SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ද‍යා‍බර සො‍යු‍රු‍ සො‍යු‍රි‍ය‍නි‍....සි‍ය‍ලු‍ දෙ‍නා‍ගේ‍ම කා‍රු‍නි‍ක‍ අ‍වඬා‍න‍ය ප‍හ‍ත‍ සඳහ‍න්‍ ස‍ට‍හ‍න‍ වෙ‍ත‍ යො‍මු‍ වේ‍වා‍........

අ‍පේ‍ ර‍න‍වි‍රු‍ අ‍ර‍මුද‍ල‍ට ඔ‍බ‍ සැ‍ම‍ට මු‍ද‍ලි‍න්‍ ස‍ම්‍මා‍ද‍ම්‍ වී‍ම ස‍ඳහා‍ අ‍රඹන ල‍ද‍ ගි‍නු‍ම‍ට‍ දෑ‍න‍ට මා‍ස‍ය‍ක‍ට ආ‍ස‍න්න කා‍ල‍ය‍ක්‍ අ‍ප‍ට‍ත්‍ නො‍‍දෑ‍නී‍ම‍ ග‍ත‍වී‍ ති‍බෙ‍න‍වා‍......

මේ‍ පු‍න්‍ය‍ක‍ර්‍ම‍ය‍ ඉ‍ටු‍ කි‍රී‍ම‍ට‍ දෑ‍න්‍ කා‍ල‍ය‍ එ‍ලෑ‍ඹ්‍ ඇ‍ති‍ බ‍වයි‍ ම‍ගේ‍ වි‍ස්‍වාසය‍.....මෙ‍ය‍ ත‍ව‍ත්‍ ක‍ල්‍ යැ‍වී‍ම‍ට මා‍ සි‍ත ඉ‍ඩ‍ නො‍දෙ‍නු‍ ඇ‍ත‍...

මා‍ පෙ‍ර ස‍ඳහ‍න්‍ ක‍ළ ප‍රි‍දි‍ මෙ‍ම ක‍ට‍යු‍ත්‍ත‍ට‍ ස‍හ‍යෝ‍ග‍ය‍ දී‍ම‍ට මා‍ හා‍ එකඟ වු‍ 17 දෙ‍නෙ‍කු‍ගෙ‍න්‍ ස‍ම‍න්‍වි‍ත‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ පි‍රි‍ස‍ගෙ‍න්‍ මා‍ ඉ‍තා‍ ක‍රු‍ණා‍වෙ‍න්‍ නැ‍ව‍ත‍ත්‍ ඉ‍ල්‍ලා‍ සි‍ටි‍න්නේ‍ හැ‍කි‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ ඔ‍බ‍ලා‍ගේ‍ නො‍ම‍සු‍රු‍ ස‍ම්‍මා‍ද‍ම අ‍ප‍ ලබා‍ දු‍න්‍ ගි‍නු‍මට තැ‍න්‍ප‍ත්‍ ක‍ර‍නවා‍ න‍ම්‍ එ‍ය‍ ඉ‍තා‍ අ‍ග‍ය‍ ක‍ර‍නා‍ බ‍ව‍යි‍‍.....

මෙ‍හි‍ නි‍මා‍ව‍ක්‍ ඉ‍ක්‍ම‍න‍ට දෑ‍කී‍මේ‍ අ‍ර‍මු‍නි‍න්‍ මු‍ද‍ල්‍ ස‍ම්‍මා‍ද‍ම‍ ස‍ඳහා‍ අ‍ව්‍ස‍න්‍ දි‍න‍ය‍ ජු‍ලි‍ 31, 2009 බ‍ව‍ මා‍ මෙ‍යි‍න්‍ ඔ‍බ‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍‍ වෙ‍ත‍ ද‍න්‍වා‍ සි‍ටි‍මි‍...

නො‍වෑ‍ලෑ‍ක්‍ වි‍ය‍ හැ‍කි‍ හේ‍තු‍ව‍ක්‍ හෝ‍ වෙ‍න‍ ය‍ම්‍ සා‍ඬා‍ර‍න‍ හේ‍තු‍ව‍ක්‍ ම‍ත‍ ත‍ව‍ දි‍න කී‍ප‍ය‍ක්‍ ඇ‍වැ‍සි‍ කෙ‍නෙ‍ක්‍ වෙ‍තො‍ත්‍ ක‍රු‍ණා‍ක‍ර‍ මට PM එ‍ක‍කි‍න්‍ ද‍න්‍ව‍න්න....‍

ඊ‍ට අ‍ම‍ත‍ර‍ව‍ වෙ‍න‍ කු‍ම‍ක්‍ හෝ‍ ප්‍ර‍ස්‍න‍ය‍ක්‍ ඇ‍ත්‍න‍ම්‍ එ‍ය‍ද‍ ම‍ට‍ PM ක‍ර‍න්න.........

සි‍ය‍ලු‍ දෙ‍නා‍ට‍ම‍ තෙ‍රු‍ව‍න්‍ ස‍ර‍ණයි‍!!
 
aneapoi

Junior member
  • Apr 13, 2009
    93
    4
    8
    Hada hawun hade - Nanda Malani

    Waten eha bilidu - Malani bulathsinghala

    Me uyan kone me thuru sewane - Nirmala Ranathunga

    Ma wenuwen eka kadulak helanna - Nirmala Ranathunga

    Samawa ella hada watennda oba aadaraya kale - Lakshman Wijesekera

    La sada eliye na pethi halila - Niranjala Sarojini

    mage kirilli- anura senanayaka

    Senehase nawathane mage lowe- Charitha priyadarshani peris

    HANTHANA KADU PELA-Badraji Mahinda Jayathilaka

    Me dew madurema pudasuna abiyasa sit-Shelton muthunamage

    Ran pahanaki palpathe - Indrani Perera

    Yaluwane mey songs ogollo laga tiyenawada?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    aneapoi said:
    Hada hawun hade - Nanda Malani

    Waten eha bilidu - Malani bulathsinghala

    Me uyan kone me thuru sewane - Nirmala Ranathunga

    Ma wenuwen eka kadulak helanna - Nirmala Ranathunga

    Samawa ella hada watennda oba aadaraya kale - Lakshman Wijesekera

    La sada eliye na pethi halila - Niranjala Sarojini

    mage kirilli- anura senanayaka

    Senehase nawathane mage lowe- Charitha priyadarshani peris

    HANTHANA KADU PELA-Badraji Mahinda Jayathilaka

    Me dew madurema pudasuna abiyasa sit-Shelton muthunamage

    Ran pahanaki palpathe - Indrani Perera

    Yaluwane mey songs ogollo laga tiyenawada?

    Me Dew Medure - Shelton Muthunamage

    ;) ;)
     
    Status
    Not open for further replies.