SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
සුජාතා අත්තනායක ගයන දුලබ ගීයක මුල් පිටපත


නින්ද නොඒ මේ රාත්‍රියේ-සුජාතා
ninda noeya-sujatha aththanayaka

​

Oya maraine Nanga...Thnks hondey, mamath keepayakma bagaththa,

Boma Pin :)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතෙ මේකද නැහැ තව තේරි
මේ ලොව සිහිනෙකි මායාකාරියි
මිහිරී රස මිහිරී උරාබී වින්දේ
ඇයිද විස ලෝකයා



Manmula Wela - Dharmadasa Walpola​


ලස්සන ගීතයක් මමත් ගත්තා මල්ලියා..බොහොම පින්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මෙන්න තවත් මිණි කැටයක්
සිතක පිපුන මල්
චිත්‍රපටයට විමල් ජේ සාගර ඇතුළු පිරිස ගැයූ තවත් දුලබ මුල් ගීයක්.



මාමිනි මාමිනි මා දෙය්යා-විමල් ජේ සාගර
maamini ma deyya-vimal j sagara

​


අන්තිම ලස්සන ගීතයක් නංගී දීලා තියෙන්නේ...ඔය චිත්‍රපටයේ තව ගොඩාක් ලස්සන ඉතා කන්කලු ගීත රාශියක් තියෙනවා..... මාත් මේ ගීතය ගත්තා ...නංගිට බොහෝ පින්!!
 
සුබම සුබ ප්‍රීතිමත් උදෑසනක්!!!

එකිනෙකාට එරෙහිව නොයන,සැනසිලිදායක ලොවක් බිහි වේවා

මිනිසා මිනිසට -අමදේව ශූරින්
minisa-w d amaradewa
original (මුල් පිටපත)

​
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0
මෙන්න අපේ නූන් සොයුරාගේ ගීතය.(මෙය මුල් ගීතය)

චන්ද්‍රිකා සිරිවර්ධනගේ සුලලිත ගී හඬ.ලස්සන ගීතයක්​



ගුම් ගුම් බිඟුන්ගේ-චන්ද්‍රිකා/මිල්ටන්

gum gum bingunge-chandrika/milton​

chandrrika siriwardhana's very attractive voice ​

​


Thank you very much shammee.
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Kavuru hari langa me sinduwa thiyenawada?

Poojaneeya Wu Prema Praasaade - Nanda Malani & Keerthi Pasquel

Thiyenawa nam daanna PLEASE ......
 
Kavuru hari langa me sinduwa thiyenawada?

Poojaneeya Wu Prema Praasaade - Nanda Malani & Keerthi Pasquel

Thiyenawa nam daanna PLEASE ......
Poojaneeya Wu- Nanda Malani & Keerthi Pasquel(original)
පූජනීය වූ ප්‍රේම ප්‍රාසාදේ-නන්දා මාලනී සමඟ කීර්ති පැස්කුවෙල්

ලස්සන යුග ගීතයක්

​
 
Status
Not open for further replies.