සිංහලයෙකු වෙලා හෙළයේ ඉපදීම - නන්දා මාලනීm3pium said:Ka laga hari me song eka thiyenawada..........Thiyenawanam UL karanna puluwanda....Godaaak Sthuthi........
මුගුරක් අවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් අවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නව ගුණ වැල නොයනූ
සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිමූ
§විශාරද නන්දා මලනී§
Enjoy... 
