SL Post cash on delivery

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    ලගම තැපැල් කාර්‍යාලයට ගෙනිහින් දුන්නම හරිද? උන් පැක් කරලා ගෙනිහින් දෙනවද? නැත්නම් අපි පැක් කරන් ගෙනියන්න ඕනද? කීයක් යයිද?

    පොඩි iteam එකක්.earbuds එකක්.
     
    • Haha
    Reactions: kasun_kbp

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,212
    1,171
    113
    ලගම තැපැල් කාර්‍යාලයට ගෙනිහින් දුන්නම හරිද? උන් පැක් කරලා ගෙනිහින් දෙනවද? නැත්නම් අපි පැක් කරන් ගෙනියන්න ඕනද? කීයක් යයිද?
    Ethanata gihin api unta penna pack karala denna one :lol:

    pake system
     
    • Like
    Reactions: J Starlin

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,168
    513
    113
    Pack karapan alawanna epa unta athule monawada thiyenne balanne safety ekata athule thiyna ewa kadenawa wagenm un baraganne ne. Un kiuwahama alawapan. Nama gahala cod amount ekath liyala aran palayan. Uba nitharama ynawanm gedarin pack karan giyata aulk ne ubawa dnnawane.
     
    • Like
    Reactions: INCORRECT

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,565
    5,415
    113
    ගම මහනුවරයි
    මං කරනවා. පළවෙනි එකේ විතරයි එතන ගලවලා පෙන්නන්න උනේ. දැන් නිතරම යන නිසා පෙන්නන්න ඕනේ නැහැ. දවස් එකෙන් හෝ දෙකෙන් අදාල කෙනට යනවා.
    ට්‍රැකිං අංකේ ට ආයේ දවස් තුනකින් ගිහින් සල්ලි ගන්න පුළුවන්. රුපියල් 300 ක් වගේ වෙන්නේ. මිල අනුව බර අනුව වැඩිම උනොත් රුපියල් 400 ක් වෙයි.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    වැඩේ කලා පෙරේද. කාඩ්බෝඩ් පෙට්ටියක දාලා නැත්නම් බාරගන්නේ නෑ කිව්වා.ආයි ගිහින් දාගන ආවා.අනුරාදපුරේටම ගියේ 300යි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,087
    1
    58,509
    113
    Kaduwela
    වැඩේ කලා පෙරේද. කාඩ්බෝඩ් පෙට්ටියක දාලා නැත්නම් බාරගන්නේ නෑ කිව්වා.ආයි ගිහින් දාගන ආවා.අනුරාදපුරේටම ගියේ 300යි.
    වියළි කලාපේ නූගත් වේසිගෙ පුතා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Clockwork

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,880
    1
    5,628
    113
    වැඩේ කලා පෙරේද. කාඩ්බෝඩ් පෙට්ටියක දාලා නැත්නම් බාරගන්නේ නෑ කිව්වා.ආයි ගිහින් දාගන ආවා.අනුරාදපුරේටම ගියේ 300යි.
    Adeh SL post eke COD yawanna plawnda?? :oops: kohomda procedure eka klin register wenne one nadda?? bariwelwth receiver baragaththe nththm mokda wenne? finesor any charges? danna tika podi wisthryak diynkoo..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    Adeh SL post eke COD yawanna plawnda?? :oops: kohomda procedure eka klin register wenne one nadda?? bariwelwth receiver baragaththe nththm mokda wenne? finesor any charges? danna tika podi wisthryak diynkoo..
    Ow. Gatte ntnm aai return wenewa.aawata passe ganna puluwn.danna widiyata aai gewanna ona na. Unta item eka pennala eka box ekaka daala koleka sender ge details ui ganna ekage details ui full amount ekai gahapan pettiye uda.mn nm eka parcell ekak yawapu nisa register wenna ona une na.
     
    • Love
    Reactions: tha123

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,425
    2,320
    113
    කොලොම්තොට
    ලංකාවේ තියෙන හොදම කුරියර් සර්විස් එක තමයි ශ්‍රී ලංකන් තැපැල් කියන්නේ....
    ස්පීඩ් දාපන් බර අඩු බඩුවක් නම්
    දවසෙන් යනවා... ගානත් සාදාරණයි
     
    • Like
    Reactions: J Starlin

    asirir

    Well-known member
  • Jan 31, 2008
    436
    383
    63
    lanka
    1-2 ඉදල හිටලා යවන්න කමක් නැ . දිගටම බඩු යවන්න නම් හොද නැ . සල්ලි හම්බ වෙන් නැ
     
    • Like
    Reactions: J Starlin