මේ බයික් එක්ක නෙමේ බන් R1 එකක් එක්ක උනත් ගේමක් නැතිව යන්න පුළුවන් පොලිසියේ උන් පදිනවනෙම්.......මුන්ට මොන 600ද බන්...
අපරාදේ අපේ සල්ලි....
![]()

කොහෙ එන්නද බං.... ඕවා පදින පොලිස් මාමලට පල්සර් 150 එකක් එක්කවත් යා ගන්න බෑ..... උන් ඕවා පදින්නේ හෙන භක්තියෙන්...... පැදගන්න බැරි කමට.....![]()

Vidda ban