leeka said:ada dawase maththrukawa oka thama .mara seen eka... heee heeee......![]()

ninenet9 said:සිංහලයෙකු වෙලා හෙළයේ ඉපදීම - නන්දා මාලනී
මට හිතෙන විදියට මම ඔයාට දුන්න සින්දුවේ අන්තිම කොටස මේක වෙන්ඩ ඕනේ. මා ලඟ නම් තියෙන්නේ ඒ සිංදුව තමයි. හොදට මේ සිංදුව අහල බලන්ඩ
කවුරු හරි ළග තියෙනවද කියලා බලන්න පුළුවන්ද? හදිස්සියක් නෑ හිමීට බලලා දෙන්න
mediya said:acsm mamath me sindu dekama gaththa bohoma sthuthi .... karunaakarala meyage thawa sindu thiyanawanam upload karannako
sandun thilaka said:thankz acsm, ape mediya ayya kiwwa wage meyage thawa sindu thiyenawanam dennako... thankz again bro...
magawath record karapu ekak thamai thiyennem3pium said:මේ තියෙන්න ඒ සිංදුව හැබැයි.....කොලිටියනම්කවුරු හරි ළග තියෙනවද කියලා බලන්න පුළුවන්ද? හදිස්සියක් නෑ හිමීට බලලා දෙන්න
මුගුරක් අවැසිතැන-නන්දා මලනී
Shiwantha said:kauda CID karaya?


m3pium said:මේ තියෙන්න ඒ සිංදුව හැබැයි.....කොලිටියනම්කවුරු හරි ළග තියෙනවද කියලා බලන්න පුළුවන්ද? හදිස්සියක් නෑ හිමීට බලලා දෙන්න
මුගුරක් අවැසිතැන-නන්දා මලනී
Thanks machanOriginally Posted by acsm

TearDrop said:Thread eke okkomala sathutin inna me welaawe...matath sinduwak illanna hithuna..balanna oyaala kaa langa hari meka thiyenawada kiyala..habai,me pada peliya sinduwe mulda kiyala nam hariyatama mathaka naha...
Paramaadara Madu meewitha thol atharehi thiya..
H.R. Jothipala ekkan Latha Walpola thamai mama hithanne meka kiyanne..
thiyenawanam hemihita balala dennako sahodara sahodariyane...Kalabalayak naha hondada...Thanks..
Hamotama hondama honda dawasak wewa!!
noone said:Karunarathne Diulgane ge Karaba mal pipi song eka danna puluwanda?