wrong, i don't have any friendsyou go to a house of one of your friends, you see some money lying around, you just take it and put it in your pocket. am I right?![]()
oya danne naha mama koi wage kenekda kiyala. mata friends la inne internet eke witharai, mama kohewath gihilla naha gedarin pita, mage parents la mata kisima dihawakata yanna awasara deela naha. mama godak unlucky.

ෆේස්බුකි ෆොටෝ හොරකම් කරන එකනං අනුමත කරන්න බෑ, දැන් සමහර අය කෙල්ලො වගේ ෆේක් ප්රෆයිල් හදල වෙන කෙල්ලන්ව/කොල්ලන්ව ඇඩ්කරගෙන ෆොටෝ හොරකම් කරනව, ඒව උන්ගෙ බ්ලොග් වලට එහෙම දානව,
wrong, i don't have any friendsoya danne naha mama koi wage kenekda kiyala. mata friends la inne internet eke witharai, mama kohewath gihilla naha gedarin pita, mage parents la mata kisima dihawakata yanna awasara deela naha. mama godak unlucky.
Topic ekata pita giyata sorry, man adata samugannawa, mama ElaKiri ekata issara awe songs download karanna, Meke godak lassana songs thiyenawa. nitharama. mama mulinma dakke me thread eka, dan dawas thunak athi onenam post karanna patan aran. eath mata ada indan ayeth elakiri enna wena ekak naha wage
mage ammata asaneepai hondatama,
hama kenekma sathutin inna.
we figured that out on our ownශ්රී වික්රම රා;7197451 said:කට වාචාලයෙක් වගේ ඔය දරුවා
ඔයාගේ නැගනියගේ ලස්සන දර්ශණයක් එයාගෙ පෙම්වතා දාලා තිබුන දවසට බෙල්ලට ගලක් බැදන් නුවර වැවට පනින්න වෙයි ඔයාට
ඔය තරමට අහංකාර වෙනා එපා දරුවා
ඉක්මන් කොටයි
mama belle gal bandan waw walata paninna tharam modayek nemei, ehema unoth mama ea picture eka host karala thiyenata (adala udawiyata) report karala eka internet eken iwath karanawa, etapasse ea gana balagannawa.මම නම් කියන්නෙ මෙච්චරයි ගිහාන් අයියෙ
ෆොටෝස් නොදාම බැරිනම් තමන් දන්නැවත් නැති ගෑණුන්ගෙ ෆොටෝස් දාන්න කලින් තමන්ගෙ සහෝදරියකගෙ හරි වෙන තමන් අදුනන කෙනෙක්ගෙ හරි ෆොටෝසුත් දාන්න ඔනෙ
මොකද ඒවාට මොකක්හරි අයිතියක් කියන්නවත් පුළුවන්නෙ
මම නම් කියන්නෙ මෙච්චරයි
ෆොටෝස් නොදාම බැරිනම් තමන් දන්නැවත් නැති ගෑණුන්ගෙ ෆොටෝස් දාන්න කලින් තමන්ගෙ සහෝදරියකගෙ හරි වෙන තමන් අදුනන කෙනෙක්ගෙ හරි ෆොටෝසුත් දාන්න ඔනෙ
මොකද ඒවාට මොකක්හරි අයිතියක් කියන්නවත් පුළුවන්නෙ

