මචන්ලා ශ්‍රී ලංකා,ඉන්දියා,ඕස්ට්‍රේලියා මැච් ටික මොන චැනල් එකේද පෙන්නන්නේ??? මොකද්ද ගොඩක් හොඳ???Vote කරමු බලන්න!! මටනම් හිතෙනවා මේ Tournament එක අපේ කොල්ලො දිනයි කියල!!! ඒ ගැන තමන්ගේ අදහසත් කියල,අපේ සිංහයන්ට සුබ පතල යන්න...