gayan malli...suba udasanak. kohomada oyata. kawruth penna naha wage thawama neda...gayandilanga said:elakiri loku aiye
ronsilva said:gayan malli...suba udasanak. kohomada oyata. kawruth penna naha wage thawama neda...
malli mama iye thread ekata ape Ranaviru program eke account details damma. mallita dakinna labunada? dakke nathnam pg 3328 visthara thiyenawa balanna..
suba dawasak!!
gayandilanga said:mage net eka patta slow wela mama heta off sure check karala balannam aniwa puluwan deyak karan ronaiye sure
samanthushara said:මැව්වාද කව්රු ප්‍රේමේ.. මේ හීන දීන ලෝකේ.....
ප්‍රේමේ සිතේ සිඳීලා..ඇයි මේ දුකක් විඳීලා...
පිරිසිදු උදාර ප්‍රේමේ..කුමටද දෙවියනි මැව්වේ...
මැව්වාද කව්රු ප්‍රේමේ..................
අවිනීත කෲර මිනිසා..එළවයි අනංග දෙවියා...
එක සිත නැති මිනිසුන් මේ..ප්‍රේමය නැත හඳුනන්නේ....
මැව්වාද කව්රු ප්‍රේමේ...................
සාළිය අශෝකමාලා...රාමා කුමාර සීතා...
සකුන්තලා දුශ්මන්තා...පෙමින් එදා ජය ගත්තා...
මැව්වාද කව්රු ප්‍රේමේ....................
බැරි වුනහොත් මේ ලොවේ.. අපි හමුවෙමු එන භවේ....
ස්ථිර නිකැළැල් ප්‍රේමේ.. අගේ සමාජෙට නොදැනේ.....
මැව්වාද කව්රු ප්‍රේමේ....
හ්රෑන් කුමාර් ලන්ත්‍රා-රාණි පෙරේරා(CD QUALITY NEW)
මෙන්න අහන්න.විඳින්න.>>>http://www.mediafire.com/?hyzzjojlrij
APPATA SIRI ! MOKAKDA PITUWA?gayandilanga said:machan indrani bogoda song tikak demma gaththada?
m3pium said:
samanthushara said:මැව්වාද කව්රු ප්‍රේමේ.. මේ හීන දීන ලෝකේ.....
ප්‍රේමේ සිතේ සිඳීලා..ඇයි මේ දුකක් විඳීලා...
පිරිසිදු උදාර ප්‍රේමේ..කුමටද දෙවියනි මැව්වේ...
මැව්වාද කව්රු ප්‍රේමේ..................
අවිනීත කෲර මිනිසා..එළවයි අනංග දෙවියා...
එක සිත නැති මිනිසුන් මේ..ප්‍රේමය නැත හඳුනන්නේ....
මැව්වාද කව්රු ප්‍රේමේ...................
සාළිය අශෝකමාලා...රාමා කුමාර සීතා...
සකුන්තලා දුශ්මන්තා...පෙමින් එදා ජය ගත්තා...
මැව්වාද කව්රු ප්‍රේමේ....................
බැරි වුනහොත් මේ ලොවේ.. අපි හමුවෙමු එන භවේ....
ස්ථිර නිකැළැල් ප්‍රේමේ.. අගේ සමාජෙට නොදැනේ.....
මැව්වාද කව්රු ප්‍රේමේ....
හ්රෑන් කුමාර් ලන්ත්‍රා-රාණි පෙරේරා(CD QUALITY NEW)
මෙන්න අහන්න.විඳින්න.>>>http://www.mediafire.com/?hyzzjojlrij
lakmadu said:Mada Pawanata kondura- Shashika nisansala
me song eka thiyena kehek post karanna.
Thank you...!!!!!!!!!!!!
mekadaronsilva said:kawru hari thiyena kenek rohana bogoda kiyana "obatai me aradhana" kiyan sinduwa denna please....
quality eka hondanam wadath pin honde...
sandun thilaka said:
Ghost.Rider said:Thanks Gayyo!!!!!!!!!!!!
Ma Gatta
Thawa Sinduwak Thiye Puluwannam Hoyala Dennako!!!!!!!!!!
Pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeee
Piaymba Lassa Than Soya
![]()
![]()
![]()
![]()