දයාබර සොයුරු සොයුරියනි....සියලු දෙනාගේම කාරුනික අවඬානය පහත සඳහන් සටහන වෙත යොමු වේවා........
අපේ රනවිරු අරමුදලට ඔබ සැමට මුදලින් සම්මාදම් වීම සඳහා අරඹන ලද ගිනුමට දෑනට මාසයකට ආසන්න කාලයක් අපටත් නොදෑනීම ගතවී තිබෙනවා......
මේ පුන්යකර්මය ඉටු කිරීමට දෑන් කාලය එලෑඹ් ඇති බවයි මගේ විස්වාසය.....මෙය තවත් කල් යැවීමට මා සිත ඉඩ නොදෙනු ඇත...
මා පෙර සඳහන් කළ පරිදි මෙම කටයුත්තට සහයෝගය දීමට මා හා එකඟ වු 17 දෙනෙකුගෙන් සමන්විත සහෝදර සහෝදරියන් පිරිසගෙන් මා ඉතා කරුණාවෙන් නැවතත් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔබලාගේ නොමසුරු සම්මාදම අප ලබා දුන් ගිනුමට තැන්පත් කරනවා නම් එය ඉතා අගය කරනා බවයි.....
මෙහි නිමාවක් ඉක්මනට දෑකීමේ අරමුනින් මුදල් සම්මාදම සඳහා අව්සන් දිනය ජුලි 31, 2009 බව මා මෙයින් ඔබ සියලු දෙනා වෙත දන්වා සිටිමි...
නොවෑලෑක් විය හැකි හේතුවක් හෝ වෙන යම් සාඬාරන හේතුවක් මත තව දින කීපයක් ඇවැසි කෙනෙක් වෙතොත් කරුණාකර මට PM එකකින් දන්වන්න....
ඊට අමතරව වෙන කුමක් හෝ ප්රස්නයක් ඇත්නම් එයද මට PM කරන්න.........
සියලු දෙනාටම තෙරුවන් සරණයි!!