
" ගොඩාක් කැරි වැඩ වුණා.. ගොඩාක් කැරියෝ අපිට අපිට එක එක දේවල් කිව්වා "

https://www.facebook.com/ttstrendsl/posts/349136492600439?hc_location=ufi
Last edited:


උඹල එකක් දිනල ඔහොමනං, ජයසූරියල, අර්ජුනල තාමත් හෙලුවෙං දුවනව,



munge thathwe mun nathi karagaththa banඑකනම් මොකද අපි උන්ට බනින්නේ අම්මවත් මතක් කරලා.
තව බනින්න ඕනා,එතකොටත් මේ වගේම ගහයිනේ![]()

kari fanslaඕකුන්ව උඩ තියන් නටන උන්ට හොද වැඩේ
![]()

ra beepu miyo wagemunta beer ekak beela ochchara veri venavada?![]()

mun katha karannwth danne naඋඹල එකක් දිනල ඔහොමනං, ජයසූරියල, අර්ජුනල තාමත් හෙලුවෙං දුවනව,
israwata ban un ekka baladi mun monawada karala thiyenne murali sanga mahela dilshan arajuna arawinda la langatawath ekka karala natuwa talk eka thiynawa kamak na thawa match thiynawane isarahata ewath dinala wada penala katawal wahanna puluwn ne katiyagema.![]()
eka nam aththa ban. mewa social media wala daana eka nawaththanna onaඉස්සරත් ඕව උනා.. ටීම් එකේ උන් ගහගත්ත ඒව කව්රුත් දන්නෙ නෑ..
මොකද සෝෂල් මීඩියා වල දැම්මෙ නෑ නෙ.. මම නෙවේ කියන්නෙ මුරලි :3
ගමේ ක්‍රිකට් ගානට වැටිල මුන් දැන්..
කරන ෆකක් කරල ලීක් කරගන්නෙ නැතුව හිටපන්..
එහෙමත් නෑ.. ගෑනු වගේ social media වල බැන ගන්නව ලෝකෙට පෙන්න..
මොනුන්ද බන් මුන් discipline 0 කිව්වත් නැතත්..
හැම රෙද්දම පෝන් ඒකෙන් රෙකෝඩ් කරල ඉන්ටනෙට් දානව කියන්නේ ඉතින් වහ කෑවා වගේ තමා දැන් කාලේ කොහෙන් කැරකිලා යයිද දන්නේ නෑ![]()
හැම රෙද්දම පෝන් ඒකෙන් රෙකෝඩ් කරල ඉන්ටනෙට් දානව කියන්නේ ඉතින් වහ කෑවා වගේ තමා දැන් කාලේ කොහෙන් කැරකිලා යයිද දන්නේ නෑ![]()

මුන් කියන එක ඇත්ත.බෝඩ් එකේ කැරියො ඉන්නවා.ජරාවට ටීම් එකට දාන්න බලාගෙන ඉන්නවා.දිමුත් ඕෂදට කැරි වැඩක් කරා මතකද? ඒ වගේ කැරි වැඩ වෙනවා.ජංගිමාල්ට තිරිමාලට ලට දුන්න චාන්ස් මුන්ට දෙන්නේ නෑ.එකක් අනාගත්ත ගමන් එලවන්න බලාගෙන දස කැරියො ඉන්නවා.ඒකනේ කීවේ උඹට මැච් තුනක් දෙන්න වටිනවා කියලා.දසම කැරියා මැතිව්ස්.ඒ වගේම ෆෑන්ස්ලත් මුන්ට කැරි විදිහට බනිනවා පරදිනකොට.ඒකනම් සාධාරනයි.මෙන්ඩිස්ලට දික්වැල්ලලට බනින්නේ නැතුව බෑ ගහන බිංදු දැක්කම
