බංගලියො හිතන්නෙ ශකීබ්ගෙ තීරණයට විරුද්ධ වුනු නිසා බෑන් කරලා කියලා.බන්ගලිකාරයො පුකෙන් හිනාවෙනව ඇති
බංගලියො හිතන්නෙ ශකීබ්ගෙ තීරණයට විරුද්ධ වුනු නිසා බෑන් කරලා කියලා.බන්ගලිකාරයො පුකෙන් හිනාවෙනව ඇති
ලංකවේ රාජ්ය ලංඡනය නම් රජයට අයිති ,
ලංකවේ නම වත් ,කොඩියවත් රජයට අයිති නැහැ ,
අපිට උනත් තව cricket board එකක් හදාගෙන register කරන්න පුළුවන් එකට අපිට අපේ රටේ නම් භාවිත කරනන් පුළුවන් ඒක අපිට තීන අයිතියක් ඒකට රජය අදාල නැහැ .
ICC වගේ එකක් හදා ගන්න ව ඊට පස්සේ එහෙම cricket board ටිකක් එකතු වෙලා වෙන රට වලත් ඉන්න . ඒක ඕන නම් කරන්න පුළුවන් දෙයක් .
කියන නම කලින් registered නිසා Sri Lankan Lion Cricket වගේ නමක් දා ගන්න පුළුවන්.
ICC නමත් කලින් registered නිසා වෙන නමක් දාගන්න වෙනවා
අනිත් කාරනාව තමයි, මේ තරම් හොර ගුහාවක්, විගණකාධිපතිතුමාගෙ වාර්තාවලිනුත් ඕව ඔප්පු වෙලා තියෙනව නම්, පාර්ලිමේන්තුව මේකට ඇඟිලි ගහන්න කළින් ICC එක ඇවිල්ල මේව විසඳන්න ඕන. මොකද උන් සල්ලි දෙන්නෙ හොරා කන්න නෙමෙයි නේ. එහෙනම් උන්ගෙ පොලිසි වල ප්රශ්නයක් තියෙනව. මම අහල තියෙන විදියට ICC එකෙන් දෙන සල්ලි යොදවන්න පුලුවන් රටේ ක්රිකට් ක්රීඩාව දියුණු කරන්න විතරයි. ඒක නොකර මෙහෙම හොරාකනව නම් ගවර්මන්ට් එකට කළින් ඒ ගැන ප්රශ්න කරන්න ඕන ICC එක. ඒකෙන්ම පේනව හොරු හොරු එකට එකතු වෙලා තියෙන්නෙ.මේ ලියවිල්ල ලංකාවෙ බහුතරයකයෙ දර්ශීය මතය.
මේ ලියන අය international sports governing bodies වල rules/ regulations ගැන මොන අවබොධයක් වත් නෑ.
දන්නේ නැති හින්දා අහන්නේ එතකොට හිටපු සෙට් එක ආවොත් සස්පෙන්ඩ් එක අයින් කරනවද?අම්මටසිරි
හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
හරි එහෙම rules/regulations වල හැටියට ඕන තරම් මුංට හොරා කන්න පුලුවන් නම් එහෙම සෙල්ලමක් ලංකාවට ඕන නෑ.
අනිත් කාරනාව තමයි, මේ තරම් හොර ගුහාවක්, විගණකාධිපතිතුමාගෙ වාර්තාවලිනුත් ඕව ඔප්පු වෙලා තියෙනව නම්, පාර්ලිමේන්තුව මේකට ඇඟිලි ගහන්න කළින් ICC එක ඇවිල්ල මේව විසඳන්න ඕන. මොකද උන් සල්ලි දෙන්නෙ හොරා කන්න නෙමෙයි නේ. එහෙනම් උන්ගෙ පොලිසි වල ප්රශ්නයක් තියෙනව. මම අහල තියෙන විදියට ICC එකෙන් දෙන සල්ලි යොදවන්න පුලුවන් රටේ ක්රිකට් ක්රීඩාව දියුණු කරන්න විතරයි. ඒක නොකර මෙහෙම හොරාකනව නම් ගවර්මන්ට් එකට කළින් ඒ ගැන ප්රශ්න කරන්න ඕන ICC එක. ඒකෙන්ම පේනව හොරු හොරු එකට එකතු වෙලා තියෙන්නෙ.
ඔක තමයි නොතේරුම්කම
ඔය හැම international body එකකම well defined procedures තියනව අදාල අවස්ථාවල follow කරන්න ඕනැ විදිය දක්වල
එහෙම නොකර ගොන් පාට් දැම්මට එවා වලංගු නෑ. මේක දුපත ඇතුලෙ පම්පෝරිගහන අය දන්නෙ නෑ.
එහෙම වෙන්න ඇති ඉතිං. උන්ට ඕන ඒ සෙට් එක ගන්න නේ. ඕකුං අර ලංකාවෙ තිබ්බ ඉන්දියාවෙ පකිස්ථානයෙ මැච් එකට අමතර දවසක් දීපු එවුන් නේ. ඔයිට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ උන්ගෙන්දන්නේ නැති හින්දා අහන්නේ එතකොට හිටපු සෙට් එක ආවොත් සස්පෙන්ඩ් එක අයින් කරනවද?
රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේමේකෙ වැරැද්දක් තියෙනව මචං. මම කොහේහරි ඕක කළින් අහල තියෙනව. ලංකාවෙ නම පාවිච්චි වෙනව නම් ඒක රජයට අයිතියි. පොඩ්ඩක් හොයල බලපං.
ඒක නම් ෂුවර් නෑ. මම හිතන්නෙ අපි ඔය කියනවට වඩා දෙයක් තියෙනව. මොකද IPL, LPL වගේ ටූනමන්ට් ගහන්නත් ICC එකෙන් අවසර ගන්නව. ICC එක කියන්නෙ නිකංම නිකං ආයතනයක් නම් එහෙම කරන්න ඕන නෑ නේ.
පුරවැසියන්ට අයිතියි කියන්නෙ පුරවැසියන් වෙනුවෙන් තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවෙන් නේ මචං. එතකොට වක්රාකාරව පාර්ලිමේන්තුවට බලය තියෙනව මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න.රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේ
එතකොට අනිත් ඒවලිනුත් ශ්රී ලන්කාව අයින් කරලා තියෙන්නේ ඒවත් ඉන්දියාවේ අල්ලේ නටන නිසාද?
එහෙම වෙන්න ඇති ඉතිං. උන්ට ඕන ඒ සෙට් එක ගන්න නේ. ඕකුං අර ලංකාවෙ තිබ්බ ඉන්දියාවෙ පකිස්ථානයෙ මැච් එකට අමතර දවසක් දීපු එවුන් නේ. ඔයිට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ උන්ගෙන්
------ Post added on Nov 10, 2023 at 9:32 PM
අනිත් ඒවලිනුත් ලංකාව අයින් කරල කිව්වෙ? තේරුනේ නෑ බංඑතකොට අනිත් ඒවලිනුත් ශ්රී ලන්කාව අයින් කරලා තියෙන්නේ ඒවත් ඉන්දියාවේ අල්ලේ නටන නිසාද?
අනික ඉන්දියාවත් ඔහොම Ban කරලා දාලා තිබිලා තියෙනවා කලින්.
එතකොට කොහොමද ලන්කාවට විතරක් මෙයාලා ශම්මිට සපෝර්ට් කරන්නේ?
https://en.m.wikipedia.org/wiki/List_of_cricketers_banned_for_corruption
එහෙම නෑ නේ මුං කපටිකමට ඒක කියල තියෙන්නෙ රජයේ මැදිහත් වීමක් නෑ වගේ තේරෙනකල් ක්රිකට් තහනම් කියල. ඒ කියන්නෙ ICC එක කෙලින්ම රජයට නියෝග කරන්නෙ Shammi Silva ගේනකල් උඹලට ආයිත් ක්රිකට් දෙන්නෙ නෑ කියලසුපිරි..තව අවුරුදු 5කටවත් තහනම් කරන්න ඕනෙ.
රජය නෙමේ පුරවසියෝන්ට අයිතිය ,අපිට උසාවි යන්න පුළුවන් සාධාරණ හේතුවක් නැතුව නම use කරන්න නොදුන්නොත්. SLC එක ඒක නිසා තමයි ක්රීඩා අමත්යන්ශේ register කරලා තීන්නේ
IPL එකේ සෙල්ලම් කරන්න ඕන ICC එකේ players ල ඒ නිසා ICC එකෙන් අවසර ගන්න ඕන ICC එකත් එක්ක agreements තීන players ලව ගන්න .
IPL එක ICC එක නැතුව කරන්න පුළුවන් එත් එහෙම එන ප්රසිද්ධ නැති players ල ඉන්න එකක් කව්ද බලන්නේ .
ICC එකට cricket අයිති නැහැ , FIFA එකට football අයිති නැහැ ඒත් උන් monopoly එකක් හදාගෙන ඉවරයි .
ICC,FIFA කියන්නේ බිලියන ගණන් හොයන ලාබ නොලබන ආයතන විදිහට register කරපු පට්ට business models tax free .
රටවල් වල රජයන් වලින් සල්ලි වියදම් කරනවා ICC ,FIFA වලට වාසි වෙන්න(පිට්ටනි හදන ඒවා වගේ දේවල් ) මොකද , ඡන්ද දෙන මිනිස්සු බලන නිසා matches

ICC =Indian Cricket Council oka innwa desha kiyala ekek u thami ICC eka run karanna, indian cricket bord ekath , un set ekath ekka shamimi kiyanna pattama patta horu match fixing ,beting run karanna. oka ban karath un ekath wela thami, oka fix karanna galapena Arjuna thami wena karanna knk na. mahelath sali walata yati. Arjuna 2008 IPL yankota ma kiuwa mathaki issrahata IPL eka world cricket ekata loku awlak wenwa kiyala ,hariyatama hari Arjuna kiyapu dewal.අම්මටසිරි
හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
ICC =Indian Cricket Council oka innwa desha kiyala ekek u thami ICC eka run karanna, indian cricket bord ekath , un set ekath ekka shamimi kiyanna pattama patta horu match fixing ,beting run karanna. oka ban karath un ekath wela thami, oka fix karanna galapena Arjuna thami wena karanna knk na. mahelath sali walata yati. Arjuna 2008 IPL yankota ma kiuwa mathaki issrahata IPL eka world cricket ekata loku awlak wenwa kiyala ,hariyatama hari Arjuna kiyapu dewal.

පුරවැසියන්ට අයිතියි කියන්නෙ පුරවැසියන් වෙනුවෙන් තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවෙන් නේ මචං. එතකොට වක්රාකාරව පාර්ලිමේන්තුවට බලය තියෙනව මිනිස්සු වෙනුවෙන් තීරණ ගන
රග්බි, ෆුට්බෝල් එහෙම බන්.අනිත් ඒවලිනුත් ලංකාව අයින් කරල කිව්වෙ? තේරුනේ නෑ බං
එහෙම නෑ නේ මුං කපටිකමට ඒක කියල තියෙන්නෙ රජයේ මැදිහත් වීමක් නෑ වගේ තේරෙනකල් ක්රිකට් තහනම් කියල. ඒ කියන්නෙ ICC එක කෙලින්ම රජයට නියෝග කරන්නෙ Shammi Silva ගේනකල් උඹලට ආයිත් ක්රිකට් දෙන්නෙ නෑ කියල
------ Post added on Nov 10, 2023 at 9:45 PM

ඇති යන්තන් මොලේ තියන උන් කිරියේ ඉන්නවා. FB එකේ comment එකක්වත් දාන්න හිතෙන්නේ නෑ ඔක්කම ඉන්නේ බංගලි ගොබ්බයොයි 69 ලක්ෂ බයියෝයි. උන් දෙගොල්ලෝ හුරේ දානවා අන්න තරගෙටඅම්මටසිරි