SL OLD HITS ADD HERE II

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මේක යාවත්කාලීන කරමුද කස්ටිය...
    හොයන සින්දු තියෙනවා නම් ඉල්ලන්න..
    තියෙනවා නම් දෙන්නම්...
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    මිතුරනි..

    Colonial cousins ගීත album තිබේනම් ලබා දෙන්න හැකිද...

    ස්තූතියි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,239
    113
    Mother Earth
    මිලිටන් මල්ලවාරච්චිගෙ සින්දු මරු නේද මචන්ලා. මම මේ දැන් මා නිසා ඔබ නොපිරු පෙරුම් සින්දුව අහන ගමන් හිටියෙ. තව ගොඩක් තියෙනවා උගෙ ලස්සන සින්දු. 😻

    කෝ එදා ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ.. 🤷‍♂️
    ------ Post added on Oct 6, 2024 at 4:47 PM
     
    • Like
    Reactions: lgayyamp