රුපියල් වලින් නෙමෙයි ගොඩක් තැන් වල දියමන්ති මිළ දක්වන්නේ ඩොලර් වලින්. ඒ කියන්නේ එයාලා ගාව ගෙන්නපු දියමන්ති නැහැ. එයාලා කරන්නේ අපිට කැටලොග් එකක් පෙන්නලා ඒකෙන් තෝර ගන්න ඩිසයින් එක පිට රටකින් ගෙන්නලා දෙන එක. මට මතක විදිහට නම් ස්වර්ණමහල් එකේ ලක්ෂ 8 සිට ඉහළට තිබුනේ කලින්. ටිකක් කතා කරලා බලන්න. අයියා මැරි කරන්නද යන්නේ?