SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
ronsilva said:
මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම මම ආදරයෙන් මතක්කරනවා........



suba dawasak lokka
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    pads said:
    oya keleeganma ahawwa nam nowa honda :rolleyes: :rolleyes: :rolleyes:

    කෙල්ලො කොහොමත් ඔහොම තමයි මචෝ. පොඩ්ඩ පරක්කු උනොත් කොක්ක
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ronsilva said:
    මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම මම ආදරයෙන් මතක්කරනවා........

    සුභ දවසක් රොන් අයියේ....
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ninenet9 said:
    සියළුම සහෝදර සහෝදරියන්ට

    මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්‍රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.

    මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
    මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.

    ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක සිට වන අතර මෙම ප්‍රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
    එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථා‍වක් ලද සැ‍නින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.

    මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.

    බුදු සරණයි
    සැමට ජය
    සුරංග ප්‍රසාද් (ninenet9)


    me suwisheshi satahana apa wenuwen thabeema wenuwenuth, oben me huyata unu watinaa sewaya sandahaath obata behewinma sthuthi...

    kaalaya haa anekuth sampath waya karamin ,mahath parishramayak daramin, oba mema huyata amunana lada athishayen durlaba wuu, watinaa geetha muthu hamadaamath bebalewi…

    muhuna paala thiyena thaakshanika gatalu hemin niraakaranaya karagena.,api kaageth sith sisil karana, nisansala karana me sundara piyasata nawatha enna..

    siyalu de saarthaka wewai pathami
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    mp3_245 said:
    cooltext428545767.gif
    waasanaawantha upan dinayakata magenuth gayan soyuraata suba pathum..!
     

    damiya

    Member
    Oct 5, 2006
    39
    0
    0
    Wesak Labanawa Thoran Bandinawa - Edwed Jayakodige Song Eka Thiyenawada???

    wesak labanawa....thoran bandinawa..
    Thena Thena Dansal Idiwenawa...
    Wessanthara Raju .. Sirisangaboo raju..
    Ayeth Sirilaka Rajawenawa..

    Please thiyenawanam Upload Karanna..
     
    Status
    Not open for further replies.