SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mallila nangila... kawru hari thorathurak dannawada ape "pads" sahodaraya gana.

hunga kalekin me thread eka paththe nopaminiya nisa ape wagakeemak kiyala hithuna ema sahodaraya sathutin ha suwenda kiya soya balanna.

lankawata apu bawak pamanai mama danne. pads sahodaraya gana danna kenek wethoth apita danwanna. nathnam pads sahodaraya meka dakkoth apita liyanna... ape hithwalata ethakota podi aswesillak labewi....
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    fire man said:
    Me Song eka adatath Harima asawen ahanna Puluwan Song Ekak.........Thnx KHz Bro Math Gatta.............:):):):)
    ඔබ මලක් සුවඳ මලක්
    මට නෙලා ගන්න නැතත්
    එහි සුවඳ විඳිමි තවත්
    එහි සුවඳ විඳිමි තවත්...

    Lyrics Nam Maru Bro. ;)
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thilzz said:
    Sulanga Obada-Kasun Kalhara

    සුලඟ ඔබද මගේ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
    තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනේද
    එයා ඔබද යලි හමුවෙන්න එනවද

    ලැජ්ජාවටදෝ අහක බලන්නේ
    හුරතලේටදෝ මුහුන වහන්නේ
    ත‍රහ වෙලාදෝ හිනා නොවෙන්නේ
    යලි කවදාදෝ ආපසු එන්නේ

    සැනසීමටදෝ ඈත බලන්නේ
    ආද‍රේටදෝ මට රිදවන්නේ
    කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
    යලි කවදාදෝ අපි හමුවන්නේ

    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැකගන්න එනවද
    කඳුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුකම මටද මගේ දුක විඳගන්න දෙනවද..
    :nerd:

    Wow!!! Great work Akki. Me Song eka Nedda..?
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    mallila nangila... kawru hari thorathurak dannawada ape "pads" sahodaraya gana.

    hunga kalekin me thread eka paththe nopaminiya nisa ape wagakeemak kiyala hithuna ema sahodaraya sathutin ha suwenda kiya soya balanna.

    lankawata apu bawak pamanai mama danne. pads sahodaraya gana danna kenek wethoth apita danwanna. nathnam pads sahodaraya meka dakkoth apita liyanna... ape hithwalata ethakota podi aswesillak labewi....
    eaka Thama Pads Aiyawa Dekke Ne Huga kalekin.:no:
     
    pubudu7

    Member
    Sep 22, 2008
    51
    0
    0
    asanka priyamanta pirige hudakala wiramayai song eka denna puluwanda?

    asanka priyamanta pirige hudakala wiramayai song eka denna puluwanda?
     
    Status
    Not open for further replies.