Ow Machan. Punsandin Ress Gantheren Bomaluwen Seetha Sameeren!dulan7266777726 said:ME song eka Mulada ???
Ow Machan. Punsandin Ress Gantheren Bomaluwen Seetha Sameeren!dulan7266777726 said:ME song eka Mulada ???
ninenet9 said:Lang Wennawado Wenuye - Jothipala & Latha Walpola
Thiyena Kenek Ewanda
Puluwannam Machan Hoyala Balapan. Loku UdawwakAL1717 said:Ade Mang Gawath Ne ne Ban...
Thibba Wage Mathakai...Koheda Kiyala Hoya Ganna Be...
m3pium said:අදුර ගලා යන හෝරාවේ
සද වත හිනැහෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැගුමන්
ඔබට කියන්නයි මා ආවේ...
Andura Galayana Horawe-Hector Dayas
dennamPriyankara90 said:Apa lan una nowei oba ma lan kala , apa sanasuna nowei wena aya sanasuwa me song eka denna puluvanda Chandrasena Hettiarachchi wennda ati kiyanne
miranja said:kalaga hari thiyanavanam rathsara kakula sinduva dennako. kasun kalhrage
thanx teardrop mamath gaththaTearDrop said:Here you go..
Nelu Adikari and Kasun Kalhara -Rathsara Kakula Rakinnam.
http://www.mediafire.com/?nhzemkgogyh
All credit should go to the original uploader Mediya aiya...
This song is awesome! Enjoy!!
dan hari machanPriyankara90 said:Shiwantha Macho Uba Waradi link ekak ne Dila Tiyanne Poddak Balanna

ninenet9 said:Jodi Tor Dak Shune (Ekla Chalo re)
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ලියපු සිංදුවක්... මේක ඉන්දියාවේ නිදහස් සටන කාලේ ඒ සඳහා හැඟීම් දනවන ලෙස ගැයූවක්
මේ තනුවටම දේශාභමානී ගීතයක් ආනන්ද සමරකෝන් මහතා ගායනා කර ඇති අතර එයද මෙහි අඩංගු වේ.
බෙංගලි බසින් ගැයෙන මෙහි මුල් ගීතය සුචිත්‍ර මිත්‍ර නම් වංග ගායිකාව ගායනා කර ඇති අතර පසුව කිෂෝර් කුමාර් විසින්ද මේ ගීතය ගායනා කර ඇත.
මෙම ගීත දෙකද මෙහි අඩංගු වේ.
Download කරලා බලන්ඩ. වෙනස් සිංදුවක්
Tagore's English translation
If they answer not to thy call walk alone,
If they are afraid and cower mutely facing the wall,
O thou of evil luck,
open thy mind and speak out alone.
If they turn away, and desert you when crossing the wilderness,
O thou of evil luck,
trample the thorns under thy tread,
and along the blood-lined track travel alone.
If they do not hold up the light when the night is troubled with storm,
O thou of evil luck,
with the thunder flame of pain ignite thy own heart
and let it burn alone.