ලොල් කොහෙන්ද බන් මේක ඉස්සුවෙ ???coolnishan said:--Breaking News--
මෙන්න අපේ ඉබි පැන්චගේ රාජකීය මැෂින් එක.බලන්න ලස්සනයි.මේකෙන් තමා ඉබි පැන්චා අපිට දිවා රෑ නොබලා සේවය කරන්නේ.කොහොමද ස්පෙයාර් පාට්ස් ටික....![]()
මන් සෑහෙන කල් නෙ මේක පෝස්ට් කරල 
මේකෙ ඔක්කොම වගේ කෑලි යාලුවොන්ගෙ පරණ PC වල භාණඩ

BTW ඔය තියෙන හාර්ඩ් එක තමා ගියේ

Last edited:

