මචන්ලා මට පොඩි විස්තරයක් දැන ගන්න ඕන SLPOST Tracking ගැන .
මම දැන් සති 3කට කලින් GearBest එකෙන් Items වගයක් ගෙන්නුවා. මේක පහුගිය ඉරිදා 11 වෙනකන් Tracking update උනා
අන්තිමට වැටුනේ
2018-11-13 08:50 - Arrival at Destination Post (Country: LK)
දැන් දවස් තුනක් තිස්සේ සද්දයක් නැති නිසා මම පොඩ්ඩක් SL Post Site එක check කළා. එකේ දාල තියනවා SL Post එකට එන බඩු track කරන්න කියල site එකක් (http://globaltracktrace.ptc.post/gtt.web/)
මම ඉතින් එකෙත් check කළා. එකේ වැටිලා තියනවා මෙහෙම.
උබල දන්නවද සාමාන්‍යයෙන් දවස් කීයක් යනවද කියල මේක එන්න. මම ඉන්නේ කොට්ටාවේ .