~~SL TRAFFIC POLICE~~

ලංකාවේ ට්‍රැෆික&

  • හොඳයි .. අවංකයි , සාදාරනයි

    Votes: 13 8.5%
  • පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    Votes: 140 91.5%

  • Total voters
    153

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මම දවසක් මගේ පරණ යාලුවෙක්ව ගන්න රාගම ඉඳන් කටුනායකට එහා තියෙන විස්සේ කනුවේ කෑම්ප් එකට ගියා. මගෙ අලුත් ටොයිය පල්සර් 220යේ 60ට විතර වගේ ගියේ. හරියටම එයාර්පෝර්ට් එකට හරවන තැනදි අත දැම්මා කියපන්කෝ කාකි මාමෙක්. බැහැල ගිය මම පකීර් වගේ ඇයි වැරද්දකුත් නෑ නෙ. මූ මට ගියාම අනං මනං කියනවා මම ගියා වේගෙ වැඩියි අනං මනං. මූ එන පොට හරියන්නෙම නෑ. එතන කූඩුවෙ හිටපු එකා ගාවට ගිහින් මූ කිව්ව ඉඳන් හිටපු එකාට මහත්ත්යෝ මූ හෙන හටියෙන් යනව. බ්‍රේක් කරගන්නත් බැරි උනා අනං මනං.

    අර ඇතුලේ ඉඳං හිටපු එකා මාව දැක්කෙත් මම එතනට ගියාම, මූ කියනව මට ඌ දැක්කලු මම කන්ටේනර් අස්සෙන් අස්සෙන් දාගෙන ආවලු.. :lol: වේසාවා උසාවි දැම්ම කියපංකෝ ඉතිං. මම නිවාඩු ඇවිත් ලංකාවට මූ උසාවි දාපු දවසට මම රටිනුත් ගිහිං ඉවරයි. මම ගිහින් යාලුවව එක්කං ආවා. මූ අරුං දෙන්නට ටෝක් කරනවා මාව ගලවගන්න. පැය භාගයක් විතර කට්ට කාලා කොහොම හරි 2000ක් දීල ශේප් කරගන්න කතා කරගත්තා. ඒ වෙලේ සල්ලි අතේ තිබ්බේ නැති නිසා බැංකුවට ගිහින් අරන් අවිත් දුන්නා. උං කිව්වා උං ලියපු කොලේ කැන්සල් කරන්නම් කියලා.

    මට ඔන්න ඔය දවසේ ඉඳන් තමයි පොලිසිය එපා උනේ. එපා උනේ නීතිය හරියට කරන නිසා නම් නෙමේ. මිනිස්සුන්ගෙන් ජරාව කන්නයි, වෙලාව කන්නයි බොරු චෝදනා කරන මේ වගෙ පහත් පොලිසියක් ලංකාව වගේ උතුම් රටක පූරුවේ කරුමයක්..

    දැන් සල්ලි දුන්නට පස්සෙ මාව අල්ලගත්ත එකා ශේප් මෙන්න. මූ මට ලෙක්චර් දෙනව මල්ලි රටවල් වල වගේ නෙමෙයි නේ පාරරවල් අනං මනං. මම ගනං ගත්තේ නෑ.

    මගෙ යාලුවයි මායි උන්ගෙ ගෑනුන්ටයි ලමයින්ටයි ශාප කර කර ගෙදර ගියා..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පජාති පාගා ගහන පඩත්තල ජාතියක්
    239512.gif
     
    Last edited: