~~SL TRAFFIC POLICE~~

ලංකාවේ ට්‍රැෆික&

  • හොඳයි .. අවංකයි , සාදාරනයි

    Votes: 13 8.5%
  • පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    Votes: 140 91.5%

  • Total voters
    153

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බට පුකට දෙකක් දීල වගෙ :P

    1. බස් එකේ යන මම මොනාට ලියන්නද බන් :dull: දවසක් යකෝ ෆෝන් එක කනේ කියල එකෙක් කිව්වා ඊළඟ දවසේ මොකද්ද ක්ලාස් එකකට යවනවා කියල.. :angry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොලඹ නම් පොලිස් කාරයෝ එක්ක සෙල්ලම් දාන්න බෑ, පගාව උනත් ගන්නව අඩුයි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි මුන් ගැන , අර පෙන්සන් ගිය ප්‍රින්සිපල් කිවා වගේ
    " ඔය දරුවා මගේම දරුවෙක් වෙන්න ඕනා " කියලා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොලිසිය එක්ක නං අත්දැකීම් බහුලයි :P
    එක එක වර්ගයේ ය ඉන්නව. ඔය දෙකට වෝට් කරලා වැඩක් නෑ
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේක තව සීන් එකක් (කලින් එක ඇත්ත )
    ඔන්න නීතිගරුක රියදුරෙක් ඉදලා ඉදලා ඉස්සර කරන්න යනකොටම ඉරි දෙක තියනව, ඔන්න ඔහේ කමක් නෑ කියල ඉස්සර කරනකොටම රාලහාමි කෙනෙක් ඉදල නවත්තනව.

    රියදුරා - ඇයි රාලහාමි?
    .
    රාලහාමි - මහත්තය වරදක් කරා, ඉස්සර කරනකොට ඉරි දෙකක් තියනව දැක්කේ නැද්ද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රියදුරා - අහ් මේ....... මේ..... ඉරි දෙක නම් දැක්ක රාලහාමි ඒත් රාලහාමිව දැක්කේ නෑ :lol::lol::lol:
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උසාවියේ කුඩුවෙත් නැග්ග... පාගා දුන්නේ නැති නිසා... :(

    1. :baffled: තෝ එක්ක ගිහින් දවසක් දඩයක් කන්න ගිහින් පොලිස් මාමි කිව්වේ.. පුතාල කොළඹ ඉඳල මෙහෙ දඩ ගෙවන්න එන්න ඕන නැ. 550 දෙන්න මම ගෙවන්නම් කියල.. :baffled: :baffled:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අපි කොච්චර බැන්නත් පොලිස් කාරයෝ ජරා යක්කු කියලා. උන් ජරාව කන එකේ හොදකුත් තියෙනවා. දැන් පොඩ්ඩක් හිතපල්ලා හයි ස්පීඩ් ගිහිල්ලා අහු උනොත් දඩය 5000 විතර ගහනවා. ඒ මදිවට පොලිසි ගානේ රස්තියාදු වෙන්නත් ඕනා. ඒ වෙලාවට අපි 500ක් 1000ක් දීල ශේප් වෙන්නේ උන් ජරාව කන හින්දා. ඒ වේලාවට අපේ සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. :)

    හරියට රාජකාරී කරන එකෙක් ඒ වෙලාවේ හිටියනම් අපේ කීයකට කෙල වෙනවද? :angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:Pදවසක් උදේ 3ට මාව අල්ලලා, මට කියපි මහත්තයා වගේ කෙනෙක්ව අල්ලලා දවස පටන් ගත්තම දවසම සාර වෙනවා කියලා :lol::lol::rofl::rofl: නොදකින් වල් හැත්ත. :no::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. බස් එකේ යන මම මොනාට ලියන්නද බන් :dull: දවසක් යකෝ ෆෝන් එක කනේ කියල එකෙක් කිව්වා ඊළඟ දවසේ මොකද්ද ක්ලාස් එකකට යවනවා කියල.. :angry:
    අප්පට සිරි... කලිනුත් කහ ඉරෙන් පාර පනින්නෙ නැති උන් අල්ලල ක්ලාස් තිබ්බෙ... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :baffled: තෝ එක්ක ගිහින් දවසක් දඩයක් කන්න ගිහින් පොලිස් මාමි කිව්වේ.. පුතාල කොළඹ ඉඳල මෙහෙ දඩ ගෙවන්න එන්න ඕන නැ. 550 දෙන්න මම ගෙවන්නම් කියල.. :baffled: :baffled:
    ඒකත් ලේසියි බලන් ගිහාම :P