පනහේ ෆන් එකට කැමති අය:oo:
    ඇත්තටම බැලුවොත් මේකෙ දැනටමත් ඉන්න කෙල්ලො කීප දෙනත් කවියක් ලියලා-පුංචි චැට් එකක් දාලා මාරුවෙලා යන තත්වයට පත්වෙලා ඉවරයි.

    (මම කියන දේ මෙයාලට තේරෙන්නෙ නැතුව නෙවෙයි.මාවත් කපා හරින්න තමයි කාලෙක ඉඳන් දගලන්නේ-වැඩිය මහන්සි වෙන්න ඕන නෑ-මගේ වැඩ අධික වුනාම මමත් යනවා)

    ඔව් ඇත්ත. අපි මේ Thread එකේ කලින් Schools Girlsලාගේ 4tosදාපු වලට බැන්නා. ඊට පස්සෙ තමයි ඒව Delete කලේ. :no::no::angry::angry:
    අනික ඔහොම කතා කරන ඔයාල වගේ අයගේ උදව්වට අපිත් ඉන්නවා. :):)
     
    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    19132131248781319312605.jpg
    :P

    :P:P
    Sumali neda/???
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.