SL music story....ලංකාවෙ සංගීත කතාව.

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    හරිම වටින කරුණු ටිකක් මචං.උඹ කියල තියෙන ඔක්කොම ඇත්ත.:):)
    ඒත් ලංකාවෙ රැප් පටන් ගත්තෙ මම හිතන විදිහට රනිල් හර්ෂ.ඔවුන්ගෙ පලමු ගීත එකතුව හරහා.
    තෑන්ක්ස් මචං.උඹ මේකට අලුත් කරුණු ටිකක් එකතු කරා. :):)

    watiana deyak share kalata thanks machan ++:):)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශ්‍රී ලන්කාව තරම් ගීත නිසා උසාවිගිය රටක් තවත් නෑති නතරම්...
    ඒ ගෑන විස්තර ටිකක් දාන්න හිතුනා.. මුලින්ම කියන්න ඕනෙ මේදේවල් මම කියවල දෑන ගත්තු දේවල්.. ස්මහර දේවල් සමහර විට සුලු සුලු දෝශ සහිත වෙන්න පුලුවන්

    අපිට මතක ඈතිකාලෙක මුලින්ම ගීත සොරකම් කලා කියල චෝදනා එල්ල වෙන්නෙ ස0ගීත් විජේසූරුයට ඒ ඔහුගේ පි0වන්තියෙ මාගෙ ඈල්බ්මයේ ඈතුලත් වුන රගහල ගීතය ජනප්‍රිය වීමත් සමගයි..

    අදිකරනය හමුවට යන මෙමෙ ප්‍රශ්නය නිමාවන්නෙ ස්0ගීත් විජේසූරියට නෑවත මෙමෙ ගිතය ගෑයීමට තනම් කිරීමෙනුයි...

    ඊට පස්සෙ අමරනීය ක්ලෑරන්ස් විජේවර්දනයන්ගේ ගීත කියා ආර්තික වාසි ලබාගන්නවා කියල රජිව් සෙබස්තියන්ට චෝදා කරන්නෙ ක්ලෑරන්ස් විජේවර්දනයන්ගෙ බිරිය විසිනුයි..
    පසුව යම් කතෘ බාගයක් ගෙවා රජිව් ක්ලෑරන්ස්ගෙ ගීත ගායනා කිරීමේ අයිතිය ලබාගන්නව

    මේ වෙද්දි නිරෝශා විරාජනී විසින් ගායනා කර ස්වර්නවාහිනිය මගින් වීඩියෝවක්ද නිපදවූ කෑදෑල්ලෙ ඈතිවූ ගීතය ස0ගීත ලෝකය උනුසුම් කරනව.. ඒ කොරීන් අල්මේදා විසිනුත් ඒ ගීතය ගායානා කිරීම නිසා.. පසුව කරන ලද සොයා බෑලීම් වලදී හෙලිවුනේ මෙමෙ ගීතයෙ මුල් ගායන පෑරනි ගායිකාව්ක් විසින් කර ඈති බවයි (මට එම ගායිකාවගෙ නම මතක නෑ... ) පසුව ඔවුන් දෙදෙනාම මෙම ගීතය ප්‍රස්දිද වේදීකාවෙ ගායනය නවතා දමනව..

    ඊට පස්සෙ ඈගිල්ල දික්වෙන්නෙ ෆ්ලෑශ් බෑග් හි ගායක කි0ස්ලි පීරිස්වෙතටයි ඒ ඔහු ගායනා කල පොඩි කාලෙ මරද වෑල්ලෙ ගීතය මුල් අයිතිය ජේ.ඒ මිල්ටන් පෙරේරා සතුබවට ප්‍රියන්කර හා චලක දෙදෙනා චෝදානා කිර්‍රමත් සමගයි

    පසුව හෙලි වන්නෙ බොහෝදුරට සමානකම් තිබුනත් මේ ගීත දෙකක් බවයි.

    ඊට පසුව ගීයකින් කෙසේ කියන ගීතය සම්බන්දයෙනුත් යම් විවාදයක් ඈතිවෙනව කොරින් අල්මේදා හා මරියසෙල් ගුනතිල්ක අතර් පසුව එය හෙමින් හෙමින් යටයනව..

    ඊට පස්සෙ චෝදනාව ඉරාජ් හා රනිදු වෙතට එල්ලවෙනව ඒ මට ආලෝකෙ ගෙන දේවි කියන ගීතය රුක්මනීදේවියන්ගේ ගීතයක් බවට පෑරනි ගීත රසික හවුලක් චෝදනා කිරීමත් සමගයි..

    මේ චෝදනාව බෑහෑර කරන ඉරාජ් පවස්න්නෙ තමන් මෙය ලබාගත්තෙ හින්දිගීයකින් බවත්, තමන් මේ සදහා අදාල ගිතයෙ හිමිකාරත්වය ඈති සෝනි මියුසික් ආයතනයෙන් අවසරලබාගත් බවත්ය..
    පසුව හෙලිවුනේ අදාල ගීතය හින්දිතනුවකට අනූව රුක්මනී දේවියවිසින් ගායනා කර ඈති බවයි..

    සෙන්ටිග්‍රේඩ්ස් කන්ඩායමට එල්ල වන චෝදනාව වන්නෙ... ජෝතිපාලයන්ගේ සිරියමේ සාරා ගීතය කොපි කර ඩාක් ඒන්ජල් ගීතය නිර්මානය කල බවයි.. එයත් හිනිදි තනුවක් නිසා චෝදනාව නිශ්ප්‍රබා වීයනව

    ඊට පසුව ඉතාප්‍රසිද්ද වන්නෙ දම්පාට හෑන්දෑවේ ගීතයට අදාල ගායකයා හා ගයන්ත විජේරත්න ප්‍රස්දියේම රූපවාහිනිය තුලින් අදාල ගීතය තමන්ගේ නිර්මානයෑයි පසවාගෑනීමයි.. ඉතා දරුනුවට පෑතිරෙන මේ වාදය අවසන් වෙනව..
    ඒ දෙපෑත්ත සමගියෙන් කතා කර මෙමෙ ප්‍රශ්නය විසගත් බව පෑවසීමෙන්.. පසුව හෙලි වන්නෙ.. අදාල ගීත මුලින්ම සන්ගීතවත් කර ඈත්තේ ගයන්ත බවයි.. අදාල ගායකයාගේ ඈල්බමයේ ඈතුලත් වන්නෙ ත් මේ ගීතයයි.. නමුත් පසුව මියුසික් වීඩියෝව සදහා වෙනත් ශිල්පියෙකු මෙහි තනුව හා සන්ගීතය වෙනස් කර ඈතිබවයි..

    ඊට පස්සෙ චෝදනාව එන්නෙ බාතිය සන්තුශ්ට.. ඒ සරාසිහින ඈල්බමයේ ඈතුලත් වුන මා හඩවලා ගීතය නිසා.. මෙහි මුල් ගායකයා වන ග්‍රේශන් ජයමහ පවසනේ තමන්ගේ අවසරයකින් හෝ අනු දෑනුමකින් තොරව බාතියලා විසින් ගිය විකෘති කර ගයා ඈති බවයි..

    මෙයට පිලිතුරු ලෙස බාතිය පවනේ තමන් අදාලගීතයේ රචකයාගෙන් ඒසදහා අවසර ලබාගත්බවත් ඒසදහා ගායකයාගෙ අවසර ඒ අසදහා නීතිමය වශයෙන් අනවශ්ය වුනත් තමන් මානුශිකව සිත ඔහුඅ සම්බන්ද කරගෙනීමට දෙරූ සියලු උත්සහයන් අසාර්තක වුන බවයි

    සමස්තයක් විදුහට ගත්තහම මෙසේ ගීත සොරකම්යෑයි චෝදනා එල්ල වීමට ප්‍රදාන හේතු දෙකක් පෙනෙන්න තියනව

    1.පෑරනි ගීත බොහෝමයක් හිනිදි තනු වන අතර ඒසදහා නීතිමය පියවර ගත නොහෑකි නිසා නවකයින් ඉතා ජනප්‍රිය ගීත තනුවක් ගෙන එය රීමික්ස් කර තමන් රීමික්ස් කලේ හින්දිගීතය්ක් බව පෑවසීම..

    2. කිසිම ගීතයක් ගායකයාට අයිති නොවීම. ඕනෑම ගීතය්ක් යම් විශේශිත ලිය විල්ලක් නොමෑති විටදී එහි අයිතිය පදරචකයා හා සන්ගීත් නිර්මාන ශිල්පියා අතර 50% බෙදීයෑම..

    මේනිසා ගායක නොදෙනුවත්ම පදරචකයාට හෝ සාගීත නිර්මාන ශිල්පියාට තමන්ට අදල කොටස වෙනත් අයෙකුට මුල්දලට හෝ නොමිලේ ලබාදිය හෑකියාවක් ඈත..

    මීට හොදම උදාහරනය රොමේශ් ගායනාකරපු හිතු මතේ ගීයයි.. යම් සිද්දියක් නිසා හිත් අමනාප වූ ඉරාජ් රොමේශ්ට කියා සිටින්නෙ මේ ගිතාය කිසිම ප්‍රස්ද්ද වේදිකාවක ගායනාන්කරන ලෙසයි.. ඒත් සමගම රොමේශ් ගේ ගීත ඈල්බමයට ඈතුලු වීමට තිබුනු මේ ගීතය ඉරජ් ගෙ ඈල්බමයෙන් එලියට එන්නෙ මෙහි රචකයා වූ දුක අයියාගෙන් අදාල මුදල ගෙවා ගීතයේ තනි අයිතිය ඉරාජ් සතු කරගෙන තිබුනු බෑවිනි

    වෑඩක් උනානම්.. ඒක කිය්ලවත් යන්න.
    ප්‍රතිචාර අනූව තවත් දාන්නම් ඉස්සරහට

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙමද මම දන්න විදිහට ශිරාශ් ෆීල්ඩ් එකට එන්නෙ 1990 මුල් කාලයෙදි... රනිල් හර්ශ ගෙ ඒ මගේ මලයි ගීත එකතුව එන්නෙ ඊට පස්සෙ,.. වරදින්න පුලුවන් මචන්.. මොකද මම ඉපදුනේ 1989 දි.. හමදෙයක්ම ස0ගීත ලෝකය ලගින් ඈසුරු කරල හා බොලොග් කියවල දෑන ගත්තු දේවල්...

    ගොඩක් ස්තූතී යාලු උබ හරි මම අමාරුවෙන් ටයිප් පරපු දේ කියෙවුවට

    සිරාවට එහෙමද මම ශිරාශ් ගැන දන්නෙ මේ ලඟදි සොරි මචං.
    උඹ ගොඩක් දේවල් දන්නව බං ඒ දේවල් අපිත් එක්ක බෙදා ගමු :D

    ඔන්න එහෙනම් අවසරය ලෑබුන... ලාන්කීය ස0ගීතයේ රසමුසු මාදන්නා දේවල් මෙතෙන් පටන් මෙහි දාන්නම්...

    අනිවා උඹ දන්න හැම දේම දාපං :yes::yes::yes::yes:

    ow ow kasun ge album eka awe 2002 thamay poddak dis miss unaa... patta artical eka machan...darunu music fan kenek wage ...jaya wewa !

    ඒක ඕකේ ;)
    සංගීතය ජීවිතය වගේ තමයි :D:D

    well said machan :) ++

    :yes::yes:

    watiana deyak share kalata thanks machan ++:):)
    :D:D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ශ්‍රී ලන්කාව තරම් ගීත නිසා උසාවිගිය රටක් තවත් නෑති නතරම්...
    ඒ ගෑන විස්තර ටිකක් දාන්න හිතුනා.. මුලින්ම කියන්න ඕනෙ මේදේවල් මම කියවල දෑන ගත්තු දේවල්.. ස්මහර දේවල් සමහර විට සුලු සුලු දෝශ සහිත වෙන්න පුලුවන්

    අපිට මතක ඈතිකාලෙක මුලින්ම ගීත සොරකම් කලා කියල චෝදනා එල්ල වෙන්නෙ ස0ගීත් විජේසූරුයට ඒ ඔහුගේ පි0වන්තියෙ මාගෙ ඈල්බ්මයේ ඈතුලත් වුන රගහල ගීතය ජනප්‍රිය වීමත් සමගයි..

    අදිකරනය හමුවට යන මෙමෙ ප්‍රශ්නය නිමාවන්නෙ ස්0ගීත් විජේසූරියට නෑවත මෙමෙ ගිතය ගෑයීමට තනම් කිරීමෙනුයි...

    ඊට පස්සෙ අමරනීය ක්ලෑරන්ස් විජේවර්දනයන්ගේ ගීත කියා ආර්තික වාසි ලබාගන්නවා කියල රජිව් සෙබස්තියන්ට චෝදා කරන්නෙ ක්ලෑරන්ස් විජේවර්දනයන්ගෙ බිරිය විසිනුයි..
    පසුව යම් කතෘ බාගයක් ගෙවා රජිව් ක්ලෑරන්ස්ගෙ ගීත ගායනා කිරීමේ අයිතිය ලබාගන්නව

    මේ වෙද්දි නිරෝශා විරාජනී විසින් ගායනා කර ස්වර්නවාහිනිය මගින් වීඩියෝවක්ද නිපදවූ කෑදෑල්ලෙ ඈතිවූ ගීතය ස0ගීත ලෝකය උනුසුම් කරනව.. ඒ කොරීන් අල්මේදා විසිනුත් ඒ ගීතය ගායානා කිරීම නිසා.. පසුව කරන ලද සොයා බෑලීම් වලදී හෙලිවුනේ මෙමෙ ගීතයෙ මුල් ගායන පෑරනි ගායිකාව්ක් විසින් කර ඈති බවයි (මට එම ගායිකාවගෙ නම මතක නෑ... ) පසුව ඔවුන් දෙදෙනාම මෙම ගීතය ප්‍රස්දිද වේදීකාවෙ ගායනය නවතා දමනව..

    ඊට පස්සෙ ඈගිල්ල දික්වෙන්නෙ ෆ්ලෑශ් බෑග් හි ගායක කි0ස්ලි පීරිස්වෙතටයි ඒ ඔහු ගායනා කල පොඩි කාලෙ මරද වෑල්ලෙ ගීතය මුල් අයිතිය ජේ.ඒ මිල්ටන් පෙරේරා සතුබවට ප්‍රියන්කර හා චලක දෙදෙනා චෝදානා කිර්‍රමත් සමගයි

    පසුව හෙලි වන්නෙ බොහෝදුරට සමානකම් තිබුනත් මේ ගීත දෙකක් බවයි.

    ඊට පසුව ගීයකින් කෙසේ කියන ගීතය සම්බන්දයෙනුත් යම් විවාදයක් ඈතිවෙනව කොරින් අල්මේදා හා මරියසෙල් ගුනතිල්ක අතර් පසුව එය හෙමින් හෙමින් යටයනව..

    ඊට පස්සෙ චෝදනාව ඉරාජ් හා රනිදු වෙතට එල්ලවෙනව ඒ මට ආලෝකෙ ගෙන දේවි කියන ගීතය රුක්මනීදේවියන්ගේ ගීතයක් බවට පෑරනි ගීත රසික හවුලක් චෝදනා කිරීමත් සමගයි..

    මේ චෝදනාව බෑහෑර කරන ඉරාජ් පවස්න්නෙ තමන් මෙය ලබාගත්තෙ හින්දිගීයකින් බවත්, තමන් මේ සදහා අදාල ගිතයෙ හිමිකාරත්වය ඈති සෝනි මියුසික් ආයතනයෙන් අවසරලබාගත් බවත්ය..
    පසුව හෙලිවුනේ අදාල ගීතය හින්දිතනුවකට අනූව රුක්මනී දේවියවිසින් ගායනා කර ඈති බවයි..

    සෙන්ටිග්‍රේඩ්ස් කන්ඩායමට එල්ල වන චෝදනාව වන්නෙ... ජෝතිපාලයන්ගේ සිරියමේ සාරා ගීතය කොපි කර ඩාක් ඒන්ජල් ගීතය නිර්මානය කල බවයි.. එයත් හිනිදි තනුවක් නිසා චෝදනාව නිශ්ප්‍රබා වීයනව

    ඊට පසුව ඉතාප්‍රසිද්ද වන්නෙ දම්පාට හෑන්දෑවේ ගීතයට අදාල ගායකයා හා ගයන්ත විජේරත්න ප්‍රස්දියේම රූපවාහිනිය තුලින් අදාල ගීතය තමන්ගේ නිර්මානයෑයි පසවාගෑනීමයි.. ඉතා දරුනුවට පෑතිරෙන මේ වාදය අවසන් වෙනව..
    ඒ දෙපෑත්ත සමගියෙන් කතා කර මෙමෙ ප්‍රශ්නය විසගත් බව පෑවසීමෙන්.. පසුව හෙලි වන්නෙ.. අදාල ගීත මුලින්ම සන්ගීතවත් කර ඈත්තේ ගයන්ත බවයි.. අදාල ගායකයාගේ ඈල්බමයේ ඈතුලත් වන්නෙ ත් මේ ගීතයයි.. නමුත් පසුව මියුසික් වීඩියෝව සදහා වෙනත් ශිල්පියෙකු මෙහි තනුව හා සන්ගීතය වෙනස් කර ඈතිබවයි..

    ඊට පස්සෙ චෝදනාව එන්නෙ බාතිය සන්තුශ්ට.. ඒ සරාසිහින ඈල්බමයේ ඈතුලත් වුන මා හඩවලා ගීතය නිසා.. මෙහි මුල් ගායකයා වන ග්‍රේශන් ජයමහ පවසනේ තමන්ගේ අවසරයකින් හෝ අනු දෑනුමකින් තොරව බාතියලා විසින් ගිය විකෘති කර ගයා ඈති බවයි..

    මෙයට පිලිතුරු ලෙස බාතිය පවනේ තමන් අදාලගීතයේ රචකයාගෙන් ඒසදහා අවසර ලබාගත්බවත් ඒසදහා ගායකයාගෙ අවසර ඒ අසදහා නීතිමය වශයෙන් අනවශ්ය වුනත් තමන් මානුශිකව සිත ඔහුඅ සම්බන්ද කරගෙනීමට දෙරූ සියලු උත්සහයන් අසාර්තක වුන බවයි

    සමස්තයක් විදුහට ගත්තහම මෙසේ ගීත සොරකම්යෑයි චෝදනා එල්ල වීමට ප්‍රදාන හේතු දෙකක් පෙනෙන්න තියනව

    1.පෑරනි ගීත බොහෝමයක් හිනිදි තනු වන අතර ඒසදහා නීතිමය පියවර ගත නොහෑකි නිසා නවකයින් ඉතා ජනප්‍රිය ගීත තනුවක් ගෙන එය රීමික්ස් කර තමන් රීමික්ස් කලේ හින්දිගීතය්ක් බව පෑවසීම..

    2. කිසිම ගීතයක් ගායකයාට අයිති නොවීම. ඕනෑම ගීතය්ක් යම් විශේශිත ලිය විල්ලක් නොමෑති විටදී එහි අයිතිය පදරචකයා හා සන්ගීත් නිර්මාන ශිල්පියා අතර 50% බෙදීයෑම..

    මේනිසා ගායක නොදෙනුවත්ම පදරචකයාට හෝ සාගීත නිර්මාන ශිල්පියාට තමන්ට අදල කොටස වෙනත් අයෙකුට මුල්දලට හෝ නොමිලේ ලබාදිය හෑකියාවක් ඈත..

    මීට හොදම උදාහරනය රොමේශ් ගායනාකරපු හිතු මතේ ගීයයි.. යම් සිද්දියක් නිසා හිත් අමනාප වූ ඉරාජ් රොමේශ්ට කියා සිටින්නෙ මේ ගිතාය කිසිම ප්‍රස්ද්ද වේදිකාවක ගායනාන්කරන ලෙසයි.. ඒත් සමගම රොමේශ් ගේ ගීත ඈල්බමයට ඈතුලු වීමට තිබුනු මේ ගීතය ඉරජ් ගෙ ඈල්බමයෙන් එලියට එන්නෙ මෙහි රචකයා වූ දුක අයියාගෙන් අදාල මුදල ගෙවා ගීතයේ තනි අයිතිය ඉරාජ් සතු කරගෙන තිබුනු බෑවිනි

    වෑඩක් උනානම්.. ඒක කිය්ලවත් යන්න.
    ප්‍රතිචාර අනූව තවත් දාන්නම් ඉස්සරහට

    හරියටම හරි බං :):)
    ඔයිට කලින් මට මතක තියෙන සිදුවීම් දෙකක් තියෙනවා.
    එකක් ටීඑම් ජයරත්න නිල්වලා උපුල් ජයසිංහ ට එරෙහිව උසාවි ගිය අවස්ථාව සන්ෆලවර් සංගීතයට අනවසරයෙන් ගීත පටිගත කරා කියලා
    ඊලඟට නන්දා මාලනිය ප්‍රොමිසස් ලට එරෙහිව තමන්ගෙ ගීත හොරෙන් පටිගත කරා කියල. හැබැයි මම අහල තියෙන විදිහට ඒ වෙලාවෙ ප්‍රොමිසස් ගායන ශිල්පිය උසාවියිති ඒ හඬින් සිංදි කියල පෙන්නුවලු
    උඹ දන්න තව දේවල් කියපං බං :):)
    ඒ මතක මතක් කරන්න තාම ආසයි ;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරියටම හරි බං :):)
    ඔයිට කලින් මට මතක තියෙන සිදුවීම් දෙකක් තියෙනවා.
    එකක් ටීඑම් ජයරත්න නිල්වලා උපුල් ජයසිංහ ට එරෙහිව උසාවි ගිය අවස්ථාව සන්ෆලවර් සංගීතයට අනවසරයෙන් ගීත පටිගත කරා කියලා
    ඊලඟට නන්දා මාලනිය ප්‍රොමිසස් ලට එරෙහිව තමන්ගෙ ගීත හොරෙන් පටිගත කරා කියල. හැබැයි මම අහල තියෙන විදිහට ඒ වෙලාවෙ ප්‍රොමිසස් ගායන ශිල්පිය උසාවියිති ඒ හඬින් සිංදි කියල පෙන්නුවලු
    උඹ දන්න තව දේවල් කියපං බං :):)
    ඒ මතක මතක් කරන්න තාම ආසයි ;)

    ආ ආ.. ඔය ප්‍රොමිසර්ස් ගායකයා ඒ කාලෙ ප්‍රසිද්ද උනේ නපුන්සක ගායකය කියල...
    ඔය ස්ද්දි දෙක මට අමතක වෙලා තිබුනෙ...
    මේක බලන්නෙ අපි දෙන්න විතරද බන් කවුරුත් නෑනෙ.. තව දාන්නම් දන්නනම්

    ග්‍රේශන් ආනන්ද ගෑන රස කතා ගොඩක් තියනව.. එත් දෑම්මොත් එතුමාට අගෞරවයක් වෙයිදදන්නෙ නෑ නුගේගොඩ උදාගිරිය කියන්නෙ ඔය කට්ටියම සෙට් වෙන බාර් එක...
    ඒ කාලෙ කිවුවෙ උබ මියුසික් ෆීල්ඩ් එකේ හිටියද??
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    ආ ආ.. ඔය ප්‍රොමිසර්ස් ගායකයා ඒ කාලෙ ප්‍රසිද්ද උනේ නපුන්සක ගායකය කියල...
    ඔය ස්ද්දි දෙක මට අමතක වෙලා තිබුනෙ...
    මේක බලන්නෙ අපි දෙන්න විතරද බන් කවුරුත් නෑනෙ.. තව දාන්නම් දන්නනම්

    ග්‍රේශන් ආනන්ද ගෑන රස කතා ගොඩක් තියනව.. එත් දෑම්මොත් එතුමාට අගෞරවයක් වෙයිදදන්නෙ නෑ නුගේගොඩ උදාගිරිය කියන්නෙ ඔය කට්ටියම සෙට් වෙන බාර් එක...
    ඒ කාලෙ කිවුවෙ උබ මියුසික් ෆීල්ඩ් එකේ හිටියද??

    එදා ඉඳන්ම සිංදු අහන එකම මදිද බං මියුසික් ෆීල්ඩ් එකේ හිටිය වගේ තමයි :):)
    පොඩී පොඩි බෑන්ඩ් කෑලි ගැහුවා බං එච්චරයි.
    අපි දෙන්න හරි මතක් කර ගමු බං වෙන බලන උන් නෑ වගේ.
    මම ත් අහල තියෙනවා මෑන් පට්ටම බෙබා කියලා.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එදා ඉඳන්ම සිංදු අහන එකම මදිද බං මියුසික් ෆීල්ඩ් එකේ හිටිය වගේ තමයි :):)
    පොඩී පොඩි බෑන්ඩ් කෑලි ගැහුවා බං එච්චරයි.
    අපි දෙන්න හරි මතක් කර ගමු බං වෙන බලන උන් නෑ වගේ.
    මම ත් අහල තියෙනවා මෑන් පට්ටම බෙබා කියලා.

    මෑන් ගෑන වෙනමම ත්‍රඩ් එකක් දාන්න ඕනෙ... බන් පොඩි විස්තර ට්කක් පස්සෙ දාන්නම්
    විශේසයෙන් නුගේගොඩ කිසිම ත්‍රීවීල් එකක් ග්‍රේශා පාරෙ වෑටිල හිටියත් නවත්තන්නෙ නෑ... ඒ ඈයි කියල හෙමිට දාන්නම්
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpr.png
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මෑන් ගෑන වෙනමම ත්‍රඩ් එකක් දාන්න ඕනෙ... බන් පොඩි විස්තර ට්කක් පස්සෙ දාන්නම්
    විශේසයෙන් නුගේගොඩ කිසිම ත්‍රීවීල් එකක් ග්‍රේශා පාරෙ වෑටිල හිටියත් නවත්තන්නෙ නෑ... ඒ ඈයි කියල හෙමිට දාන්නම්

    elaz ;)

    :)
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    niyamai yaluwa,puluwannam thawa e kale band music sunflower flashback ,meke membersla eha meha giya ewa band music gena dannawanam danna
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    හරියටම හරි බං :):)
    ඔයිට කලින් මට මතක තියෙන සිදුවීම් දෙකක් තියෙනවා.
    එකක් ටීඑම් ජයරත්න නිල්වලා උපුල් ජයසිංහ ට එරෙහිව උසාවි ගිය අවස්ථාව සන්ෆලවර් සංගීතයට අනවසරයෙන් ගීත පටිගත කරා කියලා
    ඊලඟට නන්දා මාලනිය ප්‍රොමිසස් ලට එරෙහිව තමන්ගෙ ගීත හොරෙන් පටිගත කරා කියල. හැබැයි මම අහල තියෙන විදිහට ඒ වෙලාවෙ ප්‍රොමිසස් ගායන ශිල්පිය උසාවියිති ඒ හඬින් සිංදි කියල පෙන්නුවලු
    උඹ දන්න තව දේවල් කියපං බං :):)
    ඒ මතක මතක් කරන්න තාම ආසයි ;)
    මේක ගැනත් කියන්න ඕන. මං හිතන්නේ සන්ෆ්ලවර් රැල්ලට විකල්පයක් විදියට රෝහණ වීරසිංහ එක්ක අර නව රිද්ම කියල වෙනමම remix කරපු රසවත් ගීත එකතු කීපයක් ආවේ මීට පස්සේ. TM, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ්, බණ්ඩාර අතාවුද, වගේ ගායකයෝ මේ විදියට album නිකුත් කරා.

    BTW, how did I missed this thread in