SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Renesas said:

    THANKZZZZZZZZ MACHO MAMATH GATTA ELA WEDE
    11.gif
    11.gif

    11.gif

     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    chami_84 said:
    tawa dinak gewuna - Malini Bulatsinhala & Janaka Wickramasinghe Kage hari gawa tiyenwada?
    Thawa Dinak Gewuna - Malini Bulathsinhala & Janaka Wickramasinghe

     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    GAALU KOTUWE GAL BEMME
    Artist: Kingsly Peiris


    ගාලු කොටුවෙ ගල් බැම්මේ - ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරුංගලයක හැඩ බලා හිඳින්න
    පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න

    ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන
    ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න
    පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න

    හිරු මුහුදේ ගිලෙනා විට රන් වන් පැහැ මද අඳුරේ
    අත්වැල් බැඳගෙන සෙවනැලි වගේ හිඳින්න
    පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න


     
    Status
    Not open for further replies.