SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
gayandilanga said:
elakiri loku aiye
gayan malli...suba udasanak. kohomada oyata. kawruth penna naha wage thawama neda...

malli mama iye thread ekata ape Ranaviru program eke account details damma. mallita dakinna labunada? dakke nathnam pg 3328 visthara thiyenawa balanna..

suba dawasak!!
 
gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
ronsilva said:

mage net eka patta slow wela mama heta off sure check karala balannam aniwa puluwan deyak karan ronaiye sure
 
samanthushara

Member
May 23, 2009
222
1
0
මැව්වාද කව්රු ප්‍රේමේ.. මේ හීන දීන ලෝකේ.....

ප්‍රේමේ සිතේ සිඳීලා..ඇයි මේ දුකක් විඳීලා...
පිරිසිදු උදාර ප්‍රේමේ..කුමටද දෙවියනි මැව්වේ...
මැව්වාද කව්රු ප්‍රේමේ..................
අවිනීත කෲර මිනිසා..එළවයි අනංග දෙවියා...
එක සිත නැති මිනිසුන් මේ..ප්‍රේමය නැත හඳුනන්නේ....
මැව්වාද කව්රු ප්‍රේමේ...................
සාළිය අශෝකමාලා...රාමා කුමාර සීතා...
සකුන්තලා දුශ්මන්තා...පෙමින් එදා ජය ගත්තා...
මැව්වාද කව්රු ප්‍රේමේ....................
බැරි වුනහොත් මේ ලොවේ.. අපි හමුවෙමු එන භවේ....
ස්ථිර නිකැළැල් ප්‍රේමේ.. අගේ සමාජෙට නොදැනේ.....
මැව්වාද කව්රු ප්‍රේමේ....
හ්රෑන් කුමාර් ලන්ත්‍රා-රාණි පෙරේරා(CD QUALITY NEW)
මෙන්න අහන්න.විඳින්න.>>>
http://www.mediafire.com/?hyzzjojlrij
 
gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
samanthushara said:

machan indrani bogoda song tikak demma gaththada?
 
pubudu7

Member
Sep 22, 2008
51
0
0
Mata Denna Puluwanda Chandana Gunawaradana Mahathage or Dayarohana athukorala Mahathage Relax music Please...
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
samanthushara said:
මැව්වාද කව්රු ප්‍රේමේ.. මේ හීන දීන ලෝකේ.....

ප්‍රේමේ සිතේ සිඳීලා..ඇයි මේ දුකක් විඳීලා...
පිරිසිදු උදාර ප්‍රේමේ..කුමටද දෙවියනි මැව්වේ...
මැව්වාද කව්රු ප්‍රේමේ..................
අවිනීත කෲර මිනිසා..එළවයි අනංග දෙවියා...
එක සිත නැති මිනිසුන් මේ..ප්‍රේමය නැත හඳුනන්නේ....
මැව්වාද කව්රු ප්‍රේමේ...................
සාළිය අශෝකමාලා...රාමා කුමාර සීතා...
සකුන්තලා දුශ්මන්තා...පෙමින් එදා ජය ගත්තා...
මැව්වාද කව්රු ප්‍රේමේ....................
බැරි වුනහොත් මේ ලොවේ.. අපි හමුවෙමු එන භවේ....
ස්ථිර නිකැළැල් ප්‍රේමේ.. අගේ සමාජෙට නොදැනේ.....
මැව්වාද කව්රු ප්‍රේමේ....
හ්රෑන් කුමාර් ලන්ත්‍රා-රාණි පෙරේරා(CD QUALITY NEW)
මෙන්න අහන්න.විඳින්න.>>>
http://www.mediafire.com/?hyzzjojlrij

lassana sinduwak

thanks malli
 
life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ME PUNCHI RATE
    Artist: T. M. Jayarathna

    මේ පුංචි රටේ....
    කොතනකදී හෝ මතු කවදා හෝ
    යළි අප හමු වේවී

    ආදර සිහිනය දෑසට උතුරන
    කඳුළු ගඟක් වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
    සමුගෙන යමු වෙන්වී...

    ජීවිත ගමනෙදි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ
    මේ දුක් කඳුළැලි මියැදුනු දෑ‍සින්
    හිනැහෙනු මැන පෙර සේ ....

    Lyrics: Kularathna Ariyawansa

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    Mada Pawanata kondura- Shashika nisansala

    me song eka thiyena kehek post karanna.

    Thank you...!!!!!!!!!!!!
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    lakmadu said:
    Mada Pawanata kondura- Shashika nisansala

    me song eka thiyena kehek post karanna.

    Thank you...!!!!!!!!!!!!

    Mada Pawanata kondura
    3.gif
    3.gif
    3.gif
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kawru hari thiyena kenek rohana bogoda kiyana "obatai me aradhana" kiyan sinduwa denna please....

    quality eka hondanam wadath pin honde...
     
    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    Ghost.Rider said:
    Thanks Gayyo!!!!!!!!!!!!

    Ma Gatta

    Thawa Sinduwak Thiye Puluwannam Hoyala Dennako!!!!!!!!!!
    Pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeee
    Piaymba Lassa Than Soya
    :yes: :yes: :yes: :yes:

    ela machan mama try ekak dennam
     
    Status
    Not open for further replies.