SL music story....ලංකාවෙ සංගීත කතාව.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මත්තෙන් අපේ කාලයේ රැල්ලට විරුද්ධව ගමන් කරපු අපූරු ගායකයෙකුගෙ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනව.ඔහු ඇවිද එන්නෙ හරිත නිම්ණය හරහා.ඒ කසුන් කල්හාර.:angry::angry::angry::angry:

    sahOoodarayaa....RADICAL කියන දේ ගෙනාවේ මූ... මුල සිට අගටම කියෙව්වා.පට්ටය් ...ඒත් මෙහෙමත් තිබ්බනම් වටිනාකම කියලා වැඩක් නෑ කියලා හිතුනා :P

    මියුසික් කියන්නේ නිකන්ම නිකන් දෙයක් නෙමි කියලා ලන්කාවේ හැම ගායකයාම කිව්වේ නෑ ..එහෙම කරන්න දැගලුවේ කෙමදාස මාස්ටර් ... ඊලගට කසුන් කල්හාර ජයවර්ධන.... සමකාලිනව..ඌත් එක්ක නදීක ජයවර්දන ..ගුරුගේලා වැඩ කරත් ... කසුන් සෑහෙන විප්ලවයක් කරා...භාතිය ලා මිලේනියම් කරාට වඩා වෙනසක් ... ඒ හරියදීම රැඩිකල් ... එකෝස්ටික් මියුසික් අස්සේ වෙනස් ම දෙයක් ගෙනාවේ ..ආදරයට තවත් වචනයක් එකතුකරමින් .... :rofl::rofl::rofl: ඔන්න මචන් මම ආර්ටිකල් එකට අලුත් කොටසක් එක්කරා... ඔය 2003 ; )
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    ඔව් මචං.එදා මෙදා කියල වෙනසක් නෑ කසුන් තාමත් කරන්නෙ වෙනස් දෙයක්.
    කසුන් අම්මත් එක්ක සිරසට මුලින්ම ආපු දවසත් මට මතකයි.ඒ 97,98 විතර.කසුන්ගෙ පලවෙනි රේඩියෝ වැඩසටහන. එදා කසුන් කිව්වෙ ඉංග්‍රීසි සිංදුවක්.
    එදා ඉඳන්ම මම කසුන්ගෙ රසිකයෙක්.
    උඹ එකතු කරල තියෙන වචන ටික නියමයි.කසුන් ආදරය විඳින්න අලුත් ආරක් කියල දුන්නා.තෑන්ක්ස් මචං :):)
    කසුන්ගෙ මුල්ම ඇල්බම් එක ආවෙ 2002 ;)
     
    • Like
    Reactions: nilangaferna

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන විදිහට.... ල0කාවෙ සන්ගීතය ඔක්තපෑඩ් කරනය වෙන්නෙ සන්ෆවර් හරහා.. එතනින් තමා බාවාත්මක ගීතවල අබාවයත්, සීනිබෝල ගීත වල උපතත් සිදුවන්නෙ.

    මල් ගෑන සින්දු කියල කියල අනිතිමට මලක් නෑති උනාම කෙහෙල් මලටත්, වීදුරු මලත් සින්දු කියපු යුගය පටන්ගන්නෙ ඔය සන්ෆවර් රෑල්ලෙන්...

    මේරියන්ස් හා ජිප්සීස් කියන්නෙ මොන රෑල්ල ආවත් තමන්ගෙ අනන්නතාවය සහ ශයිලය එකම විදිහට පවත්ව ගත් කන්ඩායම් දෙකක්.. අදටත් ඔවුන් ජනප්‍රිය වීමට හේතුව ව්දිහට මම දකින්නෙ ඒක..

    ඒත් සමගම කන්ඩායම් සන්ගීතය පටන්ගත් ක්ලෑරන්ස් විජේවර්දනයක් (70 දශකය ) වන්මෑන් ශෝ පටන් ගත්ත ආත්මා ලියනගේ වගේ අයත් සන්ගීත ලෝකය වෙන්ස් කරපු අය..

    ඒත් එක්කම රූකාන්ත ගුනතිලකයන් තමා සම්ප්‍රදාය බිදගෙන වෙනමම විදිහක් පටන්ගන්නෙ... ගායනයෙන් සහ ස්0ගීත නිර්මානයෙන්...

    ල0කාවට මුලින්ම රෑප් කියන දේ ගේන්නෙ ශිරාශ් (ද රූඩ් බෝයී)

    ල0කාවට ඩ්ජිටල් මියුසික් එහෙමත් නෑත්නම් පරිගනකයෙන් ගීත සෑදීම මුලින්ම ගෙන එන්නෙ දිලුප් ගබඩාමුදලි සහ ස0ගිත් ජගත් වික්‍රමසිඔහයන් විසිනුයි

    ඊට පස්සෙ බාතිය සහ සන්තුශ් නිකුත් කරන වසන්තයේ ඈල්බමය අලුත්ම පරිච්චේදය්ක් අරබනව..
    ඒත් ඔවුන්ට වෑඩි පුරම එන්නෙ ගල් මුල්..

    ඊට පස්සෙ බෑනුම් අහන බාතියල දුකා අයිය (වාන්ත දුක්ගන්නාරාල ) කියල රන් කුරහන් මල ගීතය ලියාගන්නෙ.. ලන්කාවෙ ස0ගීතය වෙනම ම පෑත්තකට දාන ගීය තාමා මේක.. ඒත් එක්කම වර්තමාන මියුසික් වීඩියෝ කලාවෙ උපත තමා වේ වීඩියෝ එක..

    ඒත් එක්කම රන් කුරහන් මල ගීතය ඉතිහාස ගතවෙනව පලමුවරට මියුසික් වීඩියෝවක්තුල වෙලදප්‍රචාරය කරපු මියුසික් විඩීයෝව විදිහට එහි ගෞරවය හිමිවන්නෙ වසන්ත දුක්ගන්නාරලයන්ටම තමා

    ඊට පස්සෙ අහන් කාර නගරේ රීමික්ස් එකක් ඒදීහට එලියට එනව.. ඉරාජ් වීරරත්න.. ඔහු පටන්ගන්නව පන්ජාබි රෑල්ලක්...
    බාතිය සහ සන්තුශ් ඉරාජ් අනූව යමින් නේත්තරා ගීතය සහ ඈල්බමය එලි දක්වනව.. මේ එක්කම ඉරාජ් සහ බාතිය අතර සීතල යුද්දයක් පටන් ගන්නව..
    කොහොම හරි මේ යුද්දෙ උච්චතම අවස්තාව තමා ඔවුන් දෙදෙනාම වෙන වෙන්ම සාවනකා කියන පෑරනි හින්දිගීතය රීමික්ස් කිරීම..

    මේ ඔක්කෝම මෙහෙම් වෙද්දි.. ලන්කාවෙ පලමු වරට සන්ගීත නිර්මාන ශිල්පියෙකු විසින් ගීත එකතුවක් එලි දක්වනව.. ඒ තමා ඉරාජ් ගෙ පලමු ගීත එකතුව... දුශාන්ත වීරමන්, හිරාන් තේනුවර වගේ ශිල්පීන් මෙ ඈල්බයෙන් තමා ගීත ලෝකට පිවිසෙන්නෙ

    මේ අතර ජෝති පාලයන්ගෙ සිරියමෙ සරා ගීතය්ට සමාන ලෙස ගීතයක් එලියට එනව ඩාක් ඒන්ජ්ල් කියල.. ඒගීතය ඈවිත් වසර දෙකකට විතර පස්සෙ තමා සෙන්ටිග්‍රේඩ්ස් ඊට මියුසික් විඩියෝවක් කරන්නෙ.. ප්‍රවීන් ජයරත්න මියුසික් විඩියෝ කලාවට පිවිසෙන්නෙත්, ග්‍රෙෆිල්ක් තාක්ශනය යොදාගන්නෙත් මේ වීඩියෝඑකේදි

    එතකොට රොමේශ් ලක්ශාන්,ඩෑඩී, ශිහාන් වගේ අය පවතින රෑල්ලෙන් පිට ගිහින් තමන්ගේම අනන්යතාවක් ගොඩනගාගන්නව..

    දිනේශ් කනකරත්න, රුක්ශාන් මර්ක්, ලහිරු වෙන්මම විදිහට ඉස්සරහවෙනව,..

    මේ ඔක්කොම අස්සෙ වසර 20කට පසු ජිප්සීස් එලි දක්වන ඈල්බමය ඈයි ආදායම් වාර්තා තියනව..

    ඔයවගේ තව කතා ගොඩක් තියනව ඉස්සරහට ඕගොල්ලෝ ඉල්ලුවොත් දාන්නම්

    අත් දෙක රිදෙන නිසා දෑනට නවතින්නම්..

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලන්කාවෙ ස0ගීතය ගෑන අමතකම කරන්න බෑරි හිතට ආපු කරුනු ටිකක් කිව්වෙ.. මේක පටන්ගත්ත සහෝදරය අමනාප නෙවේ යෑයි සිතනව
     
    හරිම වටින කරුණු ටිකක් මචං.උඹ කියල තියෙන ඔක්කොම ඇත්ත.:):)
    ඒත් ලංකාවෙ රැප් පටන් ගත්තෙ මම හිතන විදිහට රනිල් හර්ෂ.ඔවුන්ගෙ පලමු ගීත එකතුව හරහා.
    තෑන්ක්ස් මචං.උඹ මේකට අලුත් කරුණු ටිකක් එකතු කරා. :):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    bookmarked
    cspmaxx - one of best writers in Elakiri :)

    තෑන්ක්ස් මචං :D:D

    ලන්කාවෙ ස0ගීතය ගෑන අමතකම කරන්න බෑරි හිතට ආපු කරුනු ටිකක් කිව්වෙ.. මේක පටන්ගත්ත සහෝදරය අමනාප නෙවේ යෑයි සිතනව

    අමනාප වෙන්නෙ මොකටද බං උඹ දන්න තව දේවල් දාපං :yes::yes::yes:

    kiyawala balamu .........
    :D:D

    niyamai...

    :D:D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරිම වටින කරුණු ටිකක් මචං.උඹ කියල තියෙන ඔක්කොම ඇත්ත.:):)
    ඒත් ලංකාවෙ රැප් පටන් ගත්තෙ මම හිතන විදිහට රනිල් හර්ෂ.ඔවුන්ගෙ පලමු ගීත එකතුව හරහා.
    තෑන්ක්ස් මචං.උඹ මේකට අලුත් කරුණු ටිකක් එකතු කරා. :):)

    එහෙමද මම දන්න විදිහට ශිරාශ් ෆීල්ඩ් එකට එන්නෙ 1990 මුල් කාලයෙදි... රනිල් හර්ශ ගෙ ඒ මගේ මලයි ගීත එකතුව එන්නෙ ඊට පස්සෙ,.. වරදින්න පුලුවන් මචන්.. මොකද මම ඉපදුනේ 1989 දි.. හමදෙයක්ම ස0ගීත ලෝකය ලගින් ඈසුරු කරල හා බොලොග් කියවල දෑන ගත්තු දේවල්...

    ගොඩක් ස්තූතී යාලු උබ හරි මම අමාරුවෙන් ටයිප් පරපු දේ කියෙවුවට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අමනාප වෙන්නෙ මොකටද බං උඹ දන්න තව දේවල් දාපං

    ඔන්න එහෙනම් අවසරය ලෑබුන... ලාන්කීය ස0ගීතයේ රසමුසු මාදන්නා දේවල් මෙතෙන් පටන් මෙහි දාන්නම්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔව් මචං.එදා මෙදා කියල වෙනසක් නෑ කසුන් තාමත් කරන්නෙ වෙනස් දෙයක්.
    කසුන් අම්මත් එක්ක සිරසට මුලින්ම ආපු දවසත් මට මතකයි.ඒ 97,98 විතර.කසුන්ගෙ පලවෙනි රේඩියෝ වැඩසටහන. එදා කසුන් කිව්වෙ ඉංග්‍රීසි සිංදුවක්.
    එදා ඉඳන්ම මම කසුන්ගෙ රසිකයෙක්.
    උඹ එකතු කරල තියෙන වචන ටික නියමයි.කසුන් ආදරය විඳින්න අලුත් ආරක් කියල දුන්නා.තෑන්ක්ස් මචං :):)
    කසුන්ගෙ මුල්ම ඇල්බම් එක ආවෙ 2002 ;)

    ow ow kasun ge album eka awe 2002 thamay poddak dis miss unaa... patta artical eka machan...darunu music fan kenek wage ...jaya wewa !
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මම හිතන විදිහට.... ල0කාවෙ සන්ගීතය ඔක්තපෑඩ් කරනය වෙන්නෙ සන්ෆවර් හරහා.. එතනින් තමා බාවාත්මක ගීතවල අබාවයත්, සීනිබෝල ගීත වල උපතත් සිදුවන්නෙ.

    මල් ගෑන සින්දු කියල කියල අනිතිමට මලක් නෑති උනාම කෙහෙල් මලටත්, වීදුරු මලත් සින්දු කියපු යුගය පටන්ගන්නෙ ඔය සන්ෆවර් රෑල්ලෙන්...

    මේරියන්ස් හා ජිප්සීස් කියන්නෙ මොන රෑල්ල ආවත් තමන්ගෙ අනන්නතාවය සහ ශයිලය එකම විදිහට පවත්ව ගත් කන්ඩායම් දෙකක්.. අදටත් ඔවුන් ජනප්‍රිය වීමට හේතුව ව්දිහට මම දකින්නෙ ඒක..

    ඒත් සමගම කන්ඩායම් සන්ගීතය පටන්ගත් ක්ලෑරන්ස් විජේවර්දනයක් (70 දශකය ) වන්මෑන් ශෝ පටන් ගත්ත ආත්මා ලියනගේ වගේ අයත් සන්ගීත ලෝකය වෙන්ස් කරපු අය..

    ඒත් එක්කම රූකාන්ත ගුනතිලකයන් තමා සම්ප්‍රදාය බිදගෙන වෙනමම විදිහක් පටන්ගන්නෙ... ගායනයෙන් සහ ස්0ගීත නිර්මානයෙන්...

    ල0කාවට මුලින්ම රෑප් කියන දේ ගේන්නෙ ශිරාශ් (ද රූඩ් බෝයී)

    ල0කාවට ඩ්ජිටල් මියුසික් එහෙමත් නෑත්නම් පරිගනකයෙන් ගීත සෑදීම මුලින්ම ගෙන එන්නෙ දිලුප් ගබඩාමුදලි සහ ස0ගිත් ජගත් වික්‍රමසිඔහයන් විසිනුයි

    ඊට පස්සෙ බාතිය සහ සන්තුශ් නිකුත් කරන වසන්තයේ ඈල්බමය අලුත්ම පරිච්චේදය්ක් අරබනව..
    ඒත් ඔවුන්ට වෑඩි පුරම එන්නෙ ගල් මුල්..

    ඊට පස්සෙ බෑනුම් අහන බාතියල දුකා අයිය (වාන්ත දුක්ගන්නාරාල ) කියල රන් කුරහන් මල ගීතය ලියාගන්නෙ.. ලන්කාවෙ ස0ගීතය වෙනම ම පෑත්තකට දාන ගීය තාමා මේක.. ඒත් එක්කම වර්තමාන මියුසික් වීඩියෝ කලාවෙ උපත තමා වේ වීඩියෝ එක..

    ඒත් එක්කම රන් කුරහන් මල ගීතය ඉතිහාස ගතවෙනව පලමුවරට මියුසික් වීඩියෝවක්තුල වෙලදප්‍රචාරය කරපු මියුසික් විඩීයෝව විදිහට එහි ගෞරවය හිමිවන්නෙ වසන්ත දුක්ගන්නාරලයන්ටම තමා

    ඊට පස්සෙ අහන් කාර නගරේ රීමික්ස් එකක් ඒදීහට එලියට එනව.. ඉරාජ් වීරරත්න.. ඔහු පටන්ගන්නව පන්ජාබි රෑල්ලක්...
    බාතිය සහ සන්තුශ් ඉරාජ් අනූව යමින් නේත්තරා ගීතය සහ ඈල්බමය එලි දක්වනව.. මේ එක්කම ඉරාජ් සහ බාතිය අතර සීතල යුද්දයක් පටන් ගන්නව..
    කොහොම හරි මේ යුද්දෙ උච්චතම අවස්තාව තමා ඔවුන් දෙදෙනාම වෙන වෙන්ම සාවනකා කියන පෑරනි හින්දිගීතය රීමික්ස් කිරීම..

    මේ ඔක්කෝම මෙහෙම් වෙද්දි.. ලන්කාවෙ පලමු වරට සන්ගීත නිර්මාන ශිල්පියෙකු විසින් ගීත එකතුවක් එලි දක්වනව.. ඒ තමා ඉරාජ් ගෙ පලමු ගීත එකතුව... දුශාන්ත වීරමන්, හිරාන් තේනුවර වගේ ශිල්පීන් මෙ ඈල්බයෙන් තමා ගීත ලෝකට පිවිසෙන්නෙ

    මේ අතර ජෝති පාලයන්ගෙ සිරියමෙ සරා ගීතය්ට සමාන ලෙස ගීතයක් එලියට එනව ඩාක් ඒන්ජ්ල් කියල.. ඒගීතය ඈවිත් වසර දෙකකට විතර පස්සෙ තමා සෙන්ටිග්‍රේඩ්ස් ඊට මියුසික් විඩියෝවක් කරන්නෙ.. ප්‍රවීන් ජයරත්න මියුසික් විඩියෝ කලාවට පිවිසෙන්නෙත්, ග්‍රෙෆිල්ක් තාක්ශනය යොදාගන්නෙත් මේ වීඩියෝඑකේදි

    එතකොට රොමේශ් ලක්ශාන්,ඩෑඩී, ශිහාන් වගේ අය පවතින රෑල්ලෙන් පිට ගිහින් තමන්ගේම අනන්යතාවක් ගොඩනගාගන්නව..

    දිනේශ් කනකරත්න, රුක්ශාන් මර්ක්, ලහිරු වෙන්මම විදිහට ඉස්සරහවෙනව,..

    මේ ඔක්කොම අස්සෙ වසර 20කට පසු ජිප්සීස් එලි දක්වන ඈල්බමය ඈයි ආදායම් වාර්තා තියනව..

    ඔයවගේ තව කතා ගොඩක් තියනව ඉස්සරහට ඕගොල්ලෝ ඉල්ලුවොත් දාන්නම්

    අත් දෙක රිදෙන නිසා දෑනට නවතින්නම්..

    well said machan :) ++