SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Esmobile

Member
Jan 22, 2011
2
0
0
සීත වන විල් පෙතේ

Mata me sinduwa bagatha karaganna murapadaya denna.

සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......​



​


සීත වන විල් පෙතේ පිපුණ පියුමක් මතේ


කලා රැජිණි රඟයි ස්වර්ණ වීණා ​


ගීතවත් වී රඟයි හංස සේනා..... ​




බඹ උරතලයේ වෙසෙන කුමරියේ


කලා රැජිණියේ ශ්‍රී සරසවියේ


සරා සඳ රෑ උදා වෙන වෙලාවේ


අසා හිඳිමි ඔබේ ගීත රාවේ​



හද සන්තානේ කියන උදානේ


කලා විමානේ ඔබය නිධානේ


මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ


සුවෙන් සැනසෙන්න ඔබේ ගී කැදැල්ලේ... ​




සීත වන විල් පෙතේ (සරසවි දේවී)
අයිරින් ද අල්විස්
​


Seetha Wan Pethe
Ayrin De Alwis
​
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Chandralekha Perera - Langin Mage Oba Sathapa (Mage Adare)

    Chandralekha Perera - Langin Mage Oba Sathapa (Mage Adare)

    මට මේ සින්දුව ‍දෙන්න

    :):)
     

    Assa

    Member
    Mar 14, 2007
    63
    0
    0
    mata puluwannam vijaya kumarathunga ge rosa gaha yata palu mawathe song eka hoyala dennakooooooooooooooooooow lokuuuuuuuuuuuu udawwak
     
    Status
    Not open for further replies.