SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
pads said:
Okata one meke inna okkoma ganu lamai karanna
Athakota uta raja wage inna puluwane
Mata me dan aranchiyak awa shiwatha ganath ane manda wiswasa karannath amarui shiwantha ganu lamayek kiyala
:P
ubath kellekda kiyala apita sakai :P
Dr. Sandun Thilakata kiyala report ekak aragena waren:P
 
aselaj

Member
Jun 26, 2009
64
0
0
pls re upload....

jayanthah said:
tHANX FOR STARTING THE THREAT
Menna mage ganeth dekak,
It's good to see that Hip Hop/Rap Genre still enjoy these everlasting masterpieces!!!!!
Malbara Himidiriye.................Original by Neville Fernando & Rukmani Devi
http://www.sendspace.com/file/5q26fd
Sandak Negee..............by Rukmani Devi
http://www.sendspace.com/file/ig2kt1

Rukmani??? who the f......... is Rukmani????

Check http://en.wikipedia.org/wiki/Rukmani_Devi

can u pls re upload these 2 songs.....
tks
aselaj
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
coolnishan said:
ගොඩාක් ස්තුතියි නලීන්.ඒත් ඇයි බ්‍රෝ මේ මට විතරක් ස්පෙශල් Plz Say Thanks කියලා දාලා තියෙන්නේ..?:rolleyes: මම ස්තුතියි කියලා කියන්නේ නැති වෙයි කියලා හිතලද..? :(මම එහෙම නෑ බ්‍රෝ.:no: සින්දුවක් ගත්තොත් අනිවා තෑන්ක්ස් කරනවා.:dull:
(Upset):(
මල්ලිලා මෙක ගැන මට ටිකක් කතා කරන්න හිතුනා..මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි...
පලමුවෙන්ම කියන්න ඔනේ මෙක ලියන්නෙ කාවවත්ම් ඉලක්ක කරගෙන නොවන බව.

සින්දුවක් දෙන්න වෙන මහන්සිය අපි සියලු දෙනාටම රහසක් නෙවෙයි. ඒක මම හැම්තිස්සෙම කියනවා වගේ ජනතා සේවයක් සහ එක්තරා අන්දමකින් කෙනෙක්ගේ හිත සුවපත් කිරීමක් කිව්වොත් වඩා නිවෑරදියි...

නමුත් සින්දුව ලබා දීලා ඒකට ස්තුතිය බලෙන් ලබා ගැනීමට උත්සුක වීම් හා එය පසුපසින් හඹාගොස් ස්තුතිය ඉල්ලා සිටීම කළ යුතු දෙයක් නොව්න බවයි මගෙ හැඟිම...

දානයක් දෙන්නේ පිරිසිදු චේතනාවකින්නේ..දානය ලබාගත් තැනැත්තා ඕනෙ ඒකට පින් දෙන්න. බලෙන් පින් ඉල්ලගන්න බැහැනෙ...පින් දෙන එක නොදෙන එක එය ලබාගත් තැනැත්තා විසින් සිතා මතා කලයුතු දෙයක්...එයා පින් නොදුන්නයි කියලා ආනිසංසයේ කිසිදු වෙනසක් ඇතිවෙන්නේ නැහැ...

සින්දුවට ස්තුති නොකලොත් pvt කරනවා නැත්නම් Password දානවා...Plz say thanks.. වැනි දේවල් ටිකක් විතර බර වැඩි බවක් මට දෑනෙනවා..

ඇත්ත... courtesy එහෙමත් නැත්නම් ආචාර ධර්ම කියල දෙයක් තියෙන්න ඔනෙ නමුත් ඒ කෙරෙහිම වැඩි උනන්දුවක් හා විසේසයෙන් බලාපොරොත්තු තබා ගැනීමක් කිසිසේත් නොකල යුතු දෙයකි...මිනිසුන් හැම දෙනාම එකසේ නොසිතන.... විවිධ සිතුම් පැතුම් ඇත්තෝ බව සරලව වටහාගත් කල්හී ඔය පැනය පැන නොනඟී.....

එසේ බලපොරොත්තු තබාගත් තැනැත්තාට් බලපොරොත්තු කඩවුන විට් දෑනෙන්නෙ මහත්වු චිත්ත පීඩාවක් බැවිනි....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originally Posted by coolnishan
ගොඩාක් ස්තුතියි නලීන්.ඒත් ඇයි බ්‍රෝ මේ මට විතරක් ස්පෙශල් Plz Say Thanks කියලා දාලා තියෙන්නේ..?:rolleyes: මම ස්තුතියි කියලා කියන්නේ නැති වෙයි කියලා හිතලද..? :(මම එහෙම නෑ බ්‍රෝ.:no: සින්දුවක් ගත්තොත් අනිවා තෑන්ක්ස් කරනවා.:dull:
(Up

sandun thilaka said:
මම නම් ඒ ගැන කියන්න දන්නෙ නැහැ නිශාන් ... ඒත් මං දන්නවා ඔයා සිංදුවක් ගත්තොත් අනිවාර්යයෙන්ම ස්තුති කරනවා කියලනම්...:yes:

don't get upset bro

ඒක මම්ත් අනුමත කරනවා.. මම් දන්නා තරමින් coolnishan මල්ලි කවදත් ආචාරශීලී වගේම තමන්ගේ දෙය බෙදා හදා ගනිමින් අපිත් එක්කම ඉන්න මල්ලියෙක්...
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ninenet9 said:
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    ලොව තෙද බල ඊෂ්වර දෙවි‍දේ - මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක
    ninenet9 said:

    ගොඩක් ස්තූතියි නිනෙනෙත්9 මේ ‍වගේ වටින සිංදු අපිට හොයලා දෙන්න මහන්සිවෙනවට.........
    මමත් මේ සිංදුව ගත්තා ගොඩක් ස්තූතියි ඔයාට......

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ninenet9 said:
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    ලොව තෙද බල ඊෂ්වර දෙවි‍දේ - මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක

    cassete1f.jpg

    sthuthi karanna wachana naha me wage rare sindu hoyala denawata
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Shiwantha said:
    ubath kellekda kiyala apita sakai :P
    Dr. Sandun Thilakata kiyala report ekak aragena waren:P

    shiwantha22 said:
    Thankx SIS Shiwantha (hey hey nice 2 have ma name 2 girl :D :D :D :D )

    මේ දැනුවත්වීමෙන් හා මට ලැබුනූ ආරධනාවෙන් මේ ගැන සොයා බලද්දී මට පෙනී ගියේ ශිවන්ත22 ගෙ අනුමානය නිවැරදිබවත් ... ඔහුට මේ ශිවන්තා කියන ගැහැණු දරුවා ගැන අදහසක් පහලවී ඇති බවත්ය... :rofl:

    Dr. Sandun Thilaka
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    sandun thilaka said:
    මේ දැනුවත්වීමෙන් හා මට ලැබුනූ ආරධනාවෙන් මේ ගැන සොයා බලද්දී මට පෙනී ගියේ ශිවන්ත22 ගෙ අනුමානය නිවැරදිබවත් ... ඔහුට මේ ශිවන්තා කියන ගැහැණු දරුවා ගැන අදහසක් පහලවී ඇති බවත්ය... :rofl:

    Dr. Sandun Thilaka

    අනිවාර්යෙන්ම ශිවන්තා මට වෙඩින් එක කියාවි :P :P
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ninenet9 said:
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    දියණියනේ පුතුනුවනේ මංගල පෝරුව මස්තකයේ - මොහිදීන් බෙග්

    cassete1f.jpg

    thanks kollo mekath gannawa
     
    Status
    Not open for further replies.