SL Flood vs Galagoda Aththe Gnanasara

SLTJ

Banned
Aug 14, 2014
196
36
0
ගලගොඩ අත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි සිවුරු පොරවාගත් මදාවියන්ගේ කැරැට්ටුව රටම දනී. ඔවුන්ගේ හක්කේ බුදුරැස් වුණාට බොක්කේ දඩමස් බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අය තම අවිචාරවත් අන්ධ අනුගාමික රැළ දක්කාගෙන පාරට බසින්නේ බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව මවා පෙන්වමිනි. ලොව අවිහිංසාවාදීම දුලභ දර්ශනයක් වන බුදුදහම හඳුන්වා දුන් ගෞතම බුදුන් ජීවත් වූ භාරතයේ එකිනෙකට වෙනස් ආගමික දර්ශන රැසක් පැවැතියද තම පැවැත්ම වෙනුවෙන් අන් ආගම් විනාශ කර දැමිය යුතු බවට බුදුන්වහන්සේ දායකයන් කුලප්පු කළේ නැත. එසේම, අහවල් ආගමෙන් බුද්ධාගමට තර්ජන ඇති බවටත්, එහෙයින් එය හෙළා දැකිය යුතු බවටත් කිසිදු මැසිවිල්ලක් උන්වහන්සේ නැගූ බවක් අප අසාද නැත. එහෙත් මේ සිවුරු හොරුන්ට ඒ ඇඟේ අමාරුව රතු කට්ට පනින තුරුම තිබේ. ඔවුන් ඒ සඳහා තෝරා ගන්නා මග අන්‍ය ආගමික හා වාර්ගික කණ්ඩායම් බරපතල නින්දා අපහාසවලටත්, තර්ජනවලටත් ලක් කිරීමයි. කණගාටුවට කාරණය නම් ඥානසාරලාගේ මේ අශිෂ්ටාචාරවත් හැසිරීම බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට පවා පටහැනි, බුදු දහම නිග්‍රහයට ලක් කරන සුළු එකක් බව හොඳින්ම දන්නා බෞද්ධ සමාජය පවා “හැසිරෙන විදිහ වැරැදියි, නමුත් බුද්ධාගම වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්න එපායැ” යන අමණ සාමාන්‍යකරණයට එළැඹීමයි. අප පිළිගන්නා පරිදි බුද්ධාගම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් බුදුන්වහන්සේ ඉතුරු කොට නොමැත. කියන්නට ඕනෑ හරිය උන්වහන්සේ බෞද්ධයාට කියා දී ඇත. කළ යුත්තේ බුද්ධාගම මොඩිෆයි කිරීම හෝ රීමික්ස් කිරීම නොව අනුගමනය කිරීමය. ජාතිවාදී සුනඛයන් වහාම බැඳ නොතබා එසේ කළ හැකිද?

https://goo.gl/tBXo30
 
  • Like
Reactions: Vhp6385

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුලින්ම උඹ බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා සාමාන්‍ය අවබෝධයක් සහිත මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන මම සතුටු වෙනවා.ඒ අවබෝධය බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ට ඇතැයි කියා මම සිතමි.ඥාඥනසාර හාමුදුරුවෝ කියන්නේත් බෞද්ධ දර්ශනය කියන්නෙත් දෙකක් බව මතක තබා ගන්න උන් වහන්සේ කරන දේවල් වලින් බෞද්ධ දර්ශනයට කිසිම බලපෑමක් වෙන්නේ නෑ,කරන හොඳ හො නරක උන් වහන්සේටම තමයි.
    නමුත් මුස්ලිම් ආගම ගත්තහම ඔබලාට තේරෙනවා ඇති එතනදී ඔය ඉහත SLTJ සහෝදරයා කියපු කරුණු සියල්ලම ඒ ආගම‍ෙ නිර්මාතෘ නබී තුමාට allah දෙවියන් ඔහුට කියූ කරුණු බව.ඉහත කරුණු වලට ඔබ්බට ගොස් ආගම වෙනුවෙන් අන්න්‍යාගමිකයන්ග‍ෙ ගෙල සිදින්නටද මුස්ලිම් ධර්මය ඉඩ ලබා දී ඇත.
    ඉතිං දැන් SLTJ ඇතුළුව මේ thread එක guest කෙනෙක් විදියට හොරෙන් බලන මුස්ලිම් සහෝදරවරුන් තීරණ කරන්න නබී තුමා යුදෙව් හා කිතුනු පිරිසගේ කෙණෙහිලි කම්වලට ලක් වූ මැදපෙරදිග කටුක පාරිසරික ජීවත් වුණ නූගත් වහල් පිරිසකට දේශනා කරපු ධර්මය 21 වන සියවසට ගැළපෙනවද කියා.
     
    Yes still matching. That's y we have mufthi's for consult :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගලගොඩ අත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස දෙන්න නං ඉස්සර ගණන් ගත්තෙත් නෑ අපි දැන් ගනන්ගන්නෙත් නෑ :no: අදාලම නෑ මොනව කරත්.

    SLTJ එක කියන ඒවා ගනන්ගන්නෙත් නෑ හැබැයි :no:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ගලගොඩ අත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි සිවුරු පොරවාගත් මදාවියන්ගේ කැරැට්ටුව රටම දනී. ඔවුන්ගේ හක්කේ බුදුරැස් වුණාට බොක්කේ දඩමස් බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අය තම අවිචාරවත් අන්ධ අනුගාමික රැළ දක්කාගෙන පාරට බසින්නේ බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව මවා පෙන්වමිනි. ලොව අවිහිංසාවාදීම දුලභ දර්ශනයක් වන බුදුදහම හඳුන්වා දුන් ගෞතම බුදුන් ජීවත් වූ භාරතයේ එකිනෙකට වෙනස් ආගමික දර්ශන රැසක් පැවැතියද තම පැවැත්ම වෙනුවෙන් අන් ආගම් විනාශ කර දැමිය යුතු බවට බුදුන්වහන්සේ දායකයන් කුලප්පු කළේ නැත. එසේම, අහවල් ආගමෙන් බුද්ධාගමට තර්ජන ඇති බවටත්, එහෙයින් එය හෙළා දැකිය යුතු බවටත් කිසිදු මැසිවිල්ලක් උන්වහන්සේ නැගූ බවක් අප අසාද නැත. එහෙත් මේ සිවුරු හොරුන්ට ඒ ඇඟේ අමාරුව රතු කට්ට පනින තුරුම තිබේ. ඔවුන් ඒ සඳහා තෝරා ගන්නා මග අන්‍ය ආගමික හා වාර්ගික කණ්ඩායම් බරපතල නින්දා අපහාසවලටත්, තර්ජනවලටත් ලක් කිරීමයි. කණගාටුවට කාරණය නම් ඥානසාරලාගේ මේ අශිෂ්ටාචාරවත් හැසිරීම බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට පවා පටහැනි, බුදු දහම නිග්‍රහයට ලක් කරන සුළු එකක් බව හොඳින්ම දන්නා බෞද්ධ සමාජය පවා “හැසිරෙන විදිහ වැරැදියි, නමුත් බුද්ධාගම වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්න එපායැ” යන අමණ සාමාන්‍යකරණයට එළැඹීමයි. අප පිළිගන්නා පරිදි බුද්ධාගම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් බුදුන්වහන්සේ ඉතුරු කොට නොමැත. කියන්නට ඕනෑ හරිය උන්වහන්සේ බෞද්ධයාට කියා දී ඇත. කළ යුත්තේ බුද්ධාගම මොඩිෆයි කිරීම හෝ රීමික්ස් කිරීම නොව අනුගමනය කිරීමය. ජාතිවාදී සුනඛයන් වහාම බැඳ නොතබා එසේ කළ හැකිද?

    https://goo.gl/tBXo30

    Hey Bro,
    Mama dane ne oba mona agamak adahana ho agamak anuwa yana kenekda kiyala.
    Buddhagama kiyanne adaheemak nowe, eya darshanayak anuwa pilipadeemak saha eteraweemakata tamanma maga paadaganeemak.

    Budunge dhramaya api igena gena aththe duwili anshuwak tharam itha podi pramaanayak witharai.

    Siwurak andina hama kenekma budun anuwa yana aya nowe wunata, siwurak andala andanakade dagaththama ema puthgalaya budun ge sangaya parapure kenek wenawa.

    Ratak washayen lankawa eda 72% buddgam karayo.

    Rata nathiwena athiwena hama welawema sangaya loku deyak karala tiyenawa.

    Methana kathakarana himiwaru, kohoma agama adahuwath apita adala naha.

    Habai ekak apita adalai, danata itaama sigrayen lankawa muslim karanaya wenawa, eka nawaththanna sadda nokara guliwela hitiyama sangaya neme, apith ballo wenawa...

    Methana agam parashnayak naha, methana tiyenne jathiye parshnayak...

    Minissunge as padanna sanga wesa aragena hari coat dagena hari kohoma awath eka watinawa....

    Hema balu sinhalayektama guli wela inna puluwan tika kalayai...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    huge-pig-balls.jpg
     
    Last edited: