SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Apr 3, 2010
143
1
0
තියෙන කෙනෙක් සුනිල් එදිරිසිංහ ගෙ " එපා යලි හමු වන්න ජීවිතෙ ගමන් මග.." කියන සින්දූව හොයල දෙන්න...
 
Apr 3, 2010
143
1
0
සුනිල් එදිරිසිංහ ගෙ " තරිඳු සේ නිලඹරේ ඈත් වී ඔබ ඉන්න... Thanks
Mindada hee sara..
user_offline.gif
 
please wait

Member
Dec 18, 2010
169
1
0
Pannipitiya
අද උදේ 'කිරුළෙ' ගියා 'නීල බිගු කැල' ගීතය ගායකයො කීප දෙනෙක් ගයනවා.අතුල, රූකාන්ත, අසන්ග ප්රියමන්ත, අබේවර්දන බාලසුරිය තව කට්ටිය කියනවා. ඒක හොයලා දෙන්නකො.
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කා ලඟ හරි තියෙනවද T.M. ජයරත්න කියන ලස්සන පරණ සිංදුවක් තියෙනවා මා ඔබේයි කියු මුවින් මා එපා කියන්න එපා

මං ලඟ download කරපු සිංදුවක් තියෙනවා එකේ පොඩි අවුලක් තියෙනවා මැදින් වෙබ් සයිට් එකේ නම කියනවා
 
kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
කා ලඟ හරි තියෙනවද T.M. ජයරත්න කියන ලස්සන පරණ සිංදුවක් තියෙනවා මා ඔබේයි කියු මුවින් මා එපා කියන්න එපා

මං ලඟ download කරපු සිංදුවක් තියෙනවා එකේ පොඩි අවුලක් තියෙනවා මැදින් වෙබ් සයිට් එකේ නම කියනවා

Maa Obei Kiyu Muvin
T.M.Jayarathna
http://www.mediafire.com/?sc2uf959crt8sbf
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Status
Not open for further replies.