:***SL Cricket Official Thread***:

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
_44278505_sangakkara_ton_220.jpg


comeon sanga...........
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 5 වන තැන ලබාගෙන සිටියි.

2008-8-11-9-38-37-cf5773c1b6404fb7b387f8bd5620f258-cf5773c1b6404fb7b387f8bd5620f258-2.jpg


Matches : 27
Points : 2951
Ratings : 109
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
මෙවර ලෝක කුසලානය, පෙර ලෝක කුසලානය දිනු ක්‍රිකට් නායකයින් සමග එකට එක්වූ මොහොතක්.......................

wc201007gossiplanka.jpg
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
T-20 ලෝක කුසලාන වාර්තා අතර කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවයි.

Srilanka-vs-India-Live-Streaming-200x200.jpg


Score : 260/6
Against : Kenya
Year : 2007
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
මහේල ජයවර්දන සහ තිලකරත්න ඩිල්ෂාන් 2011 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මුදල් ගෙවා ලබාගන්නා ක්‍රීඩකයන් 21 අතරට.............

IN26_JAYA_169676f.jpg


tillakaratne-dilshan_313x234.jpg


Reserve price : $ 400,000
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
T-20 ලෝක කුසලාන තරගාවලි වල වැඩිම හතරේ පහරවල් ගසා ඇති ක්‍රීඩකයා
වන්නේ T M ඩිල්ෂාන්ය.

dilshan0806_b.jpg


No of fours : 48
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් හය දෙනෙකු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තෝරාගැනීමට නියමිත උසස්ම එක්දින ක්‍රිකට් කණ්ඩායම තේරීමේ තරගයේ නම් කල තැනැත්තන් අතරට......

සනත් ජයසුරිය (Opening Batsman)
අරවින්ද ද සිල්වා (Middle Order Batsman)
රොමේෂ් කලුවිතාරණ (Keeper)
කුමාර සංගක්කාර
(Keeper)

චමින්ද වාස්
(Fast Bowler)

මුත්තයියා මුරලිදරන් (Spinner)

උසස්ම එක්දින ක්‍රිකට් කණ්ඩායම තෝරන්නේ ක්‍රිකට් ලෝලීන්ගේ මනාපයෙනි.ඒ සදහා ඔබටත් දායක විය හැක.පිවිසෙන්න http://icc-cricket.yahoo.net/events_and_awards/greatest_odi_team/index.php
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
This is My ICC Greatest ODI team of all time.


  1. Sanath Jayasuriya
  2. Sachin Tendulkar
  3. Viv Richards
  4. Brian Lara
  5. Aravinda de Silva
  6. Jacques Kallis
  7. Kumar Sangakkara
  8. Chaminda Vaas
  9. Wasim Akram
  10. Glenn McGrath
  11. Muttiah Muralidaran