SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
falcon16 said:
shiwantha...ela kiri machan..thanx for the songs...sunil shantha instrumentals wagayak thiyanawa...kattiyata onenam kiyanna.daannam...
damu machan karadarayak nathnam.hoyaganna amaru ewane
 

sashikar

Member
Apr 28, 2008
173
1
0
nelum malen pethi kadala (m.s. farnando)

thana nilla diga (saman de silva)

mama gannami kara kara (jothipala)

palanchiya (edwad jayakodi and sunil ederisingha)

pawi giyawe lade ma obe (nuwan gunawardana)
MEA SONGS TIKATH HOYALA DENNA PULUWAN DA???????????????
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
පෙම් කලත් සිතින් දයාවි ලං වෙන්න බැ ප්*රියාවි
අහිමියි ඔබෙ ආදරේ
අපෙ පෙම ගැනත් ලතාවේ ලෝකයා අදත් කතාවේ
නොසිතන් ලදේ අහිතක් මේ මා කෙරේ


පැතුවාට ජිවිතේදි එක් වේද මෙ බවෙදි
මිහි මඩල සද සේ අපි දුරයි
පරිශුද්ද චේතනවො
ගෙන ආවු වෙදනවො
නොසිතන් ලදේ අහිතක් මේ මා කෙරේ


වියලුනු දෙතොල් පිපාසෙන්
සැනසෙන අමා ජලාසෙන්
කිසිදාක සොදුර හමු නොවේ
සෙවනැල්ල සේ යන පාරේ
ඔබ ඉන්න හැම වාරේ
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

ceylonSCL

Member
Nov 27, 2007
370
0
0
queens (ny)
udesh1115 said:
ane sory machan mama kalin dakka uba illala tiyenawa..bt mama busy nisa upload karanna bari una...mama hituwa kauru hari ubata song 1 dei kiyala...itin kaurut deela nati nisa mama upload kala...ELAKIRI machan......


aulak neha machan, umbata bohoma thanks sinduwa dunnata. tikak upset giya, mokada machan "jothige" ewage sinduwak kaalangawath neha wage iddi. eth umba kohomahari dunnane. thanks a lot machan.

anika madhu kaalekata passe aawath, request eka dekala e welawema reply kala passe dennan kiyala. ithin madhu OYATATH BOHOMA STHUTHI!

:):):):):)
 
Status
Not open for further replies.