Harima sathutui wede saarthakawa yanawa...sandun thilaka said:
![]()
හරිම සතුටින් කියන්න පුළුවන් දැනට අපේ සාමාජිකයන් තුන්දෙනක් ගෙන් එකතුවෙලා තියෙන මුදල් ප්රමාණය ගැන..... අපේ අනෙකුත් සාමාජිකයන්ටත් ඔබට හැකි පමණින් මේ කටයුත්ත සඳහා දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා......
~ තෙරුවණ් සරණයි...~
mamath ikmanatama sahayogaya dakwannam..

