SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ;) මචන්ලා මේ සින්දු ටික හොයලා දෙන්න පුළුවන්ද???
    මට කියන්න ඇයිද ඔබ නොආවේ - මර්වින් මිහිදුකුල
    ඉර පායා - ඔරිජිනල් Version එක
    සදමඩලක් බැසගියාට සද සාවිට දොස් කියන්නෙ නෑ - Sirasa Super Star Season 1 Eke නිශාන්තගේ
    කවුරුදෝ බලන්නේ නිල් දෑස විහිදලා - Chandimal and the 2nd Connection 1999
    නුඹ තරහද මන්දා මම කතා නොකල හන්දා - Tharuka Teledrama Theme Song 2006
    මල පිපිලා වන බඹරු තාම රොනට ඇවිත් නෑ - රාජු බන්ඩාර and Fortunes Band
    සමුද්‍ර චායා Teledrama Songs
    Mervin Mihindukula-Mata Kiyanna
    http://www.mediafire.com/?icbsyrd7yn5mh2u

    Samitha Mudunkotuwa-Iara Paya

    http://www.mediafire.com/?wjiunobzivt

    Chandimal-Kawudo Balanne

    http://www.mediafire.com/?efuj5fz9et7a4ev
     
    Last edited:
    • Like
    Reactions: Malinga

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    :yes:Thank you!! හිතුවටත් වඩා ඉක්මනට ලැබුනා..

    ඉතුරුවත් upload කරන්නකෝ
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    :Dමේ සින්දු දෙක නැද්ද ඔයාලා ගාව??

    සුපර් ස්ටාර්ස් සන්ගීත වෙනස (Non Stop) - මේක පටන් ගන්නේ බින්දු බින්දු රන් ගෝමර මාලා සින්දුවෙන්

    මනාලියක් සද වාගේ - ග්‍රේෂන් ආනන්ද (Original Version)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    :Dමේ සින්දු දෙක නැද්ද ඔයාලා ගාව??

    සුපර් ස්ටාර්ස් සන්ගීත වෙනස (Non Stop) - මේක පටන් ගන්නේ බින්දු බින්දු රන් ගෝමර මාලා සින්දුවෙන්

    මනාලියක් සද වාගේ - ග්‍රේෂන් ආනන්ද (Original Version)

    http://onlyfreemp3.com/Sinhala_Song...a 01/Superstars - Sangeetha Wenasa 01(A).mp3

    http://onlyfreemp3.com/Sinhala_Song...a 01/Superstars - Sangeetha Wenasa 01(B).mp3

    :(
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ;) මේ සින්දු ටික පුළුවන්නම් හොයලා දෙන්නකෝ...

    මනාලියක් සද වාගේ - Greshan Ananda & Anjaline Gunathilleke (Film- Obatai
    Priye Aadare)

    සුසීමා film එකේ සින්දු album එක තියෙනවද
     
    Status
    Not open for further replies.