තව දවසක්...... මට ඉතින් අමාරුවනේ බයික් එකේ දුර ගමන් අදින්න.....
පොලොන්නරු යනවා.... බයික් එකේ.....
හබරණ කැලේ ඉවර වෙන්න කලින්, අල්ල ගත්තා කියහල්ලකෝ බාප්පලා දෙන්නෙක්..... මුකුත් වැරැද්දක් කරලා නෙවේ.... ඕකුන් WP කියලා කෑල්ල දැක්ක ගමන් අල්ලනවා..... දඩයක් වෙනුවට, ජරාවක් අනිවා ගන්න පුලුවන් නිසා.......
දැන් මගේ වැරැද්දක් නෑ.... කරුමෙට, මම ලයිසන් එක (ආදායම් බලපත්‍රේ) ඔරිජිනල් එක ගෙදර දාලා ඈවිත්..... ඒත් ෆොටෝ කොපියක් තිබ්බා....... මූ දැන් මට දාගෙන දඩ පොත පෙන්වනවා...... මේකට දඩේ 500/=ක් කිය කියා........ මොකද කරන්නේ කියලා මගෙන් අහනවා......
මම කිව්වා ඉතින් මොකක් කරන්නද..... මෙතන මම ගාව ෆොටෝ කොපියක් තියෙනවා.... මට අමතක වෙලා ඔරිජිනල් එක දාලා ඈවිත්.... බයික් එක අරන් මාස දෙකක් නෑ...... කියලා.......
මූ කියනවා, ෆොටෝ කොපිය විශ්වාස නෑ..... මේක ඕගොල්ලන්ට වෙන එකක එකක් ෆොටෝ කොපි කරන්නත් පුලුවන් නේ කියලා..... මම කිව්වා.... රු.700/= (ඒ දවස් වල 700යි... දැන් නම් ආස්චර්යෙන් වැඩි කරලා තියෙන්නේ) කට, මට ෆොටෝ කොපි බොරුවට ගහන්න ඕනා කමක් නෑ කියලා.....
මූ දැන් දාගෙන දඩේ 500/=යි කිය කියා මට දඩ පොත පෙන්වනවා...... මම කිව්වා.... මම ආවේ හදිසියේ...... හෙට යන්න බලාගෙන.... (එදා සෙනසුරාදා හවස) දඩයක් ලියලා දෙන්න..... පොලිසිය මින්නේරිය නේද..... මම සදුදට ඒක ගෙවලා ලයිසන් එක අරන් යන්නම් කියලා........ වෙන කරන්න දෙයක් නෑ නේ කියලා.....
මූ බලං ඉදලා ඉදලා..... අන්තිමට, ආ ආ කමක් නෑ එහෙනම් යන්න කිව්වා......
ජරාවම ගන්න බැලුවේ......
දඩේ මෙච්චරයි මෙච්චරයි.... මොකද කරන්නේ කිය කියා අහලා......
ඕකුන්ට ඔහොම ජරාව කාලා, ඒ සල්ලි වලින් ජීවත් වෙන්න පුලුවන්නේ.... නොදෝමකින්......
පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑති ජාතියක් ඕකුන්.......