Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

smganewatta

Member
Nov 18, 2009
713
33
0
20656_101329416568215_100000734718475_34901_5719854_n.jpg

20656_101361589898331_100000734718475_35604_4509398_n.jpg

20656_101361716564985_100000734718475_35608_2170620_n.jpg

20656_101361719898318_100000734718475_35609_6529353_n.jpg

20656_101361723231651_100000734718475_35610_3440574_n.jpg

20656_101323089902181_100000734718475_34802_3685527_n.jpg

20656_101323546568802_100000734718475_34803_604518_n.jpg

20656_101323553235468_100000734718475_34804_3121858_n.jpg
 
smganewatta

Member
Nov 18, 2009
713
33
0
ඇයි ඔච්චර කේන්ති ගන්නේ...
මිනිස්සු උනාම යම්කිසි වින්දනයක් ලබන දේවල් කරන්න ඔනි...
නැත්තම් සමබර තාවයක් නැතුව යනවා...
අනික මම හිතන්නෙ නැ මෙතන කිසි කෙනෙකුගෙ බලෙන් ගත්තු ෆොටො ඇති කියල..
එ කිව්වෙ තුවක්කුවක් දික් කරල හරි බෙල්ලට පිහියක් තියල හරි උබ බාගෙට ඇදුම් ගලවපිය කියල ගත්තු ෆොටො....
අනික මේ ෆොටො අන්තර්ජාලෙට දාන්නෙ නොදැන නෙමෙයි නෙ...
එයාල මෙවා දාන්නෙ සහ ගන්නෙ අනිත් අයට පෙන්නනෙ.
අනික පෞද්ගලිකත්වය පිලිබදව ඔච්චර සැලකිලිමත් නම් මේවා ෆේස් බුක් වගේ එවාට යාලුවො ඇඩ් කරනකොට හොයලා බලන්න ඔනි...
එහෙම නැතුව අහින්සක කොල්ලො මෝල් කරල පස්සෙ උන්ට බනින එක වැරදියි..
අපිට බණ කියන්න කලින් ඔයාලගේ පාර්ශවේ අයට..
එ කිව්වේ ගෑණු අයව හදන්න...
එතකොට මේ ප්‍රශ්නෙ නෑ නෙ...

මේකට රිප්ලයි එකක් ලැබෙනවනම් මම සතුටුයි..
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    වනචර සත්තුන්ගේ නම් ගම් උපුටා ගන්න අවශ්‍ය නෑ.ඒත් මේක කියවන අය දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.
    ඔවු මම යම් හේතුවක් නිසා දැන් කීප වතාවක් බැලුවා.ඒ ඔය පිස්සන්ට තියන අමාරුව වගේ ලෙඩක් හින්දා නම් නෙවෙයි.මම හොයනව මේ වල් බල්ලෝ ටික කවුද කියලා.අහුවෙයි නේ දවසක.මතක තියාගන්න අන්තර්ජාලයේ පිහිටෙන් වීරයෝ වගේ රඟපෑවට දවසක විඳවන්න වෙනවා කියලා.
    හැබැහින් ගුනවත් ගැහැනියකගේ සෙනෙහස ලබන්න බැරි තරම් වනචර-පහත් නීච අපතයන්ට මේ විදිහට අනවසරයෙන් අනුන්ගේ ෆොටෝ එකක් දිහා බලනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?එහෙම වුනත් ඒ අය ඔය තරම් පිළිකුල් -ජාතිය වනසන අය වුනත් මීහරක් වගේ කෙළ හල හලා බලන්න හොඳයිනේ?
    කාගෙවත් පිංතූර හොරෙන් අරගෙන-තලු මර මරා බලලා තුප්පහි සතුටක් ලබන ළාමක දෙපා සත්තු ගැන මීට වැඩි යමක් අවශ්‍ය නෑ.මේ රටේ සභ්‍යත්වය විනාශ වෙන්නෙ ගෑනියෙක් අඩු ඇඳුම් ප්‍රමාණයක් ඇඳගෙන හිටියමද?ඒ දිහා බලලා අම්මා-නංගිලා පවා කෙළෙසන්න තරම් පහත් හැඟීම් තියන ඔය තිරිසන්නුද?(මට මේකෙ ඉන්න සේරම ගෑනු සුද්ද කරන්න උවමනා නෑ.-වැරදි කරන ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා)

    එළකිරියට හොඳයි නම්-පාලකට හොඳයි නම් මේක කරගෙන යනවා.හැබැයි අවසානය දුක්බර වෙයි.මේ කියන්නෙ මෙතෙක් ඔය දෙපා හරක් දැකපු මෝඩ කෙල්ල නෙවෙයි-මේ කියන්නෙ ශම්මි බව මතක තියාගත්තොත් හොඳයි.මට මේකෙ උන්නත් එකයි-නැතත් එකයි.නමුත් කොන්ද පන නැති වල් බල්ලෝ ටිකක් නිසා පැරදිලා දුවන කෙනෙක් නෙවෙයි.
    meke full naked ewa nene!:baffled:anith eka kellek ge pic ekak balannne nethi kollek innawanam u ta ledak thiyanna ona:dull:
     
    • Like
    Reactions: b squad

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    වනචර සත්තුන්ගේ නම් ගම් උපුටා ගන්න අවශ්‍ය නෑ.ඒත් මේක කියවන අය දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.
    ඔවු මම යම් හේතුවක් නිසා දැන් කීප වතාවක් බැලුවා.ඒ ඔය පිස්සන්ට තියන අමාරුව වගේ ලෙඩක් හින්දා නම් නෙවෙයි.මම හොයනව මේ වල් බල්ලෝ ටික කවුද කියලා.අහුවෙයි නේ දවසක.මතක තියාගන්න අන්තර්ජාලයේ පිහිටෙන් වීරයෝ වගේ රඟපෑවට දවසක විඳවන්න වෙනවා කියලා.
    හැබැහින් ගුනවත් ගැහැනියකගේ සෙනෙහස ලබන්න බැරි තරම් වනචර-පහත් නීච අපතයන්ට මේ විදිහට අනවසරයෙන් අනුන්ගේ ෆොටෝ එකක් දිහා බලනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?එහෙම වුනත් ඒ අය ඔය තරම් පිළිකුල් -ජාතිය වනසන අය වුනත් මීහරක් වගේ කෙළ හල හලා බලන්න හොඳයිනේ?
    කාගෙවත් පිංතූර හොරෙන් අරගෙන-තලු මර මරා බලලා තුප්පහි සතුටක් ලබන ළාමක දෙපා සත්තු ගැන මීට වැඩි යමක් අවශ්‍ය නෑ.මේ රටේ සභ්‍යත්වය විනාශ වෙන්නෙ ගෑනියෙක් අඩු ඇඳුම් ප්‍රමාණයක් ඇඳගෙන හිටියමද?ඒ දිහා බලලා අම්මා-නංගිලා පවා කෙළෙසන්න තරම් පහත් හැඟීම් තියන ඔය තිරිසන්නුද?(මට මේකෙ ඉන්න සේරම ගෑනු සුද්ද කරන්න උවමනා නෑ.-වැරදි කරන ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා)

    එළකිරියට හොඳයි නම්-පාලකට හොඳයි නම් මේක කරගෙන යනවා.හැබැයි අවසානය දුක්බර වෙයි.මේ කියන්නෙ මෙතෙක් ඔය දෙපා හරක් දැකපු මෝඩ කෙල්ල නෙවෙයි-මේ කියන්නෙ ශම්මි බව මතක තියාගත්තොත් හොඳයි.මට මේකෙ උන්නත් එකයි-නැතත් එකයි.නමුත් කොන්ද පන නැති වල් බල්ලෝ ටිකක් නිසා පැරදිලා දුවන කෙනෙක් නෙවෙයි.

    nangi oya kawadahari bandina kota kollonge 4tos bala bala inna kollek wa hoya ganda. ethakota hondai ne.
     
    Status
    Not open for further replies.