කියවලම බලන්නම්, තෑන්ක්ස්![]()

too long kiyala hituwata eka digata kiyawagena giyaa
thanx![]()

කියවලම බලන්නම්, තෑන්ක්ස්![]()

too long kiyala hituwata eka digata kiyawagena giyaa
thanx![]()

මම හිතනව මේකෙ භාතිය හා සන්තුශ් ගැන කියල තියන දේවල් මදී කියල.
මම හිතනව මේ ටික ගොඩක් වැදගත් වේවි කියල.
භාතිය සන්තුශ් මේ නම් දෙක නොදන්න කෙනෙක් නැහැ.ලංකාවේ සංගීත කරලියට විශාල පෙරකියක් ඇති කරපු දෙදෙනෙක් හැටියට නම් කරන්න පුලුවන්.මොකඩ කියනවනම් ඒකාකරි සංගීතය අහපු අපේ රටේ මිනිස්සු වෙනස්ම තාලයක සන්ගීත රටා අහන්න ගත්තෙ මේ දෙන්න නිස.2000 වසර ආරම්භයේදි ආපු තෙ මිලේනියම් කියන සින්දුවත් සමග රසික හිත් දිනාගන්නට සමත් වී මොවුන් විසින් වසන්තයේ නැමැති ඇල්බම් එක නිකුත් කලා.විශාල වශයෙන් මොවුන් වටා එක් රොක් උනේ තරුණ ලමයි.මොවුම් මේ ක්ශේශ්ත්රයට එනකොට විවිධ පුත්ගලයින් මොවුන්ට දොස් කිව්වා.ඒත් ඔවුන්ගේ ඉදිරියට පැමිනෙන කිසිදු භාදාවක් නොසලකා ඔවුන්ගේ ගමන ඔවුන් ගියා.ඒ කාලයේ සිටි විශාරදල පැවසුවේ සංගීතය කන්න ආපු කට්ටියක් ලෙසයි.ඔවුන් අදටත් සංගීත ක්ශේශ්ත්රයට විශාල සේවාවක් කරපු දෙන්නෙක් හැටියට නම් කරන්න පුලුවන් ලංකවට රැප් සංගීතය ගෙන ඒමට මොවුන්ට හැකි උනා.ටික කලකට නිහඩව සිටි මොවුන් නේත්ත්රා නැමති ගීතයත් සමග කරලියට පැමිනියා.කිරිකෝඩු,නේත්රා වැනි ගීත ලංකාවේ ගීත දර්ශක වල ඉදිරියෙන් ඉන්නට සමත් උනා.ලොකු කාලයක් මෙම ගීත ගීත දර්ශක වල තිබුනා.අදටත් මෙම ගීත ඇසීමට කවුරුත් ප්රිය කරනවා.ලංකාවේ සිටින තරුණ පරපුරට තම දක්ශතා තුලින් ඉදිරියට ඒම සදහා මොවුන් විශාල ලෙස කැප උන බව ඔබලා දන්නවා ඇති.
එහෙත් අද වන විට මොවුන් හට සිදුවී ඇත්තෙ කුමක්ද???????
ඔව් උඹ කියල තියෙන විස්තර ටික හරි මචන්.
ඔවුන්ගෙ ඊළඟ පියවර ලෙස සරා සිහින ඉදිරිපත් කරල තියෙනවා.ඒ තුලින් ඔවුන්ගේ ගමන කොයිබටද යන්න විමසිය යුතුයි.
බොහොම ස්තුතියි මචන්.
harima lassana nirmaanayak machan.tnx 4 post.
BnS kiwwa wageema CENTIGRADZ, 6th Lane waga sangeetha kandaayam lankawata enne 2003 wage awuruduwala. Dark Angel Sng eken lankawe English geetha darshakaya udu yati kuru karala Centigradz sangeetha kandaayama eliyata enakota owunge sulaga sae pawee geethayeth video pataya nirmanaya karala tibuna.namuth Praveen karapu dark angel geethayath ekka lankawe music video kalaawa aluthma patthakata giya. a wagema Digital music kiyana de lankaawata godakma enna hethu une centigradz band eke Urumaya saha 6th lane band eke album nisa kiyalayi mata hithenne.mama danna widihata adatath lankawe wadiyenma wikinuna album eka Urumaya. desheeya sangeethayath thakshanayath ekathu karala karapu apuuru nirmaana tikak. e pilibadawath adahas tikak daapan machan.

sirawata machn bns la loku deyak lankawe music industry akata kala... kochchra mada prahara awath katta kagena bns la issarahata awa. bns lage kepawima nisa thama ada godak artistla music industry ake inneth.මම හිතනව මේකෙ භාතිය හා සන්තුශ් ගැන කියල තියන දේවල් මදී කියල.
මම හිතනව මේ ටික ගොඩක් වැදගත් වේවි කියල.
භාතිය සන්තුශ් මේ නම් දෙක නොදන්න කෙනෙක් නැහැ.ලංකාවේ සංගීත කරලියට විශාල පෙරකියක් ඇති කරපු දෙදෙනෙක් හැටියට නම් කරන්න පුලුවන්.මොකඩ කියනවනම් ඒකාකරි සංගීතය අහපු අපේ රටේ මිනිස්සු වෙනස්ම තාලයක සන්ගීත රටා අහන්න ගත්තෙ මේ දෙන්න නිස.2000 වසර ආරම්භයේදි ආපු තෙ මිලේනියම් කියන සින්දුවත් සමග රසික හිත් දිනාගන්නට සමත් වී මොවුන් විසින් වසන්තයේ නැමැති ඇල්බම් එක නිකුත් කලා.විශාල වශයෙන් මොවුන් වටා එක් රොක් උනේ තරුණ ලමයි.මොවුම් මේ ක්ශේශ්ත්රයට එනකොට විවිධ පුත්ගලයින් මොවුන්ට දොස් කිව්වා.ඒත් ඔවුන්ගේ ඉදිරියට පැමිනෙන කිසිදු භාදාවක් නොසලකා ඔවුන්ගේ ගමන ඔවුන් ගියා.ඒ කාලයේ සිටි විශාරදල පැවසුවේ සංගීතය කන්න ආපු කට්ටියක් ලෙසයි.ඔවුන් අදටත් සංගීත ක්ශේශ්ත්රයට විශාල සේවාවක් කරපු දෙන්නෙක් හැටියට නම් කරන්න පුලුවන් ලංකවට රැප් සංගීතය ගෙන ඒමට මොවුන්ට හැකි උනා.ටික කලකට නිහඩව සිටි මොවුන් නේත්ත්රා නැමති ගීතයත් සමග කරලියට පැමිනියා.කිරිකෝඩු,නේත්රා වැනි ගීත ලංකාවේ ගීත දර්ශක වල ඉදිරියෙන් ඉන්නට සමත් උනා.ලොකු කාලයක් මෙම ගීත ගීත දර්ශක වල තිබුනා.අදටත් මෙම ගීත ඇසීමට කවුරුත් ප්රිය කරනවා.ලංකාවේ සිටින තරුණ පරපුරට තම දක්ශතා තුලින් ඉදිරියට ඒම සදහා මොවුන් විශාල ලෙස කැප උන බව ඔබලා දන්නවා ඇති.
Very informative post.Thank you very much!

methana B n S la gena liyawila athi deyak attema nene. bns la tama sl music wenama peththakata hithanna selessuwe, ranindu unath awe bns lagen neh
sirawata machn bns la loku deyak lankawe music industry akata kala... kochchra mada prahara awath katta kagena bns la issarahata awa. bns lage kepawima nisa thama ada godak artistla music industry ake inneth.

elaz,

Katawat KASUN KALHARA wa matak une na neda???? api kage sindu ahuwat ewa kalen kaleta wenas una. samahara artist la awa giya, samahara sindu kalekata maaara famouse..ita passe masekin 2kin passe ewa hoyagannat na.. Et Kasunge ADARA MAL song eka api adatat eka wagema rasa vindinawa.kasun karapu hama song ekakatama pawathmak tiyenawa.ewa kalet ekka wenas une na. hamoma eka wage rasa vinda.tawamat rasa vindinawa. Man hitanne umba kiyapu hama artist kenektama wada IHALA tanaka kasunge sangeethaya tiyenawa.. Kasun ge music wala tiyenawa standard ekak.. umba kiwwa anit artist lage ehema standard ekak mama dakinne na..
anit kena tamai KEMADASA MASTER. ohu music wenuwen kala dewal apramanai. kemadasa sirge music samaharunata terune pissu wadak wage.. e music gamburui..eke yati artayak tiyenawa. wachanayen kiyanna bari godak dewal music walin kiwa. Lankawe adyapana kramaye tiyena lokuu aduwak nisa minissunge rasa vindanaya gdak pahala tanaka tiyenne.. eka gana mata gdak kanagatui... ada loke gdak kata karana MOTZART music kale danata aurudu 100katat kalin.e dawas wala ohuge music terum gatte na minissu.ohuta pissu kiyala kiwa.. ita passe e music terum gatta aya ewa ohugen horakam karala ohuwa nihandawama marenna ariya..namut ada motzart ge music loke NO 1. ewa ada leda roga suwa kirmatat gannawa.. music kiyanne nikanma nikan natanna hadana deyak neme. lankawe music kiyanne nam e wage deyak. kellekwa heluwen natawala gattama e song eka maaara famouse.. meka lankawane. e nisa man hamogenma illanne music gana tkak gamburin hitanna..wela aran kalpana karanna music kiyanne mkakda kiyala.tawa liyanna gdak dewal tibbat man hitanwa me ati kiyala..tawa liwwot umbalata mawat pissek wage pei..e nisa machan mulinma MUSIC kiyanne mokakda , eka hariyta karana aya kauda hoyala tawa liyapan.. thank you.