SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නාමල් උඩුගමගේ ලස්සන පරණ සින්දුවක්. ;)


    මා සිතට ලං වෙලා කී කතා
    ඒ කීව පෙම් කතා ගොළු වෙලා
    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    කෝ පැතු ඒ ආදරේ..


    නෙතඟේ කදුලැල් දිලිසෙනවා
    ඔබගේ දෙකොපුල් රතු වෙනවා
    මා ගැන ඔබෙ සිත ලත වෙනවා

    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    මා පැතු ඒ ආදරේ...

    සුසුමන් කිසිදා නොහෙලන්නම්
    සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
    තනිවී මෙලෙසින් සැනසෙන්නම්

    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    මා පැතු ඒ ආදරේ...


     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    SamanDis said:
    Machang kaatawath nadda:

    BRING the Rabana hurry up BRING the rabana, Baila session meegomu welley??


    SORRY MACHO MAGE LANGA NEHE
    2.gif
    2.gif
    2.gif
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    coolnishan said:
    නාමල් උඩුගමගේ ලස්සන පරණ සින්දුවක්. ;)


    මා සිතට ලං වෙලා කී කතා
    ඒ කීව පෙම් කතා ගොළු වෙලා
    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    කෝ පැතු ඒ ආදරේ..


    නෙතඟේ කදුලැල් දිලිසෙනවා
    ඔබගේ දෙකොපුල් රතු වෙනවා
    මා ගැන ඔබෙ සිත ලත වෙනවා

    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    මා පැතු ඒ ආදරේ...

    සුසුමන් කිසිදා නොහෙලන්නම්
    සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
    තනිවී මෙලෙසින් සැනසෙන්නම්

    සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
    මා පැතු ඒ ආදරේ...


    thanx machan
     
    Jan 15, 2009
    9,238
    368
    0
    noone said:
    Machan ara Ran Damwel film eke thiyenne

    රන් දම්වැල් දෙදරාදෝ
    දෙදෙනා දෙඅතක යාදෝ
    ආ මාවත කොයි වේදෝ
    සිහිනෙන් වත් හමුවේදෝ

    කියන කෑල්ල මේ සින්දුවෙ නෑනෙ

    ලන්වෙන්නවාදෝ වෙන්වූයේ _ එච්. අර් ජෝතිපාල / ලතා වල්පොල ( රන් දම්වැල් )


    මට මතක හැටියට AL1717 සහෝදරයගෙන් මාත් මේ සිංදුව ගත්තෙ..
     

    mp3_245

    Member
    Nov 7, 2008
    515
    4
    0
    SL
    kauda mata udaw karanne surendra & amila ge Pata podak kiyana song eka hoya ganna....plsssssssssssssssssssssss
     
    Status
    Not open for further replies.