උඹද මචන් මේවා ගත්තේ.. පට්ට Quality Photos ටික මචන්.. උඹට හොද කලාත්මක ඇහැක් තියෙනවා. DSLR Cam එකක් තිබුනා නම් මීටත් වඩා පට්ට විදියට වැඩේ වෙයි.. Good Work මචන්.. රෙප්++++++