It's in the download section.pubudu7 said:irage gemakdila song eka denna puluwanda?
THANKS A LOTlife said:It's in the download section.
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2524
SH1 said:Matchanla ka gawahari sinhala midi tracks thiyanawanam upload karapan.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔබ මලක් සුවඳ මලක්fire man said:Me Song eka adatath Harima asawen ahanna Puluwan Song Ekak.........Thnx KHz Bro Math Gatta.............![]()

Wow!!! Great work Akki. Me Song eka Nedda..?thilzz said:Sulanga Obada-Kasun Kalhara
සුලඟ ඔබද මගේ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනේද
එයා ඔබද යලි හමුවෙන්න එනවද
ලැජ්ජාවටදෝ අහක බලන්නේ
හුරතලේටදෝ මුහුන වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ
සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යලි කවදාදෝ අපි හමුවන්නේ
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුකම මටද මගේ දුක විඳගන්න දෙනවද..
eaka Thama Pads Aiyawa Dekke Ne Huga kalekin.ronsilva said:mallila nangila... kawru hari thorathurak dannawada ape "pads" sahodaraya gana.
hunga kalekin me thread eka paththe nopaminiya nisa ape wagakeemak kiyala hithuna ema sahodaraya sathutin ha suwenda kiya soya balanna.
lankawata apu bawak pamanai mama danne. pads sahodaraya gana danna kenek wethoth apita danwanna. nathnam pads sahodaraya meka dakkoth apita liyanna... ape hithwalata ethakota podi aswesillak labewi....
coolnishan said:Wow!!! Great work Akki. Me Song eka Nedda..?
Huta...sandun thilaka said:Brother, Link eke Thamai Nama Gahala thiyenne
Mama Dekke Nea ne Bole..
mama Wayasata Gihillada..?
coolnishan said:Huta...Mama Dekke Nea ne Bole..
![]()
![]()
mama Wayasata Gihillada..?
![]()
![]()






Den Me dawas wala PODI Lamainta es peanne nethi Ledak Thiyenawalu.sandun thilaka said:
Neha machan , oya me langadi kiwwa neada thama oyata 15y kiyala![]()
Matath eaka Hedilada danne ne..
pubudu7 said:asanka priyamanta pirige hudakala wiramayai song eka denna puluwanda?