SL Police (PLS VOTE)

අපේ පොලිසිය ගෑන &#3515

  • ප්‍රසාදයක් ඈත (Yes I have a faith in police)

    Votes: 21 12.4%
  • ප්‍රසාදයක් නෑත (No I dont have a faith in police)

    Votes: 148 87.6%

  • Total voters
    169

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    18922221071077564725810.jpg

    මචංලා
    මේ ෆොටෝ එක ගැන වැරදි විදිහට බලලා විතරක් යන්න එපා.......
    පොඩ්ඩක් මානුෂිකවත් හිතපල්ලා..........
    මමත් මේකට වොට් කරේ *ප්‍රසාදයක් නෑත (No I dont have a faith in police)* කියලා තමයි.......
    ඒ වුනත් පොඩ්ඩක් හිතපං.....අපි වගේම මේ නිලධාරියත් මනුස්සයෙක් නේද?
    මහන්සියට නින්දෙ ගියා වෙන්න බැරිද?
    මේ වැඩේ හරි කියලා මම කියන්නේ නෑ..ඒ වුණත් පොඩ්ඩක් මානුෂීයවත් හිතපල්ලා........
     
    • Like
    Reactions: nadman

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    eka nam aththa ban

    මචංලා
    මේ ෆොටෝ එක ගැන වැරදි විදිහට බලලා විතරක් යන්න එපා.......
    පොඩ්ඩක් මානුෂිකවත් හිතපල්ලා..........
    මමත් මේකට වොට් කරේ *ප්‍රසාදයක් නෑත (No I dont have a faith in police)* කියලා තමයි.......
    ඒ වුනත් පොඩ්ඩක් හිතපං.....අපි වගේම මේ නිලධාරියත් මනුස්සයෙක් නේද?
    මහන්සියට නින්දෙ ගියා වෙන්න බැරිද?
    මේ වැඩේ හරි කියලා මම කියන්නේ නෑ..ඒ වුණත් පොඩ්ඩක් මානුෂීයවත් හිතපල්ලා........

    sirawatama muth manussayek mamath kamathi na polociyata !!:(:(:(
     
    • Like
    Reactions: delmar

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    Police

    Police eke hoda kattiyath innawa machanla oya ekek dennek nisa mulu police ekama kanawa poddak hithahan paya 6k awwe ,wasse colour light wala inna trafic police un kochchara kattak kanawada kiyala apita smoke kagena duwilla kagena hena gahana awwe inna puluwwanda payakwath :no:
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309

    a nisada un podda waradunagaman dada kole liyanne balu widiyata?
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    POliciya ,,,,
    Nodaku Thuk wiatharak Anduwata Kath adina
    Jarawa Kana,
    Wanchara Kama Karana
    Thirisan Rate Neethiya ha samaya Podi ekata Pamnaka Neethiya Kriyaathmaka Karana
    Wesa Hattahk.. Un Adiana uniform 1 ballekata Anduwanam ita wada hodai

    :lol::lol::lol::lol::lol: