SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
congratsn.gif

මා මේ කෙටි සටහන තබන්නේ අපේ මහගෙදර පවුලේ සුරතලා වන "Coolnishan" මල්ලි ඔහුගේ 5000 වැනි ජයග්‍රාහී කඩඉම පසු කිරීම නිමිත්තෙන් ඔහුට සුබ පැතීමක් වශයෙනුයි....

නිහඬව ඔබ කරනා සේවය අති විශාලයි මල්ලියො....

ඕනෙම දෙයකදි ඉදිරියට විත් තමන්ගේ දෙයක් මෙන් සලකා සහෝදර චේතනාව පෙරදැරිව උදව් ඇවැසි තැනදී කර නොඇර ඒ වෙනුවෙන් කැප වෙනා උඹටයි මල්ලියෝ මේ පුංචි මල් කලඹ අපේ මහගෙදර හැමෝම වෙනුවෙන් මා මෙසේ පුද කර සිටින්නේ...

මල්ලියෝ උඹට තව ගොඩාක් කල් ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් යා හැකි සමාජ මෙහෙවරකට මගේ හද පිරි සුබ පැතුම්....

එහිදී බොහෝ බාධක..වැට කඩොලු උඹ යන මග අහුරන්න පුළුවන්..ඒවායින් මොහොතකට හෝ නොසැලී ඉදිරියටම යන්න සිත ශක්තිමත් කර ගනින් මයෙ මල්ලියෝ...

උඹ අපිට පුංචි කුමාරයෙක්...උඹට ජය මල්ලියෝ.....
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Midule Weli Maligawe

Thanks To Original Uploder
​

Meka mamath gaththa, thanks machan


අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය. ​




සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය​



අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී
Anagarika Dharmapal – Nanda Malani ​


niyamay machan, me wage sindu hoyaganna nane wadiya


ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි
මුළුලොව තිලකාය මාන සමනොළ සිරසයි
අහස් බිමේ සදා​

පිපෙන මුනි පා පියුමයි​




ස්වර්ණලතා කවීශ්වර
Swarnalatha Kaveeshawara​

Swarna Pradeepayamana – Original
(මුල් ගීතය)
​

mama asa sinduwak, thanks


Nirwana Swarna-Sanath Nandasiri
​


Thanks... mekath mage asama sinduwak


​
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

ආයුබෝවන්
සුභ උදෑසනක් සියළු දෙනාටම.....​


අද උදේම ගීතයක මුල් ගීතයක් දාන්ඩ හිතුනා. මේ ගීතයයි ඊට පස්සේ නිකුත් කරපු අනිත් ගීතයයි අතරේ වෙනස අහලම බලන්ඩ. මේ සිංදුවෙන් එන හැඟීම එනවද කියලා..​


මිදුලේ වැලි මාලිගාවේ - පේෂලා මෙන්ඩිස්
Midule Weli Maligawe – Peshala Mendis
(මුල් ගීතය - original)
​
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය. ​



සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය​



අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී
Anagarika Dharmapal – Nanda Malani
​
බොහෝම ස්තුතියි සින්දුවට.
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි
මුළුලොව තිලකාය මාන සමනොළ සිරසයි
අහස් බිමේ සදා​

පිපෙන මුනි පා පියුමයි​




ස්වර්ණලතා කවීශ්වර
Swarnalatha Kaveeshawara​

Swarna Pradeepayamana – Original
(මුල් ගීතය)
​
මම මේකත් ගත්තා ninenet9 බොහෝම ස්තුතියි.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originally Posted by ninenet9
අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය. ​



සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය​



අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී

මාත් ගත්තා ..බොහොම පින් ඔබට...
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය. ​



    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
    සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය​



    අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී
    Anagarika Dharmapal – Nanda Malani
    ​

    ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි
    මුළුලොව තිලකාය මාන සමනොළ සිරසයි
    අහස් බිමේ සදා​

    පිපෙන මුනි පා පියුමයි​




    ස්වර්ණලතා කවීශ්වර
    Swarnalatha Kaveeshawara​

    Swarna Pradeepayamana – Original
    (මුල් ගීතය)
    ​

    නිර්වාන ස්වර්ණ ද්වාරයෙන් - සනත් නන්දසිරි
    Nirwana Swarna Dwaraye – Sanath Nandasiri ​

    ​


    THANKZZZZZZZZZ KATTIYATAMA
    ​
     
    Status
    Not open for further replies.