SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නීල වරල පීරා.........
මල් ගවසා
ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
නුඹ මා දිහා හොරැහින් බලා
කී කතා ගොලූවෙලා ගියා
ආදරේ හින්දා........

මේක නැතුව ඇති නේද : සෑඩ්:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Godak sthuthi aiyata. ;);)

මල්ලි මතකයි නේද ගිය saturday සිදුවීම....මාර fun එකක් ගත්තෙ අපි කට්ටියම එකතුවෙලා..ඔක්කොම හොල්මන් වෙලා ගියේ.... ඔයයි, මමයි, mediya සහෝදරයයි...සඳුන් මල්ලියි...
ඒකෙන්නේ මම මල්ලියව අඳුරගත්තේ.........
 
Jan 15, 2009
9,238
368
0
නීල වරල පීරා.........
මල් ගවසා
ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
නුඹ මා දිහා හොරැහින් බලා
කී කතා ගොලූවෙලා ගියා
ආදරේ හින්දා........

මේක නැතුව ඇති නේද : සෑඩ්:

kawda amila me sinduwa kiyanne?
 

miranja

Member
Oct 21, 2008
195
1
0
Edmonton, Canada
kalaga hari thiyanavanam
arare obe kiya, keeve nahene rahase,
gayakava dannenam maha,
e sinduve janapriyama pada peliyak thiyanava
THAVA RUU SURUPIYAN ETHATH
MAA NEATHE VASHEE UNE

 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    kalaga hari thiyanavanam
    arare obe kiya, keeve nahene rahase,
    gayakava dannenam maha,
    e sinduve janapriyama pada peliyak thiyanava
    THAVA RUU SURUPIYAN ETHATH
    MAA NEATHE VASHEE UNE




    Bro. mama danna widihata me song eka kiyanne Athula Adikari
    :eek::eek:
     

    damiya

    Member
    Oct 5, 2006
    39
    0
    0
    Rookantha Kiyana - Dawasakda Hendewaka Pothak Palannata Sithuna Song Eka Kaa Langa Hari Thiyenawada??

    Dawasak da Hendewaka Pothak Balannata sithuna
    Sithuweth ne E Jameta Obawa Mathak Wei Kiyala
    Ea mage sithe Heguman Sala
    Ea mage sithe sakman kala
    Ma diha Bala Susuman sala
    adarei kiya Nokiya giya
    kiya pothe liyavee Thibuna

    Renu Renu Mal Mite Renu...
    Eeta Pemkaranna Mata Bee luu..
     
    Status
    Not open for further replies.