SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්‍රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..​






(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )​





/quote]

Gayan Dilanga, ninenet9 , AL1717...

oya thundenaa ekathuwelaa e amaraneeya madura katahanda me thread eka puraa ada dinaye ,nimnaada nanwala thiyena hati harima prasansaneeyai...
udaara chethanaawakin kala me kaaryaya mama mahath gaurawayakin agaya karanawa..oyaala thun denaatama godaak sthuthi...
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Thanks Gayan Dilanga, ninenet9 , AL1717 & Renesas for all the great work in past couple of days. Keep it up bros.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුභාවිත ගීත කලාවේ "සිංහල සලකුණ" ......"හෙල සංගීතයේ යශෝරාවය"....

අමරදේවයාණන්....

ඔහු විසින් ගයන ලද ..... ජීවත්වන තුරාවට අප සිත්සතන්හී රාව නිම්නාද නන්වන ලද සදාතනික ගීතාවලියක් අපට අසන්නට් අවස්තාව ලබා දුන් "SriLankan life" කාලයකින් මා හදවතින්ම වින්ද උසස් තත්ත්වයේ රුපවාහිනී වැඩසටහනක් බව නොකියාම බැරිය.....

අමරදේවයන් ගෙන්වා ඔහුට උපහාර දක්වා... සිනමා, ගීත, සාහිත්‍යය යන තෙවැදැරුම් කලාවන්ට සම්බන්ඬ වියතුන් හා කතිකාවතේ යෙදෙමින් විකාශය වු ඒ හෝරා කීපය මා සිත තදින්ම ඇඳ බැඳ තබා ගත්තා කීවොත් නිවැරදිය.

කැමැති කෙනෙකුට රස විඳින්නට මා එම වැඩසටහන මෙහි පල කරමි...

පහත සඳහන් link එක click කරන්න.......

http://www.samiratv.com/index.php?p=tvprogram&vpid=225&veid=3686



 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
NoWayOut said:
subha dawasak sahodaraya..... mekata mama kohoma isthuthi karannada manda.... meka nam lokuma loku udawwak... mama hithuwe ne ayeth lankawe TV ekaka me wage program ekak yay kiyala.... meeta tharamak samana program ekak kalakata ihathadi thibba "sarasavi perahera" kiyala... kohoma unath sahodara meka nam subha aranchiyak... mama gedara gihin balannam... me gana siyalu wisthara mechchara unanduwen mata dannuwata sahodarayata bohoma pin...

onewelawaka onema deyak kiyanna. kenekuge hithata suluwen ho vindanayak labaganna margayak pennala denna puluwan nam eka mata kochchara ahinsaka sathutakda...

sahodarayata jaya wewa!!
 

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
acsm said:
ජෝති උපහාර වෙනුවෙන් AL1717, GAYANDILANGA සහ ninenet9 ට මගේ ස්තූතිය..

PATTA WEDE ELA ELA MACHO THANKZZZZZZZZZZZ

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif

3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif

ela machan tnzz
 
Status
Not open for further replies.